මුහුණු ආවරණ ඕනෑ



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් බේරීමට මුහුණු ආවරණ අත්‍යාවශ්‍ය බව ගිනියා ජනාධිපති ඇල්ෆ් කොන්දේ පවසා ඇත.

ගිනියා ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත්තේ සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් උපදෙස් අනුවය.

ඊට අමතරව දෑත් පිරිසුදුව තබා ගැනීම, පුද්ගල දුරස්ථභාවය රැක ගැනීම සහ රෝගී වී සිටින්නේ නම් නිරෝධායනය වීමට ද ජනාධිපතිවරයා ගිනියා වැසියන්ට උපදෙස් දී ඇත.

(රොයිටර්)

 


RECOMMEND POSTS