ඉන්දියාව මැයි 3 දක්වා ලොක්ඩවුන්



ඉන්දියාව මැයි 3 වැනිදා තෙක් ලොක්ඩවුන් කිරීමට සිදුවන බවත් ජනතාවට සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලන බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මේ බව කියා සිටියේ යළිත් වරක් ජාතිය අමතමිනි. ලොක්ඩවුන් ක්‍රියාවලිය හේතුවෙන්, ඉන්දියානුවෝ මහත් අසීරුතාවකට මුහුණ පා සිටිති.

(රොයිටර්)


RECOMMEND POSTS