රුසියාවේ සරසවියක වෙඩි තැබීමක්: 7 ක් මරුට

රුසියාවේ පර්ම් නුවර, විශ්ව විද්‍යාලයක සිදුවුණු වෙඩි තැබීමකින් 7 දෙනකු ජීවිතක්ෂයට පත් වී තවත් 6 දෙනෙක් තුවාල ලැබූහ. වෙඩි තැබීම කර ඇත්තේ ද විශ්ව විද්‍යාල ශිෂ්‍යයයෙකි. එම ශිෂ්‍යයා අත්අඩංගු

Read more

පුටින් රුසියානුවන්ට තුති පුදයි

'කොවිඩ් 19' ආසාදිතයකුගේ සමීපතමයකු වූ බැවින්, ස්වයං නිරෝධායනයට යොමු වී සිටින රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් රුසියානුවන්ට ස්තුති කළේය. ජනාධිපති පුටින් රුසියානුවන්ට ස්තුති කළේ  රුස

Read more

තලේබාන්වරුන් පාලනයට විරෝධය දක්වමින් විලාසිතා

බාලිකා අධ්‍යාපනයට අවසර දෙන නමුත්, ෂරියා නීතියට අනුව, බාලිකාවන් හිජාබයෙන් සැරසී අධ්‍යාපනය ලැබිය යුතු බවත්, ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් ද සැමවිටම හිජාබයෙන් සැරසී සිටිය යුතු බවත් තලේබාන්වරැ

Read more

චීනයේ බිලියනයක් සම්පූර්ණයෙන් එන්නත් කරලා

චීනයේ පූර්ණ එන්නත්කරණයට ලක් වුණු පිරිස බිලියනයක් බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති. එය රටේ ජනගනයෙන් සියයට 71 ක ප්‍රතිශතයක් බව ද පැවැසෙයි. චීන රජය පවසා ඇත්තේ මෙම වසර අවසන් වීමට පෙර, රටේ ජනගහනයෙන්

Read more

කාන්තාවන්ට නව රජයේ ඇමැති ධුර නෑ

කාන්තාවන් අමාත්‍ය ධුර දැරීමට සුදුසු නොමැති බවත්, ඔවුන්ගේ ප්‍රධානම කාර්යය සැමියාට කීකරු වීම සහ දරුවන් බලා ගැනීම බවත් තලේබාන් සංවිධානයේ ප්‍රකාශකයකු වන සෙයිද් සෙක්රුල්ලා හෂිමි පවසා තිබේ.

Read more

ඇෆ්ගන් මාධ්‍යවේදීන්ට පහරදීලා

ඇෆ්ගන් මාධ්‍යවේදීන් දෙදෙනකු තලේබාන්වරුන්ගේ අමානුෂික ලෙස පහර දී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. පහර කෑමට ලක් වුණු මාධ්‍යවේදීන් දෙදෙනා තුවාල ලබා සිටින අයුරු දැක්වෙන ඡායාරූප පවා විද

Read more

කොරියා නායකයාගේ බර අඩුවෙලා

උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ බර තවත් අඩුවී ඇතැයි දකුණු කොරියා පුවත් සේවා වාර්තා කරයි. පසුගිය 8 වැනිදා රාත්‍රියේ, උතුරු කොරියාවේ හමුදා පෙළපාළියක් පැවැත්විණි. නායක කිම් ජොන් උන් ඊට සහභ

Read more

මෝදිගේ ප්‍රධානත්වයෙන් ’බ්‍රික්ස්’ සමුළුව ඇරැඹේ

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් 13 වැනි 'බ්‍රික්ස්' සමුළුව ආරම්භ විය. 'බ්‍රික්ස්' යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල එකමුතුවෙන්

Read more

කැනඩා අගමැතිට ප්‍රහාරයක්

ඔන්ටාරියේ නගරයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නියැලී සිටි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ට ගල් ප්‍රහාරයක් එල්ල විය. ගල් ප්‍රහාරයෙන් අග්‍රාමාත්‍යවරයාට හෝ වෙන කිසිවකුට හෝ අනතුරක් සිදු

Read more

අශීන් චිරතු හිමියන්ට නිදහස

ලොව පුරා විවාදාත්මක චරිතයක් වූ මියන්මාරයේ අශින් විරතු හිමි සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට එරට හමුදා ජුන්ටාව පියවර ගෙන ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තාකර තිබේ. කෙසේ නමුත් ඊට හේතු

Read more

ජපානයේ හදිසි තත්ත්වය දිගටම

ජපානයේ ටෝකියෝ සහ තවත් ප්‍රදේශ කිහිපයකට පනව තිබෙන ‘කොවිඩ්-19’ හදිසි සීමා තවදුරටත් දීර්ඝ කරන බව එරට රජය නිකුත් කළනිවේදනයක දැක්වෙයි. එම සීමා මේ මාසය අවසන් වනතුරු දීර්ඝ කරන බවත් රෝහල් ගත වන

Read more

හදිසි ආපදාවලට මුහුණ දෙන්න සූදානම් වෙන්න

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු - නැගෙනහිර කලාපයේ සාමාජික රටවල 74 වැනි කලාපීය කමිටු රැස්වීම ඉකුත් දා පැවැත්වුණු අතර, ‘කොවිඩ්-19’ වසංගතයටත් අනාගත සෞඛ්‍ය ආපදා සහ හදිසි තත්ත්වවලටත් මුහුණ දීම සඳ

Read more

’පන්ජ්ෂීර්’ නිම්නය තලේබාන් ග්‍රහණයේ

'පන්ජ්ෂීර්' නිම්නය අයත් 'පන්ජ්ෂීර්' පළාත මුළුමනින්ම තම ග්‍රහණයට පත්වුණු බව තලේබාන් සංවිධානය පවසයි. ඒ අනුව, මේ වනවිට මුළු ඇෆ්ගනිස්තානයම ඇත්තේ තලේබාන් පාලනය යටතේය. 'පන්ජ්ෂීර්' නිම්න

Read more

සැප්තැම්බර් 11 ප්‍රහාරයේ 20 වැනි සැමරුම

2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයේ 20 වැනි සැමරුම ලබන 11 වැනිදාට යෙදී ඇති බැවින්, එම සැමරුමට සහභාගිවීමට පෙර තමන් ත්‍රස්ත ප්‍රහාර එල්ල වුණු ස්ථාන නිරීක්ෂණය කිරීම

Read more

එල්.ටී.ටී.ඊ. තහනම දිගටම

එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව පනවා තිබෙන තහනම ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යෑමට එක්සත් රාජධානිය තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් එක්සත් රාජධානිය ශ්‍රී ලංකා රජය දැනුවත් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යා

Read more

නවසීලන්ත අගමැතිනියගේ ප්‍රකාශය

නවසීලන්තයේ ඕක්ලන්ඩ් පුද්ගලයන් හය දෙනකුට පිහි ඇණුම් සිදු කර තුවාල කළ පුද්ගලයා කාලයක සිටි පොලිසිය දැන සිටි බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩ්න් ඊයේ (3) පැවැසුවා ය. එම පුද්ගලයා ශ්‍රී ලංකා

Read more

ක්‍රිකට් ක්‍රීඩාවට තලේබාන් අනුමැතිය

පෙර සැලැසුම් කළ පරිදි, ලබන නොවැම්බර් මාසයේ ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට, ඇෆ්ගන් ක්‍රිකට් කණ්ඩායම සහභාගී වනු ඇතැයි ඇෆ්ගන් ක්‍රිකට් මණ්ඩලයේ නව සභාපති හමීඩ් ෂිංව

Read more

මැලේසියා නව අගමැති නිරෝධායනයේ

මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පසුගිය දා දිවුරුම් දුන් ඉස්මායිල් සබ්‍රි යාකොබ් නිරෝධායනයට යොමු කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි. 61 හැවිරිදි නව අග්‍රාමාත්‍යවරයාට නිරෝධායනය වීමට සිදු

Read more

තලේබාන්වරු ජය සමරති

ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටත්ව යෑමෙන් පසු යළිත් වරක් ඇෆ්ගනිස්තානය තලේබාන්වරුන්ගේ පාලනයට නතුවී තිබේ. විදෙස් හමුදා පිටවී යෑමේ ප්‍රීතිය සමරමින්, තලේබාන් සංවිධානය පව

Read more

බලහත්කාරයෙන් අතුරුදන්වූවන්

ශ්‍රී ලංකාව ඇතුළු ලොවපුරා රටවල බලහත්කාරයෙන් අතුරුදන්කරවීම්වලට ගොදුරුවූවන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්, සහ ඒ ප්‍රජා සමඟ එක්සත්ව සහ සහයෝගයෙන් සිට ගන්නා බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන

Read more

තමිල්නාඩු ශ්‍රී ලාංකිකයන්ට පුරවැසිභාවය

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට පුරවැසිභාවය ලබාදීම සඳහා එම ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලිං ඉදිරියේදී ඉල්ලීමක් කරනු ඇතැයි වාර්තා වේ. තමිල්නාඩුවේ සි

Read more

ලිතුවේනියාවේ තායිවාන නියෝජිත කාර්යාලයක්

ලිතුවේනියාව තුළ තායිවානයේ නියෝජිත කාර්යාලයක් ස්ථාපිත කිරීමට ලිතුවේනියාව තීරණය කර ඇත. එම තීරණය සම්බන්ධයෙන් චීනය ලිතුවේනියාවට යම් ආකාරයක තර්ජනයක් කළේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර ඊ

Read more

ඇමෙරිකාවේ මුවන්ටත් ’කොවිඩ් 19’

ඇමෙරිකාවේ, ඔහියෝ ප්‍රාන්තයේ වන රක්ෂිතවල මුවන් විශේෂයකට ද 'කොවිඩ් 19' වයිරසය ආසාදනය වී ඇතැයි ඇමෙරිකන් වන ජීවී නිලධාරීහු පවසති. මුවන්ට 'කොවිඩ් 19' වයිරසය ආසානය වුණු පළමු අවස්ථාව මෙය යැයි ව

Read more

තලේබාන්වරුන් ලහිලහියේ රජයක් පිහිටුවීම අරඹයි

ඇෆ්ගනිස්තානය යළි තමන් අතය පත් වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම කෙරෙහි තලේබාන්වරුන්ගේ උනන්දුව යොමු වී ඇති අතර, නව රජයේ ආරක්ෂක සහ මුදල් අමත්‍යාංශ සඳහා තලේබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයන් පත

Read more