ඉන්දියාවේ රුපියල් 500 සහ 1000 නෝට්ටු අවලංගුයි
(රොයිටර්) රුපියල් 500 සහ 1000 නෝට්ටු භාවිතයෙන් ඉවත් කිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නියෝග කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. දූෂණය හා ව්‍යාජ මුදල් භාවිතයෙන් ඉවත් කිරීමේ අරමුණින් ගෙන
Read more(රොයිටර්) රුපියල් 500 සහ 1000 නෝට්ටු භාවිතයෙන් ඉවත් කිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නියෝග කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. දූෂණය හා ව්‍යාජ මුදල් භාවිතයෙන් ඉවත් කිරීමේ අරමුණින් ගෙන
Read more(ඒ.එෆ්.පී/රොයිටර්) ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින හිලරි ක්ලින්ටන්ට සහ ඩොනල්ඞ් ට්‍රම්ප්ට සෙත් පතමින්, ලතින් ඇමෙරිකාවට අයත් පේරු රටේ ස්වදේශීය ගෝත්‍රික යකැදුරෝ පිරිසක් පෙර
Read more(රොයිටර්/අල් ජසීරා) ජනපද 50 කින් සමන්විත ඇමෙරිකාවේ, මීළඟ ජනපතිවරයා තීරණය කරන්නේ ජනපද 11 ක ‘දෝලන’ ඡන්දයෙන් යැයි එරට දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඇමෙරිකන් ජනාධිපතිවරණය ඊයේ (8) උදේ 7 ට (
Read more(රොයිටර්) ඇමෙරිකන් ජනාධිපතිවරණයට පෙර ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ අවසන් ජන රැලිය මිචිගන් ජනපදයේ ග්‍රාන්ද් රැපිඞ්ස් නුවරදී පැවැත්වුණු අතර, හිලරිට සහාය දක්වමි
Read more(රොයිටර්) ජනාධිපතිවරණයට පෙර තීරණාත්මක ජනපද ලෙස සැලකෙන ෆ්ලොරීඩා, උතුරු කැරොලිනා, පෙන්සිල්වේනියා, නිව් හැම්ස්ෆියර් සහ මිචිගන් යන ජනපදවල අවසන් ජන රැළි පවත්වමින්, රිපබ්ලිකන් අපේක්ෂක ඩ
Read more(රොයිටර්/අල් ජසීරා) ඇමෙරිකන් ජනාධිපතිවරණය කඩාකප්පල් කරන බවට ඉස්ලාමීය ත්‍රස්තවාදීන් කළ අනතුරු ඇඟවීමක් මුල්කොට ගනිමින් රටේ ප්‍රධාන නගර සියල්ලේම පාහේ ආරක්ෂාව තර කිරීමට ඇමෙරිකන් ආරක්ෂ
Read more(රොයිටර්) ඇමෙරිකා රාජ්‍ය තොරතුරු හැසිරවීම සම්බන්ධයෙන් ජනපති ධුරයට ඉදිරිපත්වී සිටින ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් නීති උල්ලංඝනයක් සිදුකර නැතැයි, ඇගේ ඊ මේල් අවභා
Read more(රොයිටර්) ඇමෙරිකානුවන්ට හිමිවිය යුතු රැකියා අවස්ථා ඉන්දියාව, චීනය, මෙක්සිකෝව සහ සිංගප්පූරුව ‘උදුරාගෙන ඇතැයි’ රිපබ්ලිකන් ජනපතිධුර අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් චෝදනා කරයි. ‘චීනය ලෝක
Read moreඉන්දුනීසියාවේ, ජකාර්තා අගනුවර නගරාධිපතිවරයා කුරානයට අපහාසයක් කළේ යැයි පවසමින් එරට අන්තවාදී මුස්ලිම්වරු ජකර්තාව තුළ ප්‍රචණ්ඩක්‍රියා සමග දරුණු උද්ඝෝෂණ ව්‍යාපාරයක් අරඹා ඇති බව ඉකුත් ඉ
Read moreපරමාණුක බලශක්තිය යුදමය කටයුතුවලට නොව ලෝක සාමය, සෞඛ්‍ය හා සෞභාගත්වය සඳහා දායක කරගත යුතු යැයි ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් යුකියා අමානෝ පසුගියා පැවැසීය. ඉරාන න්&zwj
Read more(රොයිටර්) ඇමෙරිකන් ජනපතිවරණයේ ජය කාටදැයි අනාවැකි පළ කරන වොෂින්ටන් පෝස්ට් සහ ඒ.බී.සී. පුවත් සේවා සිදුකළ නවතම ජනමත සමීක්ෂණයට අනුව ඩිමොක්‍රටික් පක්ෂ ජනපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් සි
Read moreඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 8 වැනිදාය. (ශ්‍රී ලංකාවේ වේලාවෙන් 9 වැනිදා සහ 10 වැනිදා දෙදින) ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් අතරේ පවතින්නේ කරට කර සටනකි. රිපබ්ලිකන් අප
Read moreලබන අට වැනිදා පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඞ් ට්‍රම් ජයග්‍රහණය කරනවා යැයි චීන රිළවෙක් අනාවැකි පළ කර ඇත. ‘ජෙඩා’ නමැති මෙම රිළවා දක්ෂ ලෙස අනාවැකි කිය
Read moreජනගහනයට සමානුපාතිකව , වැඩිම මද්‍යසාර පරිභෝජනයක් සහිත රටවල් 15 පිළිබදව මෑතක දී කරන ලද අධ්‍යයනයක දී හෙළි වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදු කර ඇති මෙම අධ්‍යයනයට අනුව එක් එක් රටවල පුරව
Read moreඇමෙරිකානු ජනාධිපතිවරණය ලබන 8 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති අතර ඩිමොක්‍රටික් පක්ෂ ජනපති ධුර අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ අවසන් ජන රැලිය ලබන 7 වැනිදා පිලිඩෙල්පියාහිදී පැවැත්වෙයි. මෙම අවසන
Read more(ඉන්දීය මුදල් ඇමති අරූන් ජෙට්ලි) නව සේවා සහ භාණ්ඩ බද්ද අද (5) සිට ඉන්දියාවේ ක්‍රියාත්මක වෙයි. නිෂ්පාදනයට අනුව සියයට 5 සිට 28 තෙක් විචලනය වන මෙම බද්ද ඉන්දියාවේ එක් ප්‍රාන්තයකට පමණක් සීමා නොවන බ
Read more(රොයිටර්) ඇමෙරිකාවේ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ සටන මේ වනවිට කරට කර තත්ත්වයකට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කළේය. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පසුගිය සතිය පුරාම කරන ලද ජනමත විමසුම්ව
Read more(ඬේලිමේල්) බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ පෙම්වතිය ඇමෙරිකා රූපවාහිනී මාලා නාට්‍ය හරහා බටහිර රටවල අතිශයින් ජනප්‍රිය සරාගී නිළියක වන මේගන් මාර්කෙල් යැයි බ්‍රිතාන්‍යයේ ‘මේල් ඔන් ලයින
Read more(එන්.ඩී.ටීවී.) ඉන්දීය රජයට විරෝධය පාමින්, දිවි නසාගත් විශ්‍රාමික හමුදා නිලධාරියකුගේ පවුලේ සාමාජිකයන් හමුවීමට උත්සාහ කළ ඉන්දියාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂයේ මහ ල
Read moreමධ්‍යම ඉතාලියේ සිදුවූ භූමිකම්පාවෙන් අවතැන්ව අනාථ කදුවුරුවල සිටින සංඛ්‍යාව 22,000 දක්වා ඉහළ ගොස් ඇත. ඉතාලියේ සිවිල් ආරක්ෂක එජන්සිය කියා සිටියේ, 15,000කට වඩා වැඩි පිරිසකට අවශ්‍ය නවාතැන් පහසුක්
Read more(රොයිටර්) ඇමෙරිකාවේ වොෂින්ටන් පෝස්ට් සහ ඒ.බී.සී. නිවුස් පුවත් සේවය ඊයේ (2) නිකුත් කළ නවතම ජනමත සමීක්ෂණවලින් අනාවරණය වූයේ ඩිමොක්‍රටික් පක්ෂ ජනපතිධුර අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් අභිබ
Read more(ප්‍රෙස් ටීවී) තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත ඇමෙරිකා ජනාධිපතිවරණය, ඉතිහාසයේ අන් කවදාකටවත් වඩා ඉතා පහළ මට්ටමකට පත් වී ඇති බවත්, ඡන්දය දිය යුත්තේ කාටදැයි යන්න සම්බන්ධයෙන් ඇමෙරිකන් ජ
Read more(එන්.ඩී.ටීවී.) පාකිස්තාන විපක්ෂ නායක ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ ක්‍රියාකාරීන් සහ ආධාරකරුවන් 1,500 ක පිරිසක් අත්අඩංගුවට ගැනීමට පාකිස්තාන රජය ඊයේ (1) පියවර ගත්තේය. ඉම්රාන් ඛාන
Read more(එන්.ඩී.ටීවී.) කඩාකප්පල්කරීන් පිරිසක් ඉන්දු කාශ්මීරයේ පාසල් 25 ක් ගිනි තබා විනාශ කර ඇතැයි එරට පුවත් සේවා ඊයේ (01) වාර්තා කළේය. පාසල් ගැනි තැබීම ආරම්භ වී ඇත්තේ පසුගිය සිකුරාදා සිටය. කඩාකප
Read more