මීළඟ කොරෝනා අපිකේන්ද්‍රය ඇමෙරිකාව
ඉතාලියෙන් පසු ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ මීළඟ කේන්ද්‍රස්ථානය වනු ඇත්තේ ඇමෙරිකාව යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත. ඉතාලියට පසු වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙර
Read moreඉතාලියෙන් පසු ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ මීළඟ කේන්ද්‍රස්ථානය වනු ඇත්තේ ඇමෙරිකාව යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත. ඉතාලියට පසු වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙර
Read moreචීනයෙන් තවත් මාරක වයිරසයක් පැතිරීම ආරම්භ වී ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ බියක් පැතිර යන නමුත් චීන වෛද්‍යවරුන් පමණක් ලෝක සෞඛ්‍ය සංවිධානය ද නිවේදනය කළේ එම වයිරසය සම්බන්ධයෙන් අනියත බියක් ඇති ක
Read moreසිරස නාළිකාවේ ‘සූරපප්පා’ ලෙස ලෙස විකාශය වන ‘ඇස්ටි‍්‍රක්ස්’ කාටූන් කතා මාලාවට පාදක වූ ‘ඇස්ටි‍්‍රක්ස්’ චිත‍්‍රකතා පොත් පෙළේ චිත‍්‍ර ශිල්පියා ඇල්බේ උඩෙර්සෝ මෙලොවින් සමුගත
Read moreගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබෙන නීතිරීති අනුව ඇමෙරිකා එක්සත් ජනපද ජනගහනයෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් නිවාසවලට සීමා වී ඇත. ඔහියෝ, ල
Read moreඉන්දුනීසියාවෙන් එක් දිනක් ඇතුළත ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් 100 ක් හමුවී ඇතැයි එරට රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඒ අනුව ඉන්දුනීසියාවෙන් හමුවී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ
Read more‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය වීමත් සමඟ චීනයේ හුබෙයි පළාතේ සීල් තැබූ නගරවල වැසියන්ට සහනයක් ලබා දීමට බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වේ. ඒ අනුව, ඉදිරි දින කීපයේ දී නගරවලට පනවා ඇ
Read moreගතවුණු පැය 24 ක කාලය ඇතුළත ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් පුද්ගලයන් පනස් දෙදෙනකු මියයෑමත් සමඟ මහා බි‍්‍රතාන්‍යයට වසා දැමීමට අගමැති බොරිස් ජොන්සන් ප‍්‍රමුඛ රජය තීරණය කර ත
Read more‘කෝවිඞ් 19’ වයිරසය හේතුවෙන් හටගත් ගෝලීය වසංගත තත්ත්වය හමුවේ, එදිරිවාදිකම් පසෙකලා සැවොම එකමුතු වී, වයිරසය පරාජය කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් පවසයි. මෙම මොහො
Read more‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තවීම හේතුවෙන් ජපානයේ පැවැතිවීමට නියමිත ඔලිම්පික් උළෙල කල් දැමීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කළේය. ඒ අනුව, ඔලිම්පික් උළෙල වසරකින් ක
Read moreඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ හදිසියේම ඇෆ්ගනිස්තානයට පැමිණ ඇතැයි වාර්තා වේ. ඇමෙරිකාව සහ තලේබාන් සංවිධානය අතර සාම වැඩපිළිවෙළක් ආරම්භ වී ඇත. ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා පෙර දැනුම් දී
Read more‘කෝවිඞ් 19’ වයිරසය චීනයේ ව්‍යාප්ත වෙද්දී, චීන වෛද්‍යවරුන් නොයෙක් නොයෙක් ඖෂධ අත්හදා බැලුවේය. එසේ අත්හදා බැලූ ඖෂධ අතරින් එකක් වන්නේ පෙනහලු ආසාදන වැළැක්වීමට කියුබානු වෛද්‍ය පර්යේෂකයන්
Read more‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය රුසියාවට ද තර්ජනයක් වී ඇත.කෙසේ නමුත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වයිරසය ව්‍යාප්තිය වැළැක්වීමට දළදඬු ක්‍රියා මාර්ග අනුගමනය කළේය. ඔහු රුසියන්
Read moreස්පාඤ්ඤයට පසු වැඩිම වයිරස ආසාදිතයන් වැඩියෙන්ම වාර්තා වී ඇත්තේ ජර්මනියෙනි. ජර්මනියෙන් හමුවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 24,874 කි. ජර්මනියෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 94 කි. ජර්මන් චාන්සල්වරිය ඇන්ජ
Read more‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ලෝකයේ රටවල් සහ පාලන ප්‍රදේශ 160 කට වඩා පැතිර ගොස් ඇති නමුත්, උතුරු කොරියාවෙන් තවමත් කිසිදු ආසාදිතයකු හමුනොවීම බොහෝ දෙනකුගේ පුදුමයට හේතුවක් වී ඇතැයි විදෙ
Read moreඉන්දියාවෙන් ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් 315 ක් හමුවී ඇති අතර මරණ 6 ක් වාර්තා වේ. ඉන්දියාවෙන් හමුවුණු ආසාදිතයන් බොහෝ දෙනකු විදේශවලින් පැමිණි අය යැයි පැවැසෙයි. මියගිය පුද්
Read moreඇමෙරිකන් උප ජනාධිපති මයික් පෙන්ස් පමණක් නොව, ඔහුගේ බිරිඳ කැරන් ද කොරෝනා ආසාදිතයන්දැයි සොයා බැලීමේ වෛද්‍ය පරීක්ෂණවලට යොමු කෙරුණු බව පැවැසෙයි. ඇමෙරිකාවේ කොරෝනා වයිරස කාර්ය සාධක බළකායේ ප්&zw
Read more‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණ ඇතිව, රටවල් රැසක රජයන් ලබා දී ඇති උපදෙස් පිළිපදිමින්, මේ මොහොතේ බිලියන 1 කට ආසන්න පිරිසක් නිවෙස්වල රැඳී සිටින බව විදෙස් පු
Read moreනවසීලන්තය තුළ කොරෝනා වයිරසය පැතිරීම ආරම්භ වී ඇති බව එරට සෞඛ්‍ය අමත්‍යාංශය අද (21) පැවැසුවේය. නවසීලන්තයෙන් ආසාදිතයන් 52 දෙනකු හමුවී ඇති අතර ඔවුන්ගෙන් 51 දෙනකු විදේශවලින් පැමිණි අය සහ විදේශිකය
Read moreචීනයෙන් පිට වයිරසය දරුණු ලෙස පැතිරන රාජ්‍යයක් වන්නේ ජර්මනියයි. ඒ ඉතාලිය සහ ස්පාඤ්ඤයට පසුපසිනි. ජර්මනියෙන් මේ වනවිට ආසාදිතයන් 19,848 ක් හමුවී ඇති බව පැවැසෙයි. ජර්මනියෙන් වාර්තා වන මරණ සංඛ්‍ය
Read moreඔලිම්පික් ගිනිසිළුව මේ වනවිට ග්‍රීසියේ සිට ජපානයේ ටෝකියෝ අගනුවර වෙත පැමිණ ඇතැයි වාර්තා වේ. මෙම වසරේ ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ ටෝකියෝ කේන්ද්‍රකොට ගනිමිනි. ඒ, ජූනි 24 සහ අගෝස්තු 5 දක්වාය.
Read more‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්වීම නතර නොකළොත්, දිළිඳු රටවල මිලියන ගණනක් ජනතාව මියයෑමට ඉඩ ඇතැයි ජගත් මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් අනතුරු අඟවා තිබේ. මේ වනවිට ලොව රටවල් සහ පාලන ප්&zwj
Read moreඋතුරු කොරියාවට ජාත්‍යන්තරයෙන් වෛද්‍ය ආධාර ලැබෙමින් පවතින බව වාර්තා වේ. සම්බාධක හේතුවෙන් එම ආධාර දේශසීමා හරහා උතුරු කොරියාවට ළං වීමට දින කීපයක් ගත වනු ඇති බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙය
Read more‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියේ සිදුවුණු මරණ සංඛ්‍යාව චීනයේ සිදුවුණු මරණ සංඛ්‍යාව අභිබවා ගොස් ඇත. ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාත
Read moreනෙදර්ලන්තයේ සෞඛ්‍ය ඇමැති බෲනෝ බෘවින්ස් සිය ධුරයෙන් හදිසියේ ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ. ඇමැතිවරයාගේ ඉල්ලා අස්වීමට හේතුවක් වී ඇත්තේ එරට ද පැතිර යමින් පවතින ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා ව
Read more