ඉරාකයේ ආසාදිතයන් ගණන 4 ක්



ඉරාකයේ කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වයිරස අසාදිතයන් ගණන 8 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

ඉරාක රජය පෙන්වා දෙන අන්දමට ආසාදිතයන් සියල්ලන්ම ඉරානය සමඟ සම්බන්ධකම් පවතින අය බවත්, ඉරානයේ සිට පැමිණි අය බවත් අනාවරණය වී තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS