වෛද්‍යවරු 100 ක් මැරිලා



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරදය හේතුවෙන් ඉතාලියේ වෛද්‍යවරුන් 100 ක් මියගොස් ඇතැයි වාර්තා වේ.

මියගිය මෙම වෛද්‍යවරුන් සියලු දෙනා කොරෝනා ආසාදිත රෝගීන් වෙනුවෙන් පැය 24 පුරා කැපවී සිටි අය යැයි ද පැවැසෙයි.

වයිරස සම්බන්ධ විශේෂඥ වෛද්‍යරුන් බොහෝ දෙනකු ද මියගිය පිරිස අතර සිටින බව ද වාර්තා වේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS