වෙනිසියුලාවේ රැඳවුම් මධ්‍යස්ථානයක ගැටුමක්
වෙනිසියුලාවේ පෘතුගීසා ජනපදයේ පොලිස් ස්ථානයක් තුළ පිහිටි සැකකරුවන් රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගැටුමකින් එහි රඳවා තැබූ සැකකරුවෝ 29 ක් ජීවිතක්ෂයට පත්වූහ. ගැටුම හටගත්තේ සැකකරුවන් සහ පොලිස
Read moreවෙනිසියුලාවේ පෘතුගීසා ජනපදයේ පොලිස් ස්ථානයක් තුළ පිහිටි සැකකරුවන් රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගැටුමකින් එහි රඳවා තැබූ සැකකරුවෝ 29 ක් ජීවිතක්ෂයට පත්වූහ. ගැටුම හටගත්තේ සැකකරුවන් සහ පොලිස
Read moreඉන්දීය මහ මැතිවරණයෙන් ලැබූ පරාජය පිළිගනිමින්, කොංග්රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ඊයේ (23) රාත්‍රියේ අගමැති නරේන්ද්‍ර මෝදිට සුබ පැතුවේය. ජනතා තීන්දුවට තමන් හිස නමන බව පවසමින්, රාහුල් ගාන
Read moreපාකිස්තානයේ ක්‍රියාත්මක ‘ලෂ්කාර් ඊ තයිබා’ නමැති ඉස්ලාමීය ත්‍රස්ත කල්ලියට අයත් සාමාජිකයන් 300 ක පිරිසක් පාකිස්තානයේත් අසල්වැසි ඇෆ්ගනිස්තානයේත් ක්‍රියාකාරීව සිටින බව ඇමෙරිකාව අනතු
Read moreලෝක්සභා මැතිවරණයෙන් අති විශිෂ්ට ජයක් හිමිකරගත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇතුළු ලෝක නායකයන්ගෙන් සුබ පැතුම් හිමිවී ඇත. ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර
Read moreදකුණු අප්‍රිකා කළු ජාතික කාන්තාවක වන සරේ කුම්මාලෝ පළමු වරට පසුගිය දා එවරස්ට් ශිඛරය තරණය කළාය. 47 හැවිරිදි කුම්මාලෝ ව්‍යාපාර විධායක නිලධාරිනියක ලෙස රැකියාව කරයි. ඇගේ විනෝදාංශය කඳු තරණයයි.
Read moreදකුණු අප්‍රිකා මහ මැතිවරණයෙන් අප්‍රිකානු ජාතික කොංග්‍රසය ජයග්‍රහණය කිරීමත් සමඟ දිගටම ජනාධිපති ධුරයේ රැඳී සිටීමට සිරිල් රැම්පෝසාට අවස්ථාව උදාවිය. අප්‍රිකානු ජාතික කොංග්‍රසය, ජනාධ
Read moreචීනය සමඟ පවතින වෙළෙඳ යුද්ධය කඩිනමින් නතර කරන්නැයි ඇමෙරිකාවේ ප්‍රසිද්ධ සප්තු නිෂ්පාදන සමාගම් රැසක් ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ. වෙළෙඳ සමාගම් 173 ක් එක් වී, අත්සන් කළ ලියවිල්
Read moreප්‍රංශයේ පැරිස් නුවර අයිෆල් කුලුන සංචාරකයන්ට වසා දමා එහි සෑම අස්සක් මුල්ලක්ම සෝදිසි කළ බව පැරිස් පොලිසිය පවසයි. කුලුන වසා දැමීමටත්, එය සෝදිසි කිරීමටත් හේතුවක් වී ඇත්තේ නානඳුනන පුද්ගලයන්
Read moreනවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලි දෙකකට කඩා වැදී වෙඩි තබා 51 ක් අමු අමුවේ මරා දැමූ ඔස්ටේලියා ඝාතකයාට එරෙහිව ත්‍රස්ත චෝදනා ගොනු කෙරුණි. 28 හැවිරිදි බ්‍රෙන්ඩන් ටැරැන්ට් නමැති
Read moreචීනයේ හුවාවි සමාගමට පනවා ඇති වෙළෙඳ සම්බාධක තාවකාලිකව ලිහිල් කිරීමට ඇමෙරිකා වාණිජ දෙපාර්තමේන්තුව මේ වනවිට පියවර ගෙන ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ඇමෙරිකාවේ පෞද්ගලික අංශයේ පමණක් නො
Read moreඇමෙරිකා නාවික හමුදාවට අයත් ප්‍රහාරක නෞකාවක් දකුණු චීන මුහුදට සේන්දු වූ බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය. දකුණු චීන මුහුදට යාත්‍රා කළේ ප්‍රෙබල් නමැති ප්‍රහාරක නෞකාවය. නෞකාව දකුණු චීන මු
Read moreඉස්ලාම් දහමට නිගරු කළේ යැයි 2010 වසරේ මරණ දඬුවම නියම වී, පසුව පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දෙවරක් නිදහස් කරනු ලැබ සිටි පාකිස්තාන ක්‍රිස්තියානි තරුණිය ඒෂියා බීබි කැනඩාව බලා ගොස් ඇත. කැනඩ
Read moreපිලිපීනයේ සිදුවුණු දුම්රිය දෙකක් ගැටී සිදුවුණු අනතුරකින් 34 ක් තුවාල ලබා ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි. අනතුර සිදුවී ඇත්තේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙනි. සංඥා දෝෂයක් හේතුවෙන් අනතුර සිද
Read moreජනතා විරෝධය හමුවේ ඔස්ටි‍්‍රයාවේ නියෝජය චාන්සල්වරයා වන හයින්ස් කි‍්‍රස්ටියන් ස්ට‍්‍රාක සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ කඩිනමින් මැතිවරණයක් පවත්වන බව ඔස්ටි‍්‍රයා චාන්සල්වරයා සෙබ
Read moreලෝ ප‍්‍රකට වාස්තු විද්‍යාඥයකු වන චීන ජාතික අයි.එම්.පේයි ලොවෙන් සමුගත් බවත්, ඔහුගේ වයස අවුරුදු 102 ක් බවත් විදෙස් පුවත් සේවා සඳහන් කරයි. පැරිසියේ ලූව්ර කෞතුකාගාරයේ ඇති වීදුරු පිරමීඩය, ඇමෙර
Read moreනව පාර්ලිමේන්තුවක් සහ අගමැතිවරයකු තෝරා පත් කර ගැනීමේ අරමුණින් ඕස්ටේ‍්‍රලියාව මහ මැතිවරණය හෙට (18) පැවැත්වෙයි. ඡන්ද ප‍්‍රකාශ කිරීමේ කටයුතු හෙට උදේ 8 ට ආරම්භ වනු ඇති අතර, අවසන් වන්නේ
Read moreප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න්ගේ මැදිහත් වී, ෆේස්බුක් ඇතුළු සමාජජාල හරහා අන්තවාදය පැතිරීමට එරෙහිව පොදු එකඟතාවක් ඇතිකරගත් අතර ඇමෙරිකා ජපාධි
Read moreහිතුවක්කාර අන්දමින් සිදුකරන න්‍යෂ්ටික වැඩසටහන සහ දිගු දුර මිසයිල වැඩසටහන හේතුවෙන් ඇමෙරිකාවේත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් සම්බාධකවලින් මිරිකී සිටින උතුරු කොරියාව දැඩි නියඟයකට මුහු
Read moreකේම්බි‍්‍රජ් ආදිපාදවරයා සහ ආදිපාදවරිය ලෙස නිල නාමයෙන් හැඳින්වෙන, විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ කේට් මිඞ්ල්ටන් රජ පවුලට එක්වුණු නව සාමාජිකයා ආචී හමුවීමට ගියහ. විලියම් කුමරුන්ගේ බාල සොහො
Read moreබි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් ගිවිසුම සම්බන්ධයෙන් නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ සූදානම් වෙයි. මෙම
Read moreප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න් ඇතුළු ලෝක නායකයන්ගේ ප්‍රධානත්වයෙන් අන්තවාදය පිටුදැකීමේ විශේෂ සමුළුවක් ප්‍රංශයේ පැරිස් අගනුවරදී ආරම්භ විය
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට මරණ තර්ජන එල්ල කිරීමේ චෝදනා එල්ල වූ 51 හැවිරිදි ගැරී ග්රෙවල් නමැති ඇමෙරිකන් ජාතික තරුණයා එම චෝදනා සම්බන්ධයෙන් වරදකරු වුවහොත් ඔහුට වසර 140 ක සිර දඬුවමක් හි
Read moreඑක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් ප්‍රජාව හමුවෙමින් කියා සිටියේ වෛරය වැපිරීමෙන් වළකින ලෙසටය. පසුගිය මාර්තුවේ බ්‍රැන්ටන් ටැරන්ට
Read moreමියන්මාර ජාතික ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් ගොඩබෑමට යෑමේදී ඉදිරිපස රෝද නිසි ලෙස ක්‍රියාත්මක නොවුණු අතර, යානයේ ගමන් කළ මගීන්ට හෝ කාර්ය මණ්ඩලයට හෝ කිසිදු අනතුරක් නොවන අයුරින් යානය ගොඩ
Read more