කොංග්‍රසයේ තීරණයට පිටු පා ඊශ්‍රායලයට ආයුධ

ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) තීරණයට පිටුපා, ගාසා තීරයේ හමාස් ඉලක්කවලට දිගින් දිගටම පහර දෙන ඊශ්‍රායලයට අවි ආයුධ විකිණීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් තීරණය ගෙන තිබේ. බයිඩ

Read more

හවුති සටන්කාමීන්ට ඇමෙරිකාව පහර දෙයි

නව අවුරැදු උදාවත් සමඟ, රතු මුහුදේ යේමනයේ හවුති සටන්කාමීන්ට අයත් නාවික යාත්‍රා තුනකට ඇමෙරිකන් හමුදාව පහර දුන් දුන්නේය. හවුති සටන්කාමීන් පවසා ඇත්තේ, ඇමෙරිකන් හමුදා එල්ල කළ එම ප්‍රහාරයෙන්

Read more

නෙදන්යාහු හිට්ලර්ට දෙවැනි නෑ

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හිට්ලර්ට සමාව බව තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසයි. ඊශ්‍රායලය ගාසා තීරයට නොකඩවා පහර දෙමින්, පලස්තීන සිවිල් වැසියන් අමු අමුවේ ඝ

Read more

ඊශ්‍රායල හමාස් යුද්ධය මාස ගණනක් දිග්ගැස්සේවි

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ආරම්භ කළ යුද්ධය දැන්ම අවසන් නොවනු ඇති බවත්, එය තවත් මාස ගණනක් දිග්ගැස්සෙනු ඇති බවත් ඊශ්‍රායල හමුදා ප්‍රධානී හෙරිස් හැලේවි පවසයි. හමාස් සන්කාමීන් සහ ඊ

Read more

සටන දැන්ම අවසන් වෙන්නේ නෑ

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ආරම්භ කළ සටන දැන්ම අවසන් නොවනු ඇති බවත්, ඉදිරියේදී හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර තව තවත් වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත් ඊශ්‍රා

Read more

ඉරාන හමුදා ප්‍රධානියෙක් මරුට

ඊශ්‍රායලය සිරියාවට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින්, හමුදා උපදේශකයකු ලෙස සිරියාවේ රැඳී සිටි ඉරාන හමුදා ප්‍රධානියෙක් ජීවිතක්ෂයට පත්විය. ඊශ්‍රායල ගුවන් හමුදාව පහර දී ඇත්තේ සිරියාවේ ඩමැස්කස

Read more

ඉරානයෙන් රුසියාවට විරෝධයක්

මධ්‍යධරණී මුහුදේ, ඉරානය අයිතිය ඉල්ලන කුඩා දූපත් තුන සම්බන්ධයෙන් රුසියාව කළ ප්‍රකාශයක් මුල්කොට ගෙන, රුසියාවත් ඉරානයත් අතරේ අර්බුදයක් නිර්මාණය වී ඇත. පසුගිය දා රුසියානු අරාබි සහයෝගිතා ස

Read more

ඊශ්‍රායලය බෝම්බ දාලා

නත්තලට පෙර දින සැන්දෑවේ, ඊශ්‍රායල ගුවන් හමුදාව, ගාසා තීරයේ අල් මගාසී සරණාගත කඳවුරට එල්ල කළ ප්‍රහාර මාලාවකින්, පලස්තීන වැසියෝ 70 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණු බව පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය ප

Read more

ජේසු බබා ඉන්කියුබේටරයේ

ඊශ්‍රායල ප්‍රහාරවලින්, පලස්තීන දරුවන් සහ බිලිඳන් මියයෑම සම්බන්ධයෙන් දැඩි සේ කනගාටුවටත්, කනස්සල්ලටත් පත්ව සිටින පලස්තීන ජාතික කලාකාරියක වන රානා බිෂාරා, නත්තල නිමිත්තෙන් ජේසු බිලිඳාගේ

Read more

පකිස්ථාන අගමැති කුවේට් එයි

කුවේට් පාලකයාගේ අභාවය ශෝකය පළ කිරීම සඳහා පකිස්තාන අන්තර්වාර අගමැති, අන්වර්-උල්-හක් කකාර් කුවේටයට පැමිණි බව වාර්තා වේ. පාකිස්තාන රජය සහ ජනතාව වෙනුවෙන් හෘදයාංගම ශෝකය ප්‍රකාශ කළ බව අග්‍රාම

Read more

හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

ඉරාක පළාත් මැතිවරණයට ආරක්ෂාව ලබාදුන් හෙලිකොප්ටරයක් හදිසියේ කඩා වැටී ඇති බව වාර්තා වේ. කිර්කුක් නගරයට දකුණින් පිහිටි ටස් කුර්මාතු නගරයේ ගුවන් හමුදා කඳවුරකින් හෙලිකොප්ටරය ගුවන්ගත වී ටික

Read more

අභිනව කුවේට් පාලකයාට සුබපැතුම්

අභිනව කුවේට් පාලකයා ලෙස පත් වු ෂෙයික් මිෂාල් අල් අහමඩ් අල් ජබර් අල් සබාට බහරේන් රජු සුබපැතුම් එක්කර ඇති බව වාර්තා වේ. ෂෙයික් මිෂාල් අල් අහමඩ් අල් ජබර් අල් සබා කුවේට් පාලකයා ලෙස දිවුරුම් දීම

Read more

විදේශ ඇමතිට එක්සත් ජනපදයෙන් ඇමතුමක්

සෞදි විදේශ කටයුතු අමාත්‍ය, ෆයිසාල් බින් ෆර්හාන් බින් අබ්දුල්ලා කුමරුට ඇමරිකා එක්සත් ජනපදයෙන් දුරකථන ඇමතුමක් ලැබී ඇති බව වාර්තා වේ. එක්සත් ජනපදරාජ්‍ය ලේකම්, ඇන්ටනි බ්ලින්කන් දුරකථන ඇමත

Read more

ගාසා වැසියෝ 20,000 ක් මරුට

ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මියගිය ගණන පසු කළේය. මියගිය පිරිස අතරේ කුඩා දරුවන් 8,000 ක් සහ කාන්තාවන් 6,200 දෙනකු සිටින බව ගාසා සෞඛ්‍ය බලධාරීහු පවසති. ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් සටන්ක

Read more

ගාසා සටන් විරාම යෝජනාව කල් යයි

ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සූදානම් වෙයි. සටන් විරාමය සම්බන්ධයෙන් ඡන්ද විමසුමක් ඊයේ (19) පැවැත්වීමට නියමිතව තිබුණු නමුත් එය කල් දැමුණි. ඒ, කිසිදු එකඟතා

Read more

මෝදිගෙන් ඊශ්‍රායල අගමැතිට ඇමතුමක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතර දුරකතන කතාබහක් පැවැත්විණි. ඒ, ඊශ්‍රායල හමාස් අර්බුදය සම්බන්ධයෙනි. එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය

Read more

රතු මුහුදේ ආරක්ෂාවට රටවල් 10 ක් එකමුතු වෙයි

යේමනයේ හවුති සටන්කාමීන්ගෙන් තර්ජන එල්ල වන බැවින්, රතු මුහුදේ වෙළෙඳ නාවික කටයුතු සඳහා විශේෂ ආරක්ෂාවක් සැපැයීමට, ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් 10 ක් අත්වැල් බැඳගෙන සිටින බව ඇමෙරිකන් ආරක්ෂක ලේකම්

Read more

ඊජිප්තු ජනපතිට තවත් ජනවරමක්

ඊජිප්තු ජනාධිපතිවරණයෙන් එරට ජනාධිපති ෆාටා අල් සීසී ට විශිෂ්ට ජයක් හිමි විය. ෆාටා අල් සීසී ජනාධිපති ධුරයට පත් වූයේ පිටපිට තෙවැනි වරටය. ඊජිප්තු ජාතික මැතිවරණ අධිකාරියට අනුව, ෆාටා අල් සීසී ස

Read more

ගාසා සරණාගත කඳවුරකට ප්‍රහාරයක්

ගාසා තීරයේ, ජබාලියා නගරයේ පිහිටි සරණාගත කඳවුරට ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් සරණාගත කඳවුරේ සිටි 90 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම පිරිස අතර කුඩා දරුවන් සහ කාන්තාවන් ද සිටින බව පැවැස

Read more

මූල්‍ය අපරාධකරුවන්ට දඩ

සෞදි අරාබියේ මූල්‍ය නීතිරීති උල්ලංඝණය කළ ආයෝජකයින් අට දෙනෙකු දඩ නියම කර ඇති බව වාර්තා වේ. සෞදි රියාල් මිලියන9.6ක් දඩයක් සහ නීතිවිරෝධිව උපයාගත් ලාභවලින් සෞදි රියාල් මිලියන 292.8ක් නැවත ගෙවන ලෙ

Read more

26 වන සහන ගුවන් යානය ගසා තීරයට

සෞදි අරාබිය සිය 26 වන සහන ගුවන් යානය පසුගියදා ඊජිප්තුවේ එල්-අරිෂ්ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත යැවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. ගාසා තීරයේ අවතැන් වී සිටින පලස්තීන ජනතාවට ලබාදීම සඳහා වෛද්‍

Read more

සෞදිය බහරේනයේ ගස් මිලියනයක් සිටුවයි

සෞදි අරාබිය බහරේනයේ ගස් මිලියනයක් සිටුවීම සඳහා වන ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. බහරේන් අගනුවර වන මනමා හි තෝරා ගත්  ස්ථාන කිහිපයක මුල් අදිරයේදි ගස් ලක්ෂයක් සිටුවීම මේවනවිට ආරම

Read more

පොලීසියට වෙඩි තැබු 11ක් මරුට

ගිනිකොන දිග ඉරානයේ පොලිස් ස්ථානයකට රාත්‍රී කාලයේ ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ. ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි බෙදුම්වාදී කල්ලියකට අයත් බවට සැක කෙරෙන සාමාජිකයින් 11 දෙනෙකු මිය ගොස් ත

Read more

සෞදි - ඉරාන විදේශ ඇමතිවරු සාකච්ඡාවක

සෞදි විදේශ ඇමති, ෆයිසාල් බින් ෆර්හාන් කුමරු ඉරාන විදේශ ඇමති, හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් සමඟ සාකච්ඡා කර ඇති බව වාර්තා වේ. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 75 වැනි සංවත්සරය සැමරීමේ ඉහළ

Read more