සඳ අඟහරුගේ කොටසක් කීවැයි ට්‍රම්ප්ට උසුළු විසුළු
සඳ අඟහරු ග්‍රහලොවට අයත් කොටසක් යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින් ජනපතිවරයා විහිළුවට ලක්වී ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඇමෙරිකා ජනාධ
Read moreසඳ අඟහරු ග්‍රහලොවට අයත් කොටසක් යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින් ජනපතිවරයා විහිළුවට ලක්වී ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඇමෙරිකා ජනාධ
Read moreෂැංග්හායි සහයෝගීතා සමුළුව, ලබන 13 වැනිදා සහ 14 වැනිදා කිර්ගිස්තානයේ බිෂ්කේක් නුවරදී පැවැත්වෙන අතර, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පමණක් නොව, පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ද ඊට සහභාගී වෙති. අග
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හිරේ දැමිය යුතු යැයි ඇමෙරිකා කොංග්‍රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතා නායිකාව වන ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකා නැන්සි ප
Read moreතායිලන්ත අගමැති ධුරය යළිත් වරක් 65 හැවිරිදි ප්‍රයාත් චා ඕචා වෙත හිමිවුණි. 2014 වසරේ තායිලන්තයේ හමුදා කුමන්ත්‍රණය මෙහෙයවා රටේ බලය අල්ලා ගත්තේ ද හමුදාපති ධුරය හෙබවූ ප්‍රයාත් චා ඕචා ය. මෙවර මැ
Read moreදෙවැනි ලෝක යුද්ධයේ නෝමැන්ඩි සටන අනුස්මරණය කරමින් 75 වැනි ‘ඞී ඬේ’ සැමරුම, දෙවැනි එලිසබත් මහ රැුජිනගේ ප‍්‍රධානත්වයෙන් මහා බි‍්‍රතාන්‍යයේ පෝට්ස්මවුත් හිදී පැවැත්විණි. මෙම යුද සැමරුම
Read moreඇමෙරිකාවෙන් ඉරානයට එල්ල වන පීඩනය සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව චීන ජනාධිපති ෂී ජින්පින් පවසයි. ඇමෙරිකාව ඉරානයට දිගින් දිගටම සම්බාධක පනවමින් ‘ඉරාන න්‍යෂ්ටික අර්බුදය’
Read moreඕස්ට්‍රේලියාවේ ජාතික පුවත් නාළිකාව වන ‘ඒ.බී.සී.’ නාළිකාවේ මූලස්ථාන ගොඩනැගිල්ලට පොලිසිය කඩා වැදුණු බව වාර්තා වේ. ඒ, ඇෆ්ගනිස්තානයේ රඳවා සිටින ඕස්ට්ට්‍රේලියා සොල්දාදුවන් නීති විරෝධී අ
Read moreබි‍්‍රතාන්‍ය සංචාරයේදී ඇමෙරිකා ජනාධිපති ට‍්‍රම්ප් සහ මෙලිනියා නැවැතී සිටින්නේ වින්ඞ්ෆීල්ඞ් හවුස් මන්දිරයේය. මහා බි‍්‍රතාන්‍යයේ ඇමෙරිකා තානාපතිවරයාගේ නිල නිවස ලෙස සැලකෙන්නේ මෙ
Read moreදිනෙන් දින උත්සන්න වෙමින් පවතින ජනතා විරෝධය හමුවේ සුඩාන හමුදා පාලක මණ්ඩලය කියා සිටියේ, මාස 9 ක් ඇතුළත කඩිනමින් මැතිවරණයක් පැවැත්වීමට පියවර ගන්නා බවය. සුඩානයට හමුදා පාලනයක් අවශ්‍ය නැතැ
Read moreඉන්දීය ගුවන් හමුදාවට අයත් ඒ.එන්. 32 වර්ගයේ ගුවන් යානයක් ඊයේ (3) දහවල් ඉන්දු චීන දේශසීමාවට නුදුරින් අතුරුදන් වූ බව වාර්තා වේ. යානය කඩා වැටෙන්න ඇතැයි සැක කරමින් සෝදිසි මෙහෙයුම් ආරම්භ විය. යානය කඩ
Read moreපාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ ෂිවාල් නුවර රජයේ රෝහලක ළමා වාට්ටුවේ වායු සමීකරණ පද්ධතිය අක්‍රියවීමෙන් බිලිඳන් අට දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මියගොස් ඇත්තේ නොමේ
Read moreතමන් සමලිංගික ජීවිතයකට යොමු වී සිටි බවත්, සමලිංගික ඇසුරින් තමන් මිදුණේ සුන්දර කාන්තාවක මුණ ගැසීමෙන් පසුව බවත් පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩුටරේට්ස් අනාවරණය කර තිබේ. ආන්දෝලනාත්මක චරිතයක්
Read moreඉන්දීය අගමැති නරේන්ද්‍රගේ නව රජයේ සුළු ජාතීන්ගේ කටයුතු පිළිබඳ අමත්‍යාංශය හිමිවී ඇත්තේ භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන මුස්ලිම් අමාත්‍ය 61 හැවිරිදි මුක්තාර් අබ්බාස් නක්වීහටය. දිගු කාලයක
Read moreඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නව කැබිනට් මණ්ඩලය සාමාජිකයන් 58 දෙනකුගෙන් සමන්විත වන අතර ඇමැතිවරුන්ට ඔවුන්ගේ අමත්‍යාංශ බාරදීම ඊයේ (31) සවස සිදුවිය. මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කරා ම
Read moreඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නව කැබිනට් මණ්ඩලය සාමාජිකයන් 58 දෙනකුගෙන් සමන්විත වන අතර ඇමැතිවරුන්ට ඔවුන්ගේ අමත්‍යාංශ බාරදීම ඊයේ (31) සවස සිදුවිය. ඒ අනුව ඉන්දීය විදෙස් ප්‍රතිපත්ති සම්බන
Read moreඉන්දියාවේ නවදිල්ලි අගනුවර උෂ්ණත්වය වාර්තාගත අයුරින් ඉහළ ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය. 2013 වසරෙන් පසු නවදිල්ලි අගනුවර උෂ්ණත්වය මෙසේ ඉහළ ගිය පළමු අවස්ථාව මෙයයි. නවදිල්ලියේ උෂ්ණත්වය සෙ
Read moreදෙවැනි ධුර කාලය වෙනුවෙන් දිවුරුම් දුන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ 57 දෙනකුගෙන් සමන්විත ඔහුගේ ඇමැති මණ්ඩල අද සවස (31) සවස හමුවී ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතය. අගම
Read moreසති ගණනාවක් තිස්සේ පැවැති දේශපාලන අර්බුදය අවසන් කරමින් නව ජනාධිපතිවරයකු පත් කර ගැනීමය පැපුවා නිව් ගිනියා පාර්ලිමේන්තුව සමත් විය. නව ජනාධිපති ලෙස තෝරා ගනු ලැබුවේ ජේම්ස් මාර්පේය. මොහු එරට
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට විරෝධය පළ කිරීමක් ලෙස වොෂින්ටන් අගනුවර ජනාධිපති මන්දිරය හෙවත් ධවල මන්දිරය ඉදිරිපිටට පැමිණ ගිනිතබා ගත් අයකු ගැන ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි. මෙම ප
Read moreයුද අපරාධ සිදු කර ඇතැයි මියන්මාර හමුදාවට ජාත්‍යන්තර ක්ෂමා ආයතනයෙන් චෝදනා එල්ල වී ඇත. මියන්මාරය බෞද්ධ රාජ්‍යයක් වන අතර, එරට සුළු ජාතිකයන් වන්නේ මුස්ලිම්වරුන්ය. මියන්මාර හමුදාවට මෙම චෝදන
Read moreමැතිවරණයෙන් ලැබූ ප්‍රබල පරාජයෙන් පසු, කොංග්‍රස් පක්ෂ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන් ගත් තීරණය වෙනස් නොකරන බවත්, තමා වෙනුවට සුදුස්සකු තෝරා ගන්නා ලෙසත් රාහුල් ගාන්ධි (49) පක්ෂ කෘත්‍යාධී
Read moreඋතුරු කොරියා නායක කිම් ජොන් උන් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා පැවැත්වීමට ජපාන අගමැති ෂෙන්සෝ අබේ උනන්දුවක් දක්වන්නේ නම්, ඊට සම්පූර්ණ සහාය ලබා දෙන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇ
Read moreදින තුනක් පුරාවට පැවැති යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයෙන් අන්ත දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් ඉදිරියට පැමිණ ඇතැයි වාර්තා වේ. මැතිවරණයේ නිල ප්‍රතිඵල තවමත් නිකුත් වී නැති නමුත් වැඩිම ආසන සං
Read moreමැතිවරණයෙන් ලැබූ ප්‍රබල පරාජයෙන් පසු, ඉන්දීය ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂයේ සභාපති රාහුල් ගාන්ධි, සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ නමුත්, පක්ෂ කෘත්‍යාධිකාරී මණ
Read more