රාමදාන් සමයේ සෞදිය යේමනයට බෝම්බ දාලා



රාමදාන් සමයේ ද සෞදිය තම සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් දිගට හරහට ගුවනින් බෝම්බ හෙලූ බවට යේමනයෙන් චෝදනා එල්ල වී ඇත.

සෞදිය මෙසේ පහර දී ඇත්තේ අල් නහ්දයින් කඳුකරයේ නගර ඉලක්ක කර ගනිමිනි. අද (5) දිනයේ පස් වතාවක් එම නගරවලට සෞදි ප්‍රහාරක යානා බෝම්බ හෙලූ බව යේමන බලධාරීහු පවසති.

සෞදිය මේ අයුරින් බෝම්බ හෙළන්නේ යේමනයේ බලය අල්ලා ගෙන සිටින ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඉලක්ක කර ගනිමිනි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS