පේරු රන් ආකරයක ගින්නක් 27 ක් මරුට

ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේ, රන් ආකරයක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් පතල් සේවකයෝ 27 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ලනිත් ඇමෙරිකා කලාපයේ සිදුවුණු දරුණුතම පතල් අනතුර ලෙස මෙය සැලකිය

Read more

අගමැති අපේක්ෂිකාව අම්මා කෙනෙක් වෙලා

තායිලන්ත මහ මැතිවරණය ලබන මැයි 14 වැනිදා පැවැත්වෙයි. ඊට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂිකාවක වන්නේ පෙටොංග්ට්‍රාන් ෂිනවාත්‍රාය. තායිලන්ත මාධ්‍ය වාර්තා කර ඇත්තේ පෙටොංග්ට්‍රාන් ෂිනවාත්‍රා

Read more

වතිකානයෙන් සාම සැලැස්මක්

රුසියන් යුක්රේන අර්බුදය අවසන් කිරීමට වතිකානය ද නව සාම සැලැස්මක් සකස් කර ඇතැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ පවසති. පාප්තුමන් මේ බව අනාවරණය කළේ හංගේරියාවේ තෙදින සංචාරයක් අවසන් කර ආපස

Read more

ජපන් සමාගමක් සඳට යැවූ යානය අක්‍රිය වෙලා

ජපානයේ ‘ස්ටාර්ට් අප් ඉස්ස්පේස්’ නමැති සමාගම සඳට යානයක් යැවූ නමුත් එය අසාර්ථක වී තිබේ. පෞද්ගලික සමාගමක්, අභ්‍යවකාශ යානයක් සඳට යැවීමට තැත් කළ පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. ‘ස්ටාර්ට්

Read more

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා - බයිඩන්

ලබන 2024 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වෙන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් නිල වශයෙන් ප්‍රකාශ කළේය. බයිඩන් මේ බව නිවේදනය කළේ, ඩිමොක්‍ර

Read more

සුඩානයේ රසායනාගාරයක් කැරැලිකාර හමුදා ග්‍රහණයට

ජීව විද්‍යාත්මක අවි නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සහිත රසායනාගාරයක් සුඩානයේ බලය අල්ලා ගැනීමට සටන් කරන කැරැලිකාර හමුදා සොල්දාදුවන්ගේ ග්‍රහණයේ පසුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ

Read more

ඇෆ්ගන් අයි.එස්. ත්‍රස්ත නායකයා ඝාතනය කෙරේ

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට, 2021 වසරේ අගෝස්තු 26 වැනිදා එල්ල වුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සැලැසුම් කළ අයි.එස්. නායකයා ඝාතනය කළ බව ඇෆ්ගන් තලේබාන් රජය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. ඇමෙරි

Read more

කෙන්යාවෙන් තවත් මළසිරුරු හමුවෙයි

කෙන්යාවේ මලින්දි වෙරළබඩ නගරය ආසන්නයේ වල දමා තිබී ගොඩ ගත් මළසිරුරු ගණන 73 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කෙන්යානු පොලිසිය ප්‍රකාශ කර ඇත. මෙම සියලු දෙනා ආගමික කල්ලියකට අයත් බවත් මොවුන් ක්‍රිස්තුස්

Read more

චීන රෝහලේ ගින්නට 25 දෙනෙක් බිලිවෙති

චීනයේ බෙයිජීං අගනුවර රජයේ රෝහලක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් මියගිය ගණන 21 ක් බව පැවැසෙයි. ගින්න හටගත් බව පැවැසෙන්නේ අලුයම 1 ට පමණය. ගින්න හටගත්තේ ෆෙන්ටාජි දිස්ත්‍රික්කයේ චැංග්ෆෙංග්

Read more

1,37,658 ක් බදු වශයෙන් ගෙවලා

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ආර්යා ජිල් බයිඩන් 2022 වසරේ ඇමෙරිකානු ඩොලර් 579,514 ක මුදලක් උපයා ඇති බවත් එයින් 1,37,658 ක මුදලක් ෆෙඩරල් ආදායම් බදු මුදල් වශයෙන් ගෙවා ඇති බවත් ඇමෙරිකන් මාධ්‍

Read more

එ.ජා. සංවිධානය ඇෆ්ගනිස්තානයේ කටයුතු අවසන් කරන්න සැරැසෙයි

ඇෆ්ගනිස්තානයේ සිදු කරන සියලු කටයුතු අවසන් කිරීමට තමන් සූදානම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. තමන් ඇෆ්ගනිස්තානයේ කටයුතු අවසන් කිරීමට තීරණය කළේ ඇෆ්ගන් තලේබාන්

Read more

පාකිස්තානයේ නායයෑමක්: ට්‍රක් රථ පස්වලින් යටවෙයි

වයඹදිග පාකිස්තානයේ මාර්ගයක් මතට පස් කන්දක් කඩා වැටුණි. මාර්ගයේ ගමන් කරමින් තිබුණු ට්‍රක් රථ සහ කන්ටේනර් රථ රැසක් පස්වලින් යට වුණු බවත්, පුද්ගලයන් දෙදෙනකු මියගිය බවත් වාර්තා විය. පස් කඩා ව

Read more

බ්‍රසීල ජනපති හමුවන්න රුසියන් විදේශ ඇමැති එයි

රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව්, බ්‍රසීලයට පැමිණ, බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා හමුවී සාකච්ඡා පැවැත්වීය. රුසියාවත්, බ්‍රසීලයත් අතර වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් පමණක් නොව, රුසියාව, ය

Read more

චීන ආරක්ෂක ඇමැති ජනපති පුටින් හමුවෙයි

නිල සංචාරයකට රුසියාවේ මොස්කව් අගනුවර බලා පැමිණි, චීන ආරක්ෂක ඇමැති ලී සැංග්ෆු සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, රුසියාව සහ චීනය අතරේ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය

Read more

තව දුරටත් ‘මාස්ක්’ ඕනෑ නෑ

‘කොවිඩ් 19’ අවදානම පහව යෑමත් සමඟ, උමං දුම්රියේ ගමන් කරද්දී, තව දුරටත් ‘මාස්ක්’ අනිවාර්ය නැතැයි චීන සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී ඇත. මේ වනතුරු චීන වැසියන් උමං දුම්රියේ ගමන් කළේ මාස්ක් පැ

Read more

උපන්දින සාදයක වෙඩි තැබීමකින් 4 දෙනෙක් මරුට

ඇමෙරිකාවේ, ඇලබාමා ජනපදයේ උපන් දින සාදයක සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි. උපන් දිනය සැමරුවේ 16 හැවිරිදි දැරියකි. මොන්ටගොමරි නගරයේ ඩේඩ්විල

Read more

ගිනි කන්ද පුපුරන්න ඔන්න මෙන්න

කොලොම්බියාවේ ‘නෙවාඩෝ දෙල් රූසි’ ගිනි කන්ද පුපුරා යෑමට ආසන්න යැයි එරට විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත. ගිනි කන්ද අවට දහස් ගණනක් ගම්මාන ඇති අතර, එම ගම්මානවල වැසියන්ට දැනුම් දි ඇත්තේ ඕනෑම මොහ

Read more

යුක්රේන යුද්ධයට උඩගෙඩි දෙන්න එපා

රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට නම්, ඇමෙරිකාව යුක්රේනයට සහාය දක්වමින්, යුද්ධයට උඩගෙඩි දීම වහා නැවැත්විය යුතු යැයි බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා පවසයි. රුසියන් යුක්රේන යුද්ධය අවසන් ක

Read more

සුඩානයේ ගැටුම් උත්සන්න වෙයි

සුඩාන රජයේ හමුදාව සහ අතිරේක හමුදා බලඇණි අතරේ ගැටුම් ආරම්භ වී තිබේ. ඒ, රටේ බලය අත්පත් කර ගැනීමේ අරමුණින්ය. විදෙස් මාධ්‍ය පවසන ආකාරයට රජයේ හමුදා සමඟ ගැටෙන්නේ ‘රැපිඩ් සපෝට්’ නමැති අතිරේක හ

Read more

චීනයෙන් පළමු වරට කුරුලු උණ මරණයක්

දකුණු දිග චීනයේ 56 හැවිරිදි කාන්තාවක එච්3.එන්.8 කුරුලු උණ වයිරසය ආසාදනය වී මියගොස් ඇතැයි චීන සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව, එච්3.එන්.8 කුරුලු උණ ආසානය වී මියගිය පළමු පුද්ගලයා ලෙස මෙම කාන්තාව සැලකිය හ

Read more

ඉන්දියාවේ ‘ජී20’ සමුළුවට විරෝධයක්

මෙවර ‘ජී20’ සමුළුව ඉන්දීය පාලනය යටතේ පවතින ජම්මු කාශ්මීරයේ ශ්‍රී නගර් නුවර පැවැත්වීමට ඉන්දීය රජය ගත් තීරණයට පාකිස්තානයෙන් දැඩි විරෝධයක් එල්ල වෙයි. ‘ජී 20’ සමුළුව පැවැත්වීමට නියමිතව

Read more

ජනපතිවරණයට ඉදිරිපත් වෙනවාදැයි දැන්ම කියන්න බෑ

දෙවැනි ධුර කාලය සඳහා 2024 වසරේ පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් සූදානම් නමුත් දැන්ම එය නිල වශයෙන් ප්‍රකාශ කළ නොහැකි බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කියයි. ‘ජනාධ

Read more

අගමැති ධුරයේ සිටියා නම් රුසියාවෙන් තෙල් ගන්න තිබුණා

ඉන්දියාව සිදු කරන ආකාරයට, තමාගේ රජයට ද රුසියාවෙන් වට්ටම් සහිතව බොර තෙල් මිලදී ගැනීමට අවශ්‍ය වුවත්, තම රජයට බලය අහිමි වූ බැවින්, එය සිදු කිරීමට නොහැකි වූ බව, පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉ

Read more

චාල්ස් රජු හැරී වෙනුවෙන් කතා කරයි

සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය යන ගෞරව නාමය, හැරී කුමරා සහ මෙගාන් මාකෙල් ඉවත් කිරීමට හැරී කුමරුන්ගේ පියා මෙන්ම, තුන්වෙනි චාල්ස් රජු ද අකැමැත්ත පළ කර ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්ත

Read more