ට‍්‍රම්ප් මෙලානියාගෙන් භෝජන සංග‍්‍රහයක්



බි‍්‍රතාන්‍ය සංචාරයේදී ඇමෙරිකා ජනාධිපති ට‍්‍රම්ප් සහ මෙලිනියා නැවැතී සිටින්නේ වින්ඞ්ෆීල්ඞ් හවුස් මන්දිරයේය.

මහා බි‍්‍රතාන්‍යයේ ඇමෙරිකා තානාපතිවරයාගේ නිල නිවස ලෙස සැලකෙන්නේ මෙම මන්දිරයයි.

ජනපති ට‍්‍රම්ප් සහ මෙලානියා එක් වී, බි‍්‍රතාන්‍ය රාජකීයයන් සහ සම්භාවනීය අමුත්තන් වෙනුවෙන් රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයක් පැවැත්වූහ.

චාල්ස් කුමරුන් සහ කෝන්වෝල් ආර්යාව කැමිලා පාකර් ප‍්‍රධාන අමුත්තන් ලෙස වින්ඞ්ෆීල්ඞ් හවුස් හි පැවැති රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයට සහභාගී වූහ.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS