කැලි​ෆෝනියාවේ වෙඩි තැබීමක්



දකුණු දිග කැලි​ෆෝනියාවේ සිදුවුණු වෙටඩි තැබීමකින්, පුද්ගලයන් කිහිප දෙනකු තුවාල ලැබූ බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

වෙඩි තැබීම සිදුවූයේ තවුසන්ඩ් ඕක්ස් හි තැබෑරුමකය. වෙඩි තැබීම සිදුවෙද්දී තැබෑරුම පිරී තිබුණු බව පැවැසෙයි.

වෙඩි තැබීම කළ තැනැත්තා ද වෙඩි තබා ගනිමින් දිවි නසාගෙන ඇති බව වෙන්චූරා ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලය නිවේදනය කර තිබේ.

සිද්ධිය ගැන දිගටම පරීක්ෂණ සිදුවෙමින් පවතී.

(අල් ජසීරා)


RECOMMEND POSTS