මොගඩිෂු නුවර බෝම්බ පිපිරී 4 ක් මරුට: 15 ක් රෝහලේ

සෝමාලියාවේ මොගඩිෂු අගනවර අවන්හලක් ඉදිරිපිට කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 15 කි. බෝම්බ ප්‍රහාරයේ වගකීම අල් ෂෙබාබ් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් විස

Read more

මෙක්සිකෝවේ ගිනි කන්දක් පිපිරේ: දහස් ගණනක් ආරක්ෂිත ස්ථානවලට

මෙක්සිකෝවේ ‘කොලිමා’ යමහල මේ වනවිට දුම් වළා නිකු් කරමින් සෙමින් සෙමින් පිපිරීම යෑම ආරම්භ කර ඇති බවත්, යමහල අවට පදිංචි ගම් වැසියන් දහස් ගණනක් ඔවුන්ගේ ගම්බිම්වලින් ඉවත් කිරීම කටයුතු කළ බව

Read more

ගෝලීය ත්‍රස්තවාදය දකුණු ආසියාවට තර්ජනයක් මාලදිවයින ජනපති කියයි

ගෝලීය ත්‍රස්තවාදය දකුණුදිග ආසියානු කලාපයට විශාල තර්ජනයක් බවත්, ඊට එරෙහිව සාර්ක් කලාපීය රාජ්‍ය නායකයන් සැවොම අත්වැල් බැඳ ගත යුතු බවත් මාලදිවයින ජනාධිපති අබ්දුල්ලා යමීන් පවසයි. අබ්දුල්

Read more

රොසෙටා අවසන් ගමන් යයි

පෘථිවිය සහ බෘහස්පති අතරින් ගමන් කළ වල්ගා තරුවකට ගොඩ බැස එය ගවේෂණය කිරීමට යවා තිබුණු ‘රොසෙටා’ නමැති අභ්‍යවකාශ ගවේෂණ රොබෝ යානය මේ වනවිට සඳහටම අක්‍රිය වී ඇතැයි එම යානය යැවූ යුරෝපා අභ්‍ය

Read more

සාර්ක් කල් යයි

ලබන නොවැම්බරයේ ඉස්ලාමාබාද් අගනුවරදී පැවැත් වීමට නියමිත දකුණු ආසියානු රාජ්‍ය නායක සමුළුව හෙවත් ‘සාර්ක්’ සමුළුව කල් දැමීමට පාකිස්තාන රජය තීරණය කර තිබේ. පාකිස්තානය මෙම තීරණය ගෙන ඇත්තේ,

Read more

බ්‍රිතාන්‍යය ඉවත්වීමෙන් යුරෝපා සංගමයේ අර්බුද

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම, ග්‍රීසියේ අස්ථාවරත්වය සහ සංක්‍රමණික අර්බුදය යුරෝපා සංගමය අර්බුදයකට පත් කරනු ඇතැයි ද ඉකොනොමිස්ට් වෙබ් අඩවිය පවසයි. ‘ ද ඉකොනොමිස්ට්’ බුද්ධි ඒක

Read more

ඉන්දියාවේ කාශ්මීර ප්‍රහාරය සෝනියාගේ පැසසුමට

ඉන්දු කාශ්මීරයේ පාකිස්තාන බෙදුම්වාදී ත්‍රස්තයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට ඉන්දීය රජය ගත් ‘නිර්භීත’ තීරණය ප්‍රසංශනීය බවත්, පක්ෂ භේදයකින් තොරව සැවොම ඊට සහාය දැක් විය යුතු

Read more

විලියම් සහ කේට් දරුවන් සමග විනෝද වෙති

කැනඩාවේ සංචාරයක යෙදෙන බි්‍රතාන්‍යයේ විලියම් කුමරු සහ කේට් මිඞ්ලිටන් කුමරිය, පෙරේදා (28) වික්ටෝරියා නුවර පැවැති පොඩි දරුවන්ගේ සාදයකට එක් වූයේ ඔවුන්ගේ පුතු ජෝර්ජ් කුමරු සහ කුඩා දියණිය චාර්

Read more

පාකිස්තානයට එරෙහිව පියවර ගන්නවා - ඉන්දියාව

(පාකිස්තානයේ ඉන්දියානු විරෝධි පෙළපාලියක්)   කාශ්මීරයේ ඇති වූ උණුසුම් තත්ත්වයෙන් පසු පාකිස්තානයට එරෙහිව නව ආර්ථික හා රාජ්‍ය තාන්ත්‍රික පියවර ගන්නා බව ඉන්දීය බලධාරීහු පවසති.  කෙසේ වෙත

Read more

ඇමෙරිකාවේ දුම්රිය අනතුරකින් 1ක් මරුට 108කට තුවාල

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්ජර්සි ප්‍රාන්තයේ ඊයේ (29) රාත්‍රීයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයකු මියගොස් එකසිය අට දෙනෙක් තුවාල ලැබූහ.  මගී  ප්‍රවාහන දුම්රිය වේගයෙන් පැමිණ නිව් ජර්ස

Read more

ඇමෙරිකා - රුසියා සබඳතා දැඩි අර්බුදයක

 රුසියාවේ සහාය ලැබෙන සිරියානු රජයේ හමුදා එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට ඔබාමා පරිපාලනය සැරසෙමින් සිටින බව වාර්තා වේ. සිරියාවේ අර්බුදය සම්බන්ධයෙන් රුසියාව හා ඇමෙරිකාව

Read more

වසර අටකට පසු තෙල් මිල ඉහළට

ඔපෙක් සංවිධානයේ රටවල් වසර අටකට පසු තෙල් නිෂ්පාදනය සීමා කිරීමට තීරණය කිරීමත් සමඟ තෙල් මිල සියයට පහකින් ඉහළ ගියේය. ඒ අනුව දිනකට නිෂ්පාදනය කරන තෙල් බැරැල් ප්‍රමාණය 700,000 අඩු කීරීමට ඔපෙක් සංවිධ

Read more

විලියම් - කේට් බ්‍රිටිෂ් කොළොම්බියාවට යති

කැනඩාවේ සංචාරයක නියැළෙනබ්‍රිතාන්‍යෙයේ විලියම් කුමරු සහ කේට් මිඞ්ල්ටන් කුමරිය ඊයේ (28) බ්‍රිටිෂ් කොලොම්බියා පළාතේ සංචාරය කළහ. මීට වසර 30 වසරකට පෙර විලියම් කුමරුගේ මව ඩයනා කුමරිය සහ පියා චා

Read more

ජයලලිතාට දැන් සුවයි

සතියකට ආසන්න කාලයක සිට රෝහලේ සිටින තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ඉන්දීය මාධ්‍ය ඊයේ (28) වාර්තා කළේය. මහ ඇමැතිනිය සහ තමිල්නාඩු රජයේ ඇමැතිවරුන් අතරේ රෝ

Read more

පාකිස්තානයේ ‘සාර්ක්’ සමුළුව වර්ජනය කරන්න ඉන්දියාව සූදානම්

  පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර ලබන නොවැම්බරයේ පැවැත්වීමට නියමිත සාර්ක් සමුළුව වර්ජනය කිරීමට ඉන්දියාව තීරණය කර ඇත.   සෙසු සාර්ක් සාමාජිකයන් වන බංග්ලාදේශය ද පවසා ඇත්තේ ඉන්දියාවට සහා

Read more

වොෂින්ටන් වෙඩික්කරුගෙන් ප්‍රශ්න කිරීම් ඇරැඹෙයි

ඇමෙරිකාවේ වොෂින්ටන් ජනපදයේ බර්ලින්ටන් නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයකට කඩා වැදී වෙඩි තබා පස් දෙනකු මරා දැමූ සැකකකරුගෙන් දිගටම ප්‍රශ්න කරන බව පොලිසිය පවසයි.  සැකකරු අල්ලා ගැනීමට පොලිසියට

Read more

පාකිස්තානයට එරෙහිව ඇමෙරිකාවෙන් පෙත්සමක්

  පාකිස්තානය ලෝක ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන රාජ්‍යයක් ලෙස නම් කිරීමට ඔබාමා පරිපාලනය සකස් කළ පෙත්සමට මේ වනවිට අත්සන් ලක්ෂයක් හිමිවී ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා ඊයේ (27) වාර්තා කළේය.   මෙම පෙත

Read more

ඇමෙරිකාව සිරියාවෙන් සමාව ගන්න ඕනෑ ජනපති අසාද්ගේ උපදේෂිකාව කියයි

    ඇමෙරිකන් ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් සිරියානු රජයේ හමුදාවට අයත් සොල්දාදුවන් 10 දෙනකු පසුගිය දා ජීවිතක්ෂයට පත් වීමේ සිදුවීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සමාව ගත යුතු යැයි සිරියානු ජ

Read more

හිලරි--ට්‍රම්ප් පළමු විවාදය ගාලගෝට්ටි මැද අවසන්

      නොවැම්බර් අට වැනිදා පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට පෙර, ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ඩිමොක්‍රටික් පාක්ෂිකා හිලරි ක්ලින්ටන් සහ රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඞ් ට්‍රම්ප් සහභාගී

Read more

ඇල්ජීරියාවේ ඔපෙක් සමුළුවට රුසියාවත්

ඇල්ජීරියාවේ ඇල්ජියර්ස් අගනුවරදී මේ සතියේ පැවැත්වෙන ඔපෙක් සංවිධානයේ නිල නොවන සාකච්ඡාව මැදපෙරදිගට  වැදගත් සිදුවීමක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. ඔපෙක් සංවිධානයේ සාමාජික රටවල මෙ

Read more

පාකිස්තාන ප්‍රහාරක යානයක් කයිබර් දුර්ගයට කඩා වැටේ

  පාකිස්තාන ගුවන් හමුදාවට අයත් එෆ් 7 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් පෙරේදා (24) කයිබර් දුර්ගයට කඩා වැටීමෙන් එහි සිටි නියමුවා ජීවිතක්ෂයට පත් විය. කඩා වැටුණු යානය අසුරු සැණින් පුපුරා විනාශ වී ඇ

Read more

බ්‍රිතාන්‍ය විපක්ෂ නායක ධුරය තව දුරටත් ජෙරමි කෝර්බින්ට

  බ්‍රිතාන්‍ය විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කම්කරු පක්ෂයේ නායකත්වය වෙනුවෙන් පෙරේදා (24) පක්ෂ අභ්‍යන්තරයේ ඡන්දයක් පැවැත් වුණු අතර, පක්ෂ නායකත්වය දරණ දැඩි වාමාංශික මතධාරී ජෙරමි කෝර්බින්ට දි

Read more

ඇමෙරිකන් ජනාධිපතිවරණය: හිලරි - ට්‍රම්ප් පළමු විවාදය අද

  නොවැම්බර් 8 වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ඩිමොක්‍රටික් පාක්ෂිකා හිලරි ක්ලින්ටන් සහ රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඞ් ට්‍රම්ප් අ

Read more

ජපන් අගමැති අබේ ෆිදෙල් කස්ත්‍රෝ හමුවෙයි

  ජපන් අගමැති ෂෙන්සෝ අබේ, පෙරේදා (24) කියුබාවේ හවානා නුවරදී කියුබානු නායක රාවුල් කස්ත්‍රෝ සහ හිටපු නායක ෆිදෙල් කස්ත්‍රෝ හමුවී සාකච්ඡා පැවැත් වීය. දේශපාලන සහ ආර්ථික සම්බාධකවලට යට වී සිටි ක

Read more