හිලරිට ට්‍රම්ප්ට සෙත් ශාන්තියක්



 
 (ඒ.එෆ්.පී/රොයිටර්)
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින හිලරි ක්ලින්ටන්ට සහ ඩොනල්ඞ් ට්‍රම්ප්ට සෙත් පතමින්, ලතින් ඇමෙරිකාවට අයත් පේරු රටේ ස්වදේශීය ගෝත්‍රික යකැදුරෝ පිරිසක් පෙරේදා (7) ලීමා නුවර අගුවා ඩුල්ස් මුහුදු වෙරළේ ශාන්ති කර්මයකට එක් වූහ.
හිලරිගේ සහ ට්‍රම්ප්ගේ රුව සහිත දැවැන්ත ඡායාරූප දෙකක් මුහුදු වතුරේ පා කරමින්, නටමින් යකැදුරන් එම සෙත් ශාන්තිය සිදු කළ බවත් පේරු රටින් වාර්තා වේ.

RECOMMEND POSTS