වසරකට ළමයි හය ලක්ෂයක් වායු දූෂණයෙන් මියයති

යුනිසෙෆ් සංවිධානය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකින්  පෙන්වා දෙන්නේ වසරකදී වයස අවුරුදු 5ට අඩු ළමයින් හය ලක්ෂයකගේ අකල් මරණවලට වායු දූෂණය හේතු වන බවයි. කර්මාන්ත ශාලා, තාප විදුලි බලාගාර,

Read more

අප්‍රිකාවේ අලි ඇතුන් 500 කට බ්‍රිතාන්‍යයේ හැරී කුමරු පිහිටවෙයි

 (රොයිටර්) පසුගිය දා අප්‍රිකාවේ මලාවි රාජ්‍යයේ කළ සංචාරයක් අතරතුරේ පරිසර හිතකාමියකු සහ සතුන් සුරැකීම වෙනුවෙන් ඉදිරිපත් වී සිටින ක්‍රියාකාරියකු ද වන බ්‍රිතාන්‍යයේ හැරී කුමරු ද මැදි

Read more

ඩොනල්ඞ් ට්‍රම්ප් දිනනවා: රොබෝවකුගෙන් අනාවැකියක්

 (රොයිටර්) ලබන නොවැම්බර් 8 වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකා ජනාධිපතිවරණය සම්බන්දයෙන් අන්තර් ජාල පරිශීලනය කරන කෘත්‍රිම බුද්ධි රොබෝවයකු සහ රොබෝ පද්ධතියක් පෙරේදා (29) අනාවැකි පළ කළ අතර, එම අ

Read more

ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්ඃ මගීන් ඉවතට

ඇමරිකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ඇතිවූ හදිසි හදිසි ගිනිගැනීමක් හේතුවෙන් එහි මගීන් වහාම ඉවත්කර ගන්නා ලදී. චිකාගෝ සිට මියාමි දක්වා ගමන්කිරීමට නියමිතව තිබූ  Flight 383 ගුවන් යානයේ සිටි මගීන

Read more

මියන්මාරයෙන් සීකා රෝගියකු හමුවේ.

මියන්මාරය සිය රටින් පළමු  සීකා රෝගියා හමුවූ  බව තහවුරු කළේය. ඇය මියන්මාරයේ ජිවත් වන 32 හැවිරිදි  විදේශීය ගැබනියක් වන අතර බළධාරීන් ප්‍රකාශ කළේ මෙතෙක්  කරන ලද පරීක්ෂණ මගින් එම කාන්තාවට

Read more

ඉතාලි පොලීසිය යුරෝ මිලියන 77ක කොකේන් අල්ලයි

ඉතාලියානු මූල්‍ය පොලිස් ඒකකය මගින් කිලෝ 385ක කොකෙන් තොගයක් අල්ලාගන්නා ලදී. මෙහි වෙළද වටිනාකම යුරෝ මිලියන 77ක් වේ. මෙම කොකේන් සහිත කන්ටේනර් නැව පැමිණ ඇත්තේ බ්‍රසීලයේ සිටය.  මේ බව ඉතාලියානු

Read more

හිලරිගේ රැලියට මිෂෙල් ඔබාමා ඇවිල්ලා

   (රොයිටර්)   ඇමෙරිකා ජනපතිධුර අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් උතුරු කැරොලිනා ජනපදයේ ඊයේ (27) පැවැත්වූ ඩිමොක්‍රටික් පක්ෂ ජන රැලියට ආරාධිත අමුත්තියක ලෙස වත්මන් ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාම

Read more

ඉන්දු කාශ්මීරයට පාකිස්තානයෙන් ෂෙල් වෙඩි

 (රොයිටර්) ඉන්දියාවේ ජම්මු කාශ්මීරයට අද (28) අලුයම පාකිස්තාන හමුදාවෙන් ෂෙල් වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල විය. ඉන්දියාව චෝදනා කර ඇත්තේ පසුගිය පැය 12 කාලය ඇතුළතදී පාකිස්තානය හය වැනි වරටක් සටන් ව

Read more

ඇන්ටාක්ටිකාවේ සමුද්‍ර ජීවී රක්ෂිතයක්

 (රොයිටර්) ලොව විශාලතම සාගර ජීවී රක්ෂිතය ඇන්ටාක්ටිකාව ආශ්‍රිතව නම් කිරීමට ඇන්ටාක්ටිකාවේ ගවේෂණ කටයුතු සිදුකරන රටවල් 24 ක් සහ යුරෝපා සංගම ඊයේ (27) කටයුතු කළේය. එම රටවල් විසි හතරේ නියෝජිතයන් ස

Read more

යුරෝපයට යන්න ගිය සරණාගතයන් 3700ක් මුහුදේදී මියගිහින්

මේ වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ මධ්‍යධරණී මුහුද තරණය කරමින් යුරෝපයට ගමන් කිරීමට උත්සහ කර මියගිය පිරිස 3,740ක් යැයි එක්සත් ජාතීන්ගේ සරණාගතයන් සඳහා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.   කෙසේ වෙ

Read more

ලෝකයේ සත්ව ගහනය සියයට 70 කින් අඩුවෙලා

     (ඬේලිමේල්) මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගතවුණු වසර 40 ක කාලයේ ලෝකයේ වන සත්ව ගහනය සියයට 70 කින් අඩුවී ඇති බවත්, වසර මිලියන 65 කට පෙර ඩයිනසෝරයන් වදවී යෑමෙන් පසු, මිහිමත සතුන් මහා පරිමාණය

Read more

ප්‍රබල භූමි කම්පා දෙකකින් ඉතාලිය කැළැඹේ

 (රොයිටර්) උතුරු සහ මධ්‍යම ඉතාලියේ පළාත් රැසක් ඊයේ (26) රාත්‍රියේ ප්‍රබල භූමි කම්පා දෙකකින් කැළැඹිණි.  පළමු භූමි කම්පාව හටගත්තේ ඉතාලි වේලාවෙන් සවස 7.10 ට පමණය. එහි ප්‍රබලත්වය රික්ටර් පරිම

Read more

රුසියාවෙන් නවතම තාප න්‍යෂ්ටික මිසයිලයක්

රුසියාව නවතම තාප න්‍යෂ්ටික බැලැස්ටික් මිසයිලයක් නිපදවා ඇතිබව එරට ස්පුට්නික් පුවත් සේවය වාර්තා කරයි. රුසියාව මෙම මිසයිලය නම්කර ඇත්තේ ආර්.එස් 28 සර්මාත් යනුවෙනි. මෙහි රැගෙනයා හැකි ධාරිතාව

Read more

පකිස්තානයේ පොලිස් ඇකඩමියට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය බැන් කී මූන් හෙළා දකී

 (රොයිටර්) පාකිස්තානයට අයත් බලුකිස්තානයේ ක්වෙටා නුවර පොලිස් පුහුණු පාසලට ඊයේ (25) එල්ල වුණු ප්‍රහාරය තරයේ හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් පවසයි. එම ‘තිරිසන් ප්‍රහාරයට

Read more

හිලරි ජනපති වුණොත් තෙවැනි ලෝක යුද්ධය ඇතිවේවි - ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

       (රොයිටර්) ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති වුවහොත්, තුන්වන ලෝක යුද්ධයක් ඇතිවීම වැළැක්විය නොහැකි යැයි ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ්

Read more

නවසීලන්ත අගමැති ජෝන් කී ඉන්දීය අගමැති මෝදි හමුවෙයි

  (හින්දුස්තාන් ටයිම්ස් ඇසුරිනි) ද්වී පාර්ශ්වික සබඳතා තර කර ගැනීමේ අරමුණින් නවසීලන්ත අගමැති ජෝන් කී අද (26) ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණියේය.  නවසීලන්ත අගමැතිවරයා ඉතා උණුසුම් අයුරි

Read more

පාකිස්තානය ත්‍රස්තවාදින් 5100ගේ බැංකු ගිනුම් තහනම් කරයි

ත්‍රස්තවාදී සැකකරුවන්ගේ 5100 කට අධික බැංකු ගිණුම් තහනම් කිරීමට පාකිස්තානු රජය පියවර ගෙන ඇත. එම ගිණුම්වල තැන්පත් කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 400 ඉක්මවන බවද එරට රජය කියා සිටී. ඉන්දියාවේ පත

Read more

ඇෆ්ඝනිස්තානයේ පොපි මලට හොඳ කලක්

හෙරොයින් මත්ද්‍රව්‍ය නිපදවීම සඳහා යොදා ගැනෙන ඇෆ්ගනිස්ථානයේ  ඕපියම් හෙවත් පොපි මල් වගාව සියයට 43 කින් වර්ධනය වී ඇති බවත් ,එය අනෙක් වසරවල් හා සැසදීමේදී  කැපී පෙනෙන ලෙස ඉහළ යෑමක්  බව සංව

Read more

ඔබාමා හිලරිගේ රැලියක් අමතයි

   (රොයිටර්) එක්සත් ජනපද ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් වෙනුවෙන් මැතිවරණ රැලියකට සහභාගි විය.  එම රැලියේදී හිලරි ක්ලින්ටන් තමාග

Read more

වෙනිසියුලා ජනාධිපති බලය ගත්තේ කුමන්ත්‍රණයකින්ලු

 (රොයිටර්) වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ කුමන්ත්‍රණයකින් බලය අල්ලාගෙන සිටින බව එරට පාර්ලිමේන්තුවේ බහුතරය හිමි විපක්ෂය අද (24) ප්‍රකාශ කළේය. වෙනිසියුලා ජනාධිපතිවරයාට එරෙහිව පැවැ

Read more

ඉරාන ස්ථාවරය නිසා තෙල් මිල යළි පහළට

ඛනිජ තෙල් අපනයන කරන රටවල සංවිධානයේ තෙල් නිෂ්පාදනය කිරීම සීමා සඳහා වන කිසිදු ගිවිසුමකට ඇතුළත්වීම ඉරාකය ප්‍රතික්ෂේප කිරීමටත් සමඟ නැවත වරක් තෙල් මිල ගණන් පහළ ගියේය.  ඉරාකයේ එසේ පැවැසීමත්

Read more

මෝල්ටාහිදී ගුවන් යානයක් කඩා වැටී 5ක් මිය යති

මෝල්ටා හි දී සැහැල්ලු ගුවන් යානයක්  අනතුරට පත්වීමෙන් නිලධාරීන් පස්දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මියගියගොස් ඇතැයි වාර්තා වෙයි.. මෙම සැහැල්ලු ගුවන් යානය ලුකා නගරයෙන් අද පෙ.ව 7.20 (එරට වේලාවෙන්) ප

Read more

සිරියානු අර්බුදය නොවිසඳීම ගැන කනගාටු වෙනවා - බැන් කි මූන් කියයි

 (රොයිටර්) සිරියානු අර්බුදය නොවිසඳීම සම්බන්ධයෙන් තමා කනගාටුවට පත්වන බවත් ඒ සම්බන්ධයෙන් එල්ල වන ඕනෑම චෝදනාවකට මුහුණ දීමට තමා සූදානම් බවත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් ප්‍රකාශ ක

Read more

එවරස්ට් තරණය කළ පළමු කාන්තාව සමුගනී

‍ (රොයිටර්) ලොව උසම ශිඛරය ලෙස සැළකෙන එවරස්ට් තරණය කළ පළමු කාන්තාව ජපන් ජාතික ජුන්කෝ තබේයි ඊයේ (22) මෙලොවින් සමුගත්තාය. මිය යනවිට ඇගේ වයස අවුරුදු 77 කි. දීර්ඝ කාලයක් පිළිකාවකින් පීඩා විඳිමින් සි

Read more