ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ
Read moreඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ
Read moreඉරානයෙන් එල්ල වන ඕනෑම ප්‍රහාරයක් වළක්වා ගැනීමට ඊශ්‍රායලයට පූර්ණ සහයෝගය ලබා දුන්නත්, ඊශ්‍රායලය ඉරානයේ ඉලක්කවලට පහර දෙන්නේ නම්, එම ප්‍රහාරවලට ඇමෙරිකාවේ සහාය හිමි නොවනු ඇතැයි ඇමෙරිකා ජන
Read moreඉරානය, ඊශ්‍රායලයට බැලැස්ටික් මිසයිල 200 ක් යොදා ගෙන ප්‍රහාරයක් එල්ල කළේය. ඉරානයෙන් මිසයිල එල්ල වෙද්දී, එවැනි ප්‍රහාරයකට සූදානමින් සිටි ඊශ්‍රායල මිසයිල ආරක්ෂක පද්ධතිය වහා ක්‍රියාත්මක ව
Read moreලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අග්‍රාමාත්‍යවරිය පෙට්‍රා දෙ සටර්
Read moreතමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන් ආරම්භ කිරීමට සූදානම් බවත් ඊශ්‍රායල
Read moreඉරාන රජය දැඩි ලෙස විවේචනය කරමින්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඉරාන වැසියන් ආමන්ත්‍රණය කරමින් විශේෂ වීඩියෝ පණිවුඩයක් නිකුත් කළේය. අතීතයේ ඉරානය හැඳින්වූයේ පර්සියාව ය
Read moreඊශ්‍රායල හමුදා දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඊශ්‍රායලයත් ලෙබනනයත් අතරේ හටගත් අර්බුදය සම්බන්ධයෙන් සෞදි අරාබිය දැඩි කනස්සල්ල පළ
Read moreදිගින් දිගටම ලෙනබනනයට පහර දීම නවත්වා සටන් විරාමයකට අවස්ථාව උදා කර දෙන්නැයි ලෙබනන අන්තර්වාර අග්‍රාමාත්‍ය ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර ඇත. කෙසේ නමුත් ඊශ්‍රායලය ඊට කන් දීමක් කර නැතැයි විදෙස
Read more50 හැවිරිදි සෞදි ජාතික පිරිමියකු එකම පාසලේ පරිපාලන ප්‍රධානියා, විදුහල්පතිනිය, ගුරුවරියක සහ සිසුවිය විවාහකරගෙන ඇතැයි ගල්ෆ් ටයිම්ස් පුවත් වෙබ් අඩවිය පවසයි. විවාහ සිදුවී ඇත්තේ සෞදි නීතිය
Read moreඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර ඇත. ‘හිස්බුල්ලා, හමාස් හවුති සහ ඉ
Read moreදරුණු ගණයේ ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසා ඇත. ‘නසරැල්ලා ඊශ්&zw
Read moreලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලාගේ අභාවය හේතුවෙන් දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරාන උත්තරීතර නායක අල් කමේනී කටයුතු කර ඇත. ඉරාන ජනාධිපතිවරයාට වඩා බලවතකු වන්නේ එරට උත්තරීතර නාය
Read moreඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස්ථානයක් කරා රැගෙන ගොස් ඇති බවත් ඔහු
Read moreකුවේට් වෙඩිතැබීමේ කණ්ඩායම රන් පදක්කම් තුනක් දිනාගැනීමට හැකි වී ඇති බව වාර්තා වේ. කසක්ස්තානයේ අල්මාටි හි පැවති 2024 ආසියානු වෙඩිතැබීමේ තරඟාවලියේදි රන් පදක්කම් තුනක් දිනා ගැනීමට කුවේට් වෙඩි
Read moreඑක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ජනාධිපති, ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් ඇමරිකාවේ වෝෂින්ටන් නුවරට ගොස් ඇති බව වාර්තා වේ. එක්සත් ජනපද උප ජනාධිපති, කමලා හැරිස් ධවල මන්දිරයේදී හමු
Read moreකුවේටයේ අන්තර්ජාලය හරහා පාසල් සිසුන්ට ආයුධ අලෙවි කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. බලපත්‍ර රහිතව අන්තර්ජාලය ඔස්සේ ආයුධ විකිණීම සිදු කර ඇති බව තහවුරු කරගෙන ඇත. නීතිම
Read moreසෞදි අරාබිය සහ කුවේට් අතර ඇති Falcon සබ්මැරීන් කේබලයේ සිදුවී ඇති තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අන්තර්ජාල සේවාවන් අඩපන වු බව කුවේටයේ සන්නිවේදන සහ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ සාමාන්‍ය අධිකාරිය පවසය
Read moreඇමරිකා එක්සත් ජනපදයට වීසා නොමැතිව ගමන් කිරීමේ වැඩසටහනට සම්බන්ධ වූ පළමු අරාබි රට බවට කටාර් රාජ්‍යය පත් ව ඇති බව වාර්තා වේ. මෙම වැඩසටහනට සම්බන්ධවීමත් සමඟම කටාර් පුරවැසියන්ට වීසා බලපත්‍රය
Read moreඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත. ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ බීරූට් අගනුවර ඉලක්කයකට ප්‍රහාර එල්ල කළේය. හසන් නසරැල්ලා මියගොස
Read moreඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සටන් විරාම
Read moreමැදපෙරදිග පවතින යුද ගැටුම් තත්වය උත්සන්න වීම සම්බන්ධයෙන් ජී. 07 රටවල් අනතුරු ඇගවීමක් සිදු කර ඇත. ඒ අනුව, කඩිනමින් සටන් විරාමයකට එළඹිය යුතු බව එම රටවල රාජ්‍ය නායකයින් සහ විදේශ අමාත්‍යවරු සද
Read moreසෞදියට පැමිණෙන පාකිස්තාන යාචකයන්ගේ ගණන දිනෙන් දින ඉහළ යෑම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නැයි සෞදි අරාබිය පාකිස්තානයට දැනුම් දී ඇත. සෞදි අරාබිය පැහැදිලි කර ඇත්තේ වන්දනාකරුවන් ලෙස මෙම යාච
Read moreඋතුරු ඊශ්‍රායලය හරහා ලෙබනනයට හමුදා මෙහෙයවා, හිස්බුල්ලා සටන්කාමීන් සමඟ ගොඩබිම් සටන් ආරම්භ කිරීමට ඊශ්‍රායලය සූදානම් වෙයි. ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව සටන් කරමින් සිටි, ඊශ්‍රාය
Read moreහිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් සිවිල් වැසියන් ගණන 492 දක්වා ඉහළ ගිය බවත
Read more