ලොව පුරා පුටින් විරෝධතා



රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනය ආක්‍රමණයට රුසියන් හමුදා යැවීම සම්බන්ධයෙන් ලොව පුරා රටවල් රැසක විරෝධතා පැවැත්වෙයි.

විරෝධතා බහුලව පැවැත්වෙන්නේ ඇමෙරිකාවේත් යුරෝපා රටවල යැයි ද පැවැසෙයි. වොෂින්ටන් අගනුවර, බර්ලීන් අගනුවර, ප්‍රාග් අගනුවර මෙසේ විරෝධතා රැළි පැවැත්වෙයි.

රුසියන් ජනාධිපති පුටින් ඝාතකයකු බවත්, ඝාතකයා වහා නැවැත්විය යුුතු බවත් පවසමින් විරෝධතා පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS