වැරදි ප්‍රවෘත්තියක් පතුරුවලා



ඕමානයේ රාජකීය රෝහල සම්බන්ධයෙන් වැරදි ප්‍රවෘත්තියක් පළ කර ඇති බව වාර්තා වේ.

රාජකීය රෝහලේ දැඩි සත්කාර ඒකකය රෝගීන්ගෙන් පිරීගොස් ඇති බව සහකව්ලා රෝහලේ ස්නායු ඒකකය වසා දමා ඇති බවටඑම ප්‍රවෘත්තයේ සඳහන් කර ඇත.

රාජකීය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දැනට කොරෝනා (කොවිඩ්-19) රෝගීන් 15 දෙනෙක් සිටින බවත්, තවත් රෝගීන් සඳහා පහසුකම් ඇති බවත්, ස්නායු ඒකකය වසා නොමැති බවසෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS