වැඩි කාන්තා නියෝජනයක්



බහරේන පාර්ලිමේන්තු මැතිවරණයෙන් කාන්තාවෝ හය දෙනකු එරට පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇතැයි වාර්තා වේ.

බහරේන දේශපාලන විශ්ලේෂකයන් පවසා ඇත්තේ, කාන්තාවන් බොහෝ දෙනකු මෙසේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීම බහරේන් දේශපාලනයේ සුවිශේෂී සංධිස්ථානයක් කියාය.

බහරේන මහ මැතිවරණය පැවැත්වූයේ අදියර දෙකක් යටතේය. එහි දෙවැනි අදියර පසුගිය සෙනසුරාදා (1) පැවැත්විණි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS