අර්බුදයට සෘජුව මැදිහත් වෙන්න බෑ
යුක්රේන අර්බුදයට සෘජුව මැදිහත් වීම, රුසියාවට එරෙහිව යුද්ධයකට මුල පිරීම බවත්, එය තෙවැනි ලෝක යුද්ධය දක්වා පමණක් නොව, න්‍යෂ්ටික යුද්ධයක් දක්වා දිග්ගැස්සෙනු ඇති බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බය
Read moreයුක්රේන අර්බුදයට සෘජුව මැදිහත් වීම, රුසියාවට එරෙහිව යුද්ධයකට මුල පිරීම බවත්, එය තෙවැනි ලෝක යුද්ධය දක්වා පමණක් නොව, න්‍යෂ්ටික යුද්ධයක් දක්වා දිග්ගැස්සෙනු ඇති බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බය
Read moreඉන්දීය යුද හමුදාවේ ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් ඉකුත් දා ඩිෆෙන්ස් එක්ස්පෝ 2022 ප්‍රදර්ශනයට පවත්නා සූදානම නිරීක්ෂණය කළේ ය. ගුජරාට් ප්‍රාන්තයේ ගාන්ධිනගර් හි සංචාරයක යෙදුණු අවස්ථාවේ ද
Read moreයුක්රේනයේ සිටි ඉන්දීය ජාතිකයන් නැවත එරටට ගෙන්වා ගැනීම සඳහා ඉන්දීය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර එය ‘ගංඟා ක්‍රියාන්විතය’ යනුවෙන් නම් කර ඇත. රුසියාව-යුක්රේනය ආක්‍රමණය කි
Read moreගෝලීය බොරතෙල් මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් මෙම සතියේ දී පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ නැංවීමට ඉන්දීය ආණ්ඩුව තීරණය කර ඇත. රුසියාව, යුක්රේන ආක්‍රමණය කිරීමත් උද්ධමනය ඉහළ යෑමත් යන කරුණු මුල් කර
Read moreයුක්රේන ජනාධිපතිවරයාගේ කීමට හිස නමා, යුක්රේනයට ඉහළ අහස රුසියන් ගුවන් යානාවලට තහනම් කළොත්, බටහිර රටවලට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා තිබේ. රුස
Read moreපාකිස්තානයේ වයඹ දිග නගරයක් වන පෙෂාවෝර් හි ෂියා මුස්ලිම් පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 50ක වැඩි පිරිසක් මියගොස් 200කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි අල්ජසීරා පුවත් සේවය වා
Read moreයුක්රේනයේ න්‍යෂ්ටික බලාගාර ඉලක්ක කර ගනිමින් පහර දීමෙන් වළකින්නැයි 'ජී7' රාජ්‍ය නායකයන් රුසියාවෙන් ඉල්ලීමක් කර තිබේ. ඊට අමතරව, යුක්රේනය සමඟ ආරම්භ කළ යුද්ධය ද වහා නවත්වන්නැයි 'ජී7' කණ්
Read moreඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කොංග්‍රස් මණ්ඩලය ඇමතුවේය. එහිදී ඇමෙරිකාවේ අභ්‍යන්තර අර්බුදවලට වඩා ජනපති බයිඩන්ගේ වැඩි අවධානය යොමු වූයේ යුක්රේන රුසියානු යුද්ධය කෙරෙහිය. රුසියන් ජනාධිපති ව්
Read moreවිදේශගතව සිටින යුකරේන වැසියන් 80,000 ක් රුසියන් හමුදා සමඟ හටන් වැදීමට යුක්රේනය බලා යළි පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙවසයි. මේ වනවිට ලක්ෂ 6 කට වැඩි යුක්රේන සිවිල් වැසියන් පිරිසක් සරණාගතය
Read moreඑක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඇමෙරිකාවට සම්බන්ධ වී සිටි රුසියන් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් 12 දෙනකු නෙරපා හැරීමට ඇමෙරිකාව කටයුතු කර ඇත. ඒ, එම 12 දෙනා රුසියාව වෙනුවෙන් ඔත්තු බැලීමේ කටයුත
Read moreරුසියන් හමුදා සමඟ සටන් වැදීමට කැමැති ඕනෑම විදේශ සටන්කාමියකුට යුක්රේනය විවෘත බවත්, වීසා නොමැතිව යුක්රේනයට ඇතුළු වී, ජාත්‍යන්තර ආරක්ෂක බලඅණිය සමඟ එක්විය හැකි බවත් යුක්රේන ජනාධිපති ව්ලොදි
Read moreඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් එක් වී රුසියාවට එරෙහිව නව ආර්ථික සම්බාධක පැනවීමත් සමඟ, පළමු වරට එරට කොටස් වෙළඳපොල රුසියානු මුදල් ඒකකය වන රූබලයේ අගය ඩොලරයට සාපේක්ෂව සියයට 30 කින් පහත වැටී තිබේ.  
Read moreජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) පවසා ඇත්තේ, රුසියානු සහ බෙලාරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් ක්‍රීඩා ඉසව්වලට සහභාගී වීම තහනම් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලන විධායක මණ
Read moreරුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදරෙුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග ඊට විරෝධය පළ කරමින් ගූගල් සමාගම රුසියානුවන්ට ගූගල් සේවා තාවකාලිකව නවත්වා දමා ඇත. රුසියානු සමාග
Read moreවසරකට පෙර, සරණාගතයන් ලෙස යුක්රේනයට පැමිණි ඇෆ්ගන් වැසියන් යළිත් වරක් සරණාගතයන් බවට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ඇෆ්ගන් වැසියන් සරණාගතයන් ලෙස යුක්රේනයට පැමිණ ඇත්තේ ඇෆ්ගන් ත
Read moreරුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනය ආක්‍රමණයට රුසියන් හමුදා යැවීම සම්බන්ධයෙන් ලොව පුරා රටවල් රැසක විරෝධතා පැවැත්වෙයි. විරෝධතා බහුලව පැවැත්වෙන්නේ ඇමෙරිකාවේත් යුරෝපා රටවල ය
Read moreනිර්භීත යුක්රේන සෙබළුන්ගේ ප්‍රතිප්‍රහාර හමුවේ, රුසියන් හමුදා පසුබැසීමකට ලක් වී ඇතැයි බ්‍රිතාන්‍ය ආරක්ෂක අමත්‍යාංශය පවසයි. මේ වනවිට පුටින්ගේ රුසියන් හමුදා සොල්දුදාවන් කියෙව් අගනුව
Read moreලොව විශාලතම ගුවන් යානය ලෙස සැලකෙන මීටර් 84 ක් දිග කිලෝ ග්‍රෑම් 2,85,000 ක් බර යුක්රේනයේ නිෂ්පාදිත ‘ඇන්ටනෝව් ඒ.එන් 225’ ගුවන් යානය ද රුසියන් හමුදාව එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් විනාශ වූ බව යුක
Read moreරුසියානු බැංකු, ගෝලීය බැංකු පද්ධතියෙන් ඉවත් කිරීම සඳහා බටහිර මිත්‍ර සන්ධානය සෙනසුරාදා දිනයේ දී රුසියාවට නව සම්බාධක පැනවීය. බටහිර රටවල් රුසියාවට මෙලෙස නව සම්බාධක පැනවූයේ රුසියානු හමුදා
Read moreරුසියාව, ජාත්‍යන්තර බැංකුකරණ හා පණිවුඩ පද්ධතියෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව බටහිර රටවල් අවධාරණය කරයි. රුසියානු බැංකු ජාත්‍යන්තර බැංකු පද්ධතියෙන් ඉවත් කිරීමට හැකි වන පරිදි රුසියාවට නව
Read moreරුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගය ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අප්‍රසාදයට හේතුවක් වී ඇත. 'නිවැරදි දේශපාලනයක් ඇති කිසිම නායකයකු යුද
Read moreරුසියන් හමුදා ප්‍රහාර හමුවේ යුක්රේන වැසියන් මිලියන පහකට වැඩි පිරිසක් අසල්වැසි රටවලට පලා යමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ආයතනය පෙන්වා දෙයි. මේ වනවිටත් ගැටුම් හේතුවෙන් ල
Read moreරුසියා ජනාපධිති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් හමුදා යුක්රේනයට පහර දීමට ගත් තීරණය ඇමෙරිකාව, කැනඩාව, මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය ඇතුළු බටහිර රටවල දැඩි අප්‍රසාදයටත් විරෝධය
Read moreරුසියානු-යුක්රේනය අර්බුදය උත්සන්න වෙමින් තිබෙන අතර ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ඔවුන්ගේ මිත්‍ර සන්ධානය රුසියාවට සම්බාධක පනවා තිබිණි. රුසියානු මූල්‍ය ආයතන ඉලක්ක කරගනිමින් ඔවුන්ට ඇමෙ
Read more