ආණ්ඩුව වර්ජනය කරලා



කුවේට් ආණ්ඩුව මැයි 12 දින පැවති පාර්ලිමේන්තු සැසිවාරය වර්ජනය කර ඇති බව වාර්තා වේ.

අදාල සැසිවාරය වර්ජනය කරන බවට නිල වශයෙන් ආණ්ඩුව තමන්ට දැණුම් දුන් බව කුවේට් කතානායක, මර්ෂූක් අල්-ගනිම් ප්‍රකාශ කළේ ය.

පොදු සමාව පිළිබඳ කෙටුම්පත සහකුවේටයේ අභ්‍යන්තර කටයුතුවලට සෘජු බලපෑමක් එල්ල කරන කලාපයේ සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කිරීමට සැසිවාරය වෙන්කර තිබිණි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක‍
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS