මා ගැන විශ්වාසය තබා හිලරිට ඡන්දේ දෙන්න - ඔබාමා කියයි



 

 

 (රොයිටර්)
ඇමෙරිකන් ජනාධිපතිවරණයට පෙර ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ අවසන් ජන රැලිය මිචිගන් ජනපදයේ ග්‍රාන්ද් රැපිඞ්ස් නුවරදී පැවැත්වුණු අතර, හිලරිට සහාය දක්වමින් එම රැලියට එක්වුණු වත්මන් ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමා කියා සිටියේ තමා ගැන විශ්වාසය තබා හිලරිට ඡන්දය දෙන ලෙසටය.
හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ බිරිය ද වන හිලරි ජය ග්‍රහණය කළොත් ඇය ඇමෙරිකාවේ ජනපති ධුරයට පත් වන පළමු කාන්තාව ඇය වනු ඇත. ඔබාමා පමණක් නොව, ඔබාමා බිරිය මිෂෙල් ද පවසා ඇත්තේ හිලරිට ඡන්දය ලබා දෙන ලෙසටය.

RECOMMEND POSTS