ඇල්බේනියාවට මිලියන 190 ක්



කොරෝනා වසංගතයෙන් බැට කන ඇල්බේනියාවට ඇමෙරිකන් ඩොලර් මිලියන 190.5 ක මුදල් ආධාර ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදය පියවර ගෙන ඇත.

ඇල්බේනියාවේ ආර්ථිකය ශක්තිමත් කරමින්, එරට කොරෝනා වසංගත තත්ත්වය මැඬලීමට මෙම මුදල ශක්තියක් වනු ඇතැයි ජාත්‍යන්තරමූල්‍ය අරමුදල පැහැදිලි කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS