සාමයට යෑම පහසු නෑ
රුසියන් විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් සහ චීන සාම නියෝජිත ලී හුයි අතරේ හමුවක් පැවැත්විණි. රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට, චීනය මැදිහත් වී සාම සැලැස්මක් සකස් කර ඇත. එම සාම සැලැස්ම වෙනුවෙන්
Read moreරුසියන් විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් සහ චීන සාම නියෝජිත ලී හුයි අතරේ හමුවක් පැවැත්විණි. රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට, චීනය මැදිහත් වී සාම සැලැස්මක් සකස් කර ඇත. එම සාම සැලැස්ම වෙනුවෙන්
Read moreඉන්දියාවේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපතිනී දෘපදී මුර්මු අතින් සිදුවිය. ඒ උදෑසන 7.30 යෙදී තිබුණු සුබ මොහොතිනි. නව ගොඩනැගිල්ලට අනුමැතිය ලැබී එය ඉදිකර අව
Read moreජපානයේ නගානෝ පළාතේ සිදුවුණු වෙඩි තැබීමකින් සහ පිහි ප්‍රහාරයකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. පිහි ප්‍රහාරයට ලක්වූවන් අතර කන්තාවක සිටින බවත්, වෙඩි ප්‍රහාරයට ලක්වූවන් අතර පොලිස් නිල
Read moreචීනයේ යළිත් වරක් කොරෝනා රැල්ලක් ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. චීන වෛද්‍ය පර්යේෂකයන්ට අනුව, එරට ව්‍යාප්ත වෙමින් පවතින්නේ ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරස ප්‍රභේදයට අයත් උප ප්‍රභේ
Read moreසය දින විදෙස් නිල සංචාරය අවසන් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යළි ඉන්දියාව බලා පැමිණියේය. නවදිල්ලි අගනුවර අභිනවයෙන් ඉදිවුණු ඉන්දීය පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘත කිරීම මෝ
Read moreදකුණු අප්‍රිකාවේ කොලරා වසංගත තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතී. දකුණු අප්‍රිකා වැසියන් රජයට චෝදනා කරන්නේ බීමට හෝ ගෙදරදොර කටයුතු කරගෙන යෑමට පිරිසුදු පානීය ජලය නිසි ලෙස නොලැබීම කොලරා වසංග
Read moreදින හයක නිල සංචාරයක් සඳහා ඉකුත් සිකුරාදා ඉන්දියාවෙන් පිටත්ව ගිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ (23) ඔස්ට්‍රේලියාවට පැමිණියේ ය. ජපානය, පැපුවා නිව්ගිනිය සහ ඔස්ට්‍රේලියාව යන රටවල් ත්‍ර
Read moreරුසියන් අග්‍රාමාත්‍ය මිහායිල් මිස්ෂුස්ටින් චීනයේ ෂැංග්හායි නුවරට පැමිණියේය. රුසියන් අග්‍රාමාත්‍යවරයා මෙසේ චීනය බලා පැමිණියේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ රුසියන් රජය නිය
Read moreලතින් ඇමෙරිකාවට අයත් ගයනා රාජ්‍යයේ පාසල් නේවාසිකාගාර ගොඩනැගිල්ලක ගින්නක් හටගත්තේය. ගින්න හටගත්තේ මධ්‍යම ගයනාවේ මහ්දියා පාසලේය. එය මහා ඛේදවාචකයක් බව ගයනා ජනාධිපති ඉෆ්රාන් අලී මාධ්‍ය
Read moreඉන්දුනීසියාවේ ‘මෙරාපි’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘මෙරාපි’ යනු පෘථිවියේ වඩාත් සක්‍රීය ගිනි කඳුවලින් එකකි. ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේ කුඩා භූ චලන කීපයකින් පසුවය. පසුග
Read moreපැසිෆික් සාගරයේ නවසීලන්තයට ඉහළින් පිහිටා ඇති නිව් කැලඩෝනියා දූපත අසල මුහුදු පතුලේ රික්ටර් පරිමාණයේ ඒකක 7.7 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවක් හටගත්තේය. භූමි කම්පාවත් සමඟ අවට රටවල්වලටත් දූප
Read moreඇෆ්ගන් තලේබාන් රජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මෞලවි අබ්දුල් කබීර් පත් කිරීමට තලේබාන්වරුන් පියවර ගෙන තිබේ. තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර හිතවාදී රජය පෙරළා බලය අල්ල
Read moreඋතුරු කොරියානු හමුදාව පෘථිවි කක්ෂයේ රැඳවීමේ අරමුණින් ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාවක් නිපදවමින් සිටී. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් එම චන්ද්‍රිකාව නිපදවන හමුදා පර්යේෂණාගාරයට ගොස
Read moreපාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලබා ගන්නා වැටුප එරට ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා හෝ ලබා ගන්නා වැටුපට වැඩි යැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ. පාකිස්තාන ජනාධිපතිවරයාග
Read moreමධ්‍යම ආසියානු රටවල රාජ්‍ය නායක සමුළුවක් මධ්‍යම චීනයේ සියෑන් නගරයේ දී ආරම්භ විය. මධ්‍යම ආසියානු රාජ්‍ය නායක සමුළුවක් මේ අයුරින් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. සමුළුව පැවැත්වෙන්නේ චීන
Read moreඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ ෆාමින්ටන් පළාතේ සිදුවුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි තැබීම කළේ අවුරුදු 18 ක ගැටවරයෙකි. පොලිස් වෙඩි තැබීමෙන් ඔහු ජීවිතක්ෂයට පත් විය
Read moreකැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයේ පැතිරෙන ළැව් ගිනි දරුණු වෙමින් පවතී. ගිනි නිවන භටයන්ගේ සහායට හමුදාව යෙදවීමට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ තීරණය කර ඇත. මේ වනවිට ළැව් ගිනි 87 ක් ඇල්බර්ටා ප්&z
Read moreවෙලිංටන් නුවර නේවාසිකාගාර ගොඩනැගිල්ලක ගින්නක් හටගත් බවත්, ගින්නට හසුවීමෙන් සය දෙනකු මියගිය බවත් තවත් බොහෝ දෙනකු අතුරුදන් බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හොප්කින්ස් මාධ්‍ය හමුවේ
Read moreරුසියන් යුක්රේන යුද්ධයේ දී, ඕනෑ තරම් කාලයක් යුක්රේනයට සහාය දැක්වීමට ජර්මනිය සූදානමින් සිටින බව ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට පැවැසුවේය. යුක්රේන
Read moreඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට බලය අහිමි විය. ප්‍රාන්තයේ බලය දිනා ගැනීමට සමත් වූයේ ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ බලවේගය ලෙස සැ
Read moreපැපුවා නිව්ගිනියාවේ සංචාරයකට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානමින් සිටින බවත්, ජනාධිපති ධුරයේ රැඳී සිටියදී, ඇමෙරිකන් ජනාධිපතිවරයකු පැපුවා නිව්ගිනියාවේ සංචාරයක නියැලෙන පළමු අවස්ථාව මෙ
Read moreඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත මහ මැතිවරණය ආරම්භ විය. ආසන 224 කින් සමන්විත කර්ණාටක ප්‍රාන්තයේ බලයේ සිටින්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයයි. භාරතීය ජනතා පක්ෂයට ය
Read moreරුසියන් හමුදා, යුක්රේනයේ කීව් අගනුවර ඇතුළු සෙසු ප්‍රධාන නගර ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළේය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙය රුසියන් හමුදාව යුක
Read moreඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ, බ්‍රවුන්ස්විල් නමැති දේශසීමා නගරයේ බස් නැවැතුම්පොළකට මෝටර් රථයක් කඩා වැදීමෙන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 10 කි. බ්‍රවුන්ස්විල් නග
Read more