ඔක්සිජන් නැතිව රෝගීන් අමාරුවේ

ඉන්දුනීසියාවේ රජයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත රෝගීන් 33 දෙනෙක් ඔක්සිජන් හිඟවීමෙන් මියගොස් තිබේ. කොවිඩ් වෛරස ආසාදන දරුණු ලෙස ඉහළ යමින් ඇති ඉන්දුනීසියාවෙන් මේ වනවිට 25,000ස ඉක්ම

Read more

බයිඩන්ගේ ඉලක්කය වරදී

ඇමෙරිකා එක්සත් ජනපදය පෙරේදා (4) නිදහස් දිනය සැමරුවේය. නිදහස් දිනය වනවිට, රටේ ජනගහනයෙන් සියයට 70 කට වඩා කොරෝනා එන්නත් ලබා දීමට ජෝ බයිඩන් සැලැසුම් කර තිබුණත් එම ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට නොහැකි

Read more

නයිජීරියා පාසල් දරුවෝ 140 ක් පැහැර ගැනෙති

නයිජීරියාවේ ආයුධ සන්නද්ධ කැරුලිකරුවන් පිරිසක් විසින් එරට පාසල් ළමුන් 140 දෙනෙකු පමණ පැහැරගෙන ගොස් තිබේ. වයඹ දිග නයිජීරියාවේ පාසල් කිහිපයක සිසුන් මෙලෙස පැහැරගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය ව

Read more

පිලිපීන හමුදා යානා අනතුරින් 50 ක් මරුට

පිලිපීන ගුවන් හමුදාවට අයත් ගුවන් යානය අනතුරට පත්වීමෙන් 50 දෙනකු මියගිය බවත්, 48 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. තුවාලකරුවන් බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ තවත් ඉහළ යා හැකි බවත් පැවැසෙයි.

Read more

එන්නත් ලබා ගත් අයට දේශසීමා විවෘත කරන්න

  හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන ලද ඕනෑම එන්නතක් පිළිගන්නැයි ද එම එන්නත් ලබාගත් අයට ද දේශසීමා විවෘත කරන්නැයි ද එම සංවිධානය ඉල්ලීමක් කර තිබේ. බොහෝ යුරෝපීය රටවල් සහ උතුරු ඇ

Read more

’කොවිඩ් 19’ සුලමුල ගැන තවත් වාර්තාවක් එළියට

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භය සම්බන්ධයෙන් තවත් වාර්තාවක් ප්‍රසිද්ධියට පත් වී ඇත. එම වාර්තාවට අනුව, වයිරසය පිළිබඳ තොරතුරු පළමුවෙන් චීනයේ වූහාන් නුවරින් වාර්තා වී ඇත්තේ 2019 නොව

Read more

ඝානී ඇමෙරිකා සංචාරයකට සූදානම්

ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී ඇමෙරිකාවට පැමිණ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් හමුවීමට සූදානමින් සිටින බව ධවල මන්දිරය පවසයි. ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයකට අනුව, ඇෆ්ගන් ජනාධිපතිවරයා ඇමෙරිකාව

Read more

බිලියනයකට එන්නත් දුන් පළමු රට

චීනය එරට වැසියන් බිලියනයකට‍, 'කොවිඩ් 19' එන්නත් ලබා දී අවසන් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ද පවසයි. ඒ අනුව, රට වැසියන් බිලියනයක් එන්නත් කළ පළමු රට චීනය යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. චී

Read more

මිල්කා සිං කොවිඩ්වලින් මරුට

කොවිඩ් -19 වයිරසය වැළඳී දින 30 කට පසුව “Flying Sikh” ලෙස විරුදාවලි ලැබූ 91 හැවිරිදි මිල්කා සිං අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මිල්කා සිං අවසන් සුසුම් හෙළුවේ ඔහුගේ බිරිඳ  85 හැවිරිද

Read more

නාසයට ඉසින කොරෝනා එන්නතක්

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි නව එන්නතක්, නාසයට ඉසින දියරයක් ලෙසින්, කුඩා දරුවන් සඳහා හඳුන්වා දීමට චීනයත් රුසියාවත් සූදානම් වෙයි. චීනය සහ රුසියාව පවසා ඇත්තේ ඔවුන් නිපදවන එන්නත

Read more

පිලිප් කුමරුන් නමින් රෝස මලක්

දෙවැනි එලිසබත් මහ රැජිනගේ සැමියා වූ අභාවප්‍රාප්ත එඩින්බරෝ ආදිපාදවරයා යන ගෞරව නාමයෙන් හැඳින්වෙන, පිලිප් කුමරුන් සිහි කරමින්, 'එඩින්බරෝ රෝස්' යන නමින් රෝස මලක් නම් කිරීමට, බ්‍රිතාන්‍ය

Read more

එන්නත් මාත්‍රා මිලියන 500 ක් දෙනවා

එන්නත් මාත්‍රා මිලියන 500 ක් මිලදී ගෙන, එය නොමිලේ ලොවට බෙදා දීමට තම පරිපාලනය සූදානම් බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් බවසයි. ජෝ බයිඩන් මෙසේ පැවැසුවේ, ඇමෙරිකා ජනාධිපති ලෙස සිය පළමු විදෙස් සංචාර

Read more

’සේරම්’ ආයතනය ස්පුට්නික් එන්නත් හදනවා

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන 'සේරම්' ආයතනය, රුසියාවේ 'ස්පුට්නික් 5' එන්නත නිපදවීමට සූදානමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 'සේරම්' ආයතනය මේ සම්බන්ධයෙ

Read more

ජගත් මහ ලේකම් ධුරය දිගටම ගුටේරස්ට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස්ට දෙවන ධුර කාලයක් ලබා දීම සඳහා ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති හමුවේදී ආරක්ෂක මණ

Read more

බයිඩන් පුටින් හමුව 16 වැනිදා

බෙල්ජියමේ බ්‍රසල් නුවර 'නෝටෝ' සමුළුවට සහභාගීවීමෙන් පසු, ලබන 16 වැනිදා ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, බිරිඳ ජිල් සහ නියෝජිත කණ්ඩායම ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට යෑමට නියමිත අතර, ජිනීවා නුව

Read more

කොරෝනා පාලනයට ඉන්දියාව හවුල් කර ගන්නවා

'කොවිඩ් 19' හෙවත් නව කොරොනා වයිරස ව්‍යාප්තිය පාලනයට ඉන්දියාව හවුල් කර ගන්නා බව ඇමෙරිකන් සෞඛ්‍ය අංශ වෙනුවෙන්, එරට වසංගත රෝග පාලන පාලන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුචි පවසයි. කො

Read more

අල් කයිඩා නායකයා දේශසීමාවේ සැගවිලා

අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ වත්මන් නායක අයිමාන් අල් සවාරී ඇෆ්ගන් පාකිස්තාන දේශසීමා කඳුකරයේ සැඟවී සිටින බවට තොරතුරු ලැබී ඇතැයි තොරතුරු ලැබෙන බව ඇමෙරිකාව කියයි. අයිමාන් අල් සවාරී, පමණක් න

Read more

ට්‍රම්ප්ට තව දුරටත් ෆේස්බුක් තහනම්

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම වසර 2 කට තහනම් කිරීමට ෆේස්බුක් ආයතනය තීරණය කළේය. ෆේස්බුක් ජාලයට අයත්, අයත් ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍යයේ ඔහුගේ ග

Read more

සිංගප්පූරුවේ අවුරුදු 12 ත් 15 ත් දරුවන්ට එන්නත්

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන තවත් පුළුල් කරමින්, අවුරුදු 12ත් 15ත් වයස් කාණ්ඩයේ දරුවන්ට එන්නත් ලබා දීමට සිංගප්පූරුව ද පියවර ගෙන ඇත. අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන්ට ලබා දෙන්නේ ඇමෙරිකාවේ 'ෆයිස

Read more

කොරෝනා සැබෑ මරණ තුන් ගුණයකින් වැඩියි

ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේ සැබෑ කොරෝනා මරණ සංඛ්‍යාව, එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශයට පත් කර ඇති සංඛ්‍යාවට වඩා තුන් ගුණයකින් වැඩි යැයි ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාල

Read more

ඇමෙරිකාව ඩෙන්මාර්කය ඔත්තු බැලුවැයි චෝදනා

යුරෝපා රටවල රාජ්‍ය නායකයන් සම්බන්ධයෙන් ඔත්තු බැලීම් කළැයි ඇමෙරිකාවටත් ඩෙන්මාර්කයටත් චෝදනා එල්ල වී ඇත. ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය, ඩෙන්මාර්කයේ ආරක්ෂක අංශ සහයෝගයෙන් යුරෝපා රටවල නාය

Read more

වයිරස ප්‍රභේද හඳුන්වන්න ග්‍රීක අකුරු

රටරටවලින් හමුවන කොරෝනා ප්‍රභේද, ග්‍රීක හෝඩියේ අකුරු භාවිතයට ගනිමින් අලුත් ක්‍රමයකට නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇත. අලුත් වයිරස ප්‍රභේද, ඒවා මුල්වරට හඳුනා ගන්නා රටවල නමින

Read more

වසර 91 කට පසු බ්‍රසීලයට නියඟයක්

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයෙන් දරුණු ලෙස බැටකන ලතින් ඇමෙරිකාවට අයත් බ්‍රසීලය, දැඩි නියං තත්ත්වයකට මුහුණ පා ඇතැයි ද වාර්තා වේ. බ්‍රසීල පරිසරවේදීන් පෙන්වා දෙන අන්දමට මෙම රට මෙසේ දරු

Read more

බයිඩන්ගේ පළමු අයවැය

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සිය පළමු අයවැය ප්‍රකාශයට පත් කළේය. බයිඩන් ඇමෙරිකාවේ ජනපති ධුරයට පත්වූයේ මෙම වසරේ ජනවාරියේය. පළමු අයවැය මගින් වෙන් කෙරුණු මුදල ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 6 කි. ඇ

Read more