ඇන්ටාක්ටිකාවේ සමුද්‍ර ජීවී රක්ෂිතයක්



 (රොයිටර්)
ලොව විශාලතම සාගර ජීවී රක්ෂිතය ඇන්ටාක්ටිකාව ආශ්‍රිතව නම් කිරීමට ඇන්ටාක්ටිකාවේ ගවේෂණ කටයුතු සිදුකරන රටවල් 24 ක් සහ යුරෝපා සංගම ඊයේ (27) කටයුතු කළේය.
එම රටවල් විසි හතරේ නියෝජිතයන් සහ යුරෝපා සංගමයේ සාමාජිකයන් ඕස්ටේ්‍රලියාවේ හොබාට් නුවරදී රැස්වී මේ සම්බන්ධයෙන් තීරණයකට එළැඹි බව විදෙස් පුවත් සේවා වැඩි දුරටත් කියා සිටී. 

මෙම සාගර ජීවී රක්ෂිතයට වර්ග සැතපුම් හය ලක්ෂයක ප්‍රදේශයක් අයත් වෙයි. මෙම කලාපය ඉදිරි වසර 35 ක කාලය සඳහා සංරක්ෂණය කෙරේ


RECOMMEND POSTS