ඇමෙරිකා සුපිරි වෙළෙඳ සංකීර්ණයක පිපිරීමක්

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ දකුණු දෙසින් පිහිටි ප්ලාන්ටේෂන් නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක ප්‍රබල පිපිරීමක් සිදුවිය. පිපිරීම සිදුවූයේ ගෑස් කාන්දුවක් නිසා බවත්, පුද්ගලයන් 20 දෙනකු එයින් තු

Read more

නලිනිට අධිකරණයෙන් අවසරයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතන සිද්ධියට වරදකාරිය වී ජීවිතාන්ත සිරදඬුවම් විඳින නලිනි ශ්‍රීහරන්ට ඇගේ දියණියගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් බන්ධනාගාරයෙන් පිටත යෑමට ඉඩ ලබා දී ඇත. ඒ ද

Read more

ඇමෙරිකන් හමුදාවට ට්‍රම්ප්ගෙන් පැසැසුම්

වොෂින්ටන් අගනුවර ලින්කන් ස්මාරකය අභියස නිදහස් දින සැමරුම් උත්සවයේදී ජාතිය අමතමින් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඇමෙරිකන් හමුදාව පැසැසුමට ලක් කළේය. ඇමෙරිකා නිදහස් දිනය ඊයේ (4) යෙදී

Read more

සම්ප්‍රදාය කඩකරලා : ට්‍රම්ප්ට චෝදනා

ඇමෙරිකාවේ නිදහස් දිනය ඊයේ (ජූලි 4) ට යෙදී තිබුණු අතර, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ සංකල්පයකට අනුව, නිදහස් දිනය සමරමින්, ඇමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ පළමු වරට වොෂින්ටන් අගනුවර හමුදා

Read more

උපන් දින සාදයේ කෑම විස වෙලා

පිලිපනයේ හිටපු ජනපති ආර්යාවක වන ඉලෙන්ඩා මාකෝස්ගේ 90 වැනි ජන්ම දිනය වෙනුවෙන් ඉකුත් 3 වැනිදා මහා සාදයක් පැවැත්වුණු අතර, එහිදී ආහාර විසවීමක් සිදුවීමෙන් සාදයට එක් වුණු 261 දෙනෙක් රෝගී වූහ. ඉලෙන්ඩ

Read more

සබ්මැරීනය පුපුරා යෑම රාජ්‍ය රහසක්

රහස් මෙහෙයුමකට සම්බන්ධ වී සිටි රුසියාවට අයත් කුඩා ප්‍රමාණයේ න්‍යෂ්ටික සබ්මැරීනයක් පසුගිය පළමු වැනිදා හිටිහැටියේ ගිනිගෙන පුපුරා ගියේය. සබ්මැරීනය ගිනිගෙන පුපුරා යෑම සම්බන්ධයෙන් හෝ සබ්

Read more

චීනයේ මුස්ලිම්වරුන්ට රජයෙන් කෙණෙහිලිකම්

චීනයේ ෂිංජියැං පළාතේ මුස්ලිම්වරුන්ට එල්ල වන කෙණෙහිලිකම් දිනෙන් දින උත්සන්න වෙමින් පවතින බව වාර්තා වේ. මේ බව අනාවරණය කළේ බීබීසී පුවත් වෙබ් අඩවියයි. චීන රජය ෂිංජියැං පළාතේ මුස්ලිම් ප්‍රජා

Read more

කොංග්‍රස් නායකත්වයෙන් රාහුල් ඉවත් වෙයි

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන කොංග්‍රස් පක්ෂයේ සභාපති ධුරයෙන් මන් නිල වශයෙන් ඉවත් වන බව දන්වමින් රාහුල් ගාන්ධි සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇත. රාහුල් පක්ෂ නායක

Read more

ඇමෙරිකා තලෙබාන් සාමකතා සාර්ථක වන ළකුණු

ඇමෙරිකන් රජයේ නියෝජිතයන් සහ තලේබාන් සංවිධානයේ නියෝජිතයන් අතර පැවැත්වෙන සාමකතා සාර්ථක වෙමින් පවතින බව වාර්තා වේ. සාම කතා පැවැත්වෙන්නේ කටාර් රාජ්‍යයේ පිහිටුවා ඇති තලේබාන් සාම කාර්යාලය හ

Read more

ඕස්ටේ‍්‍රලියානු සිසුවා නිදහස්

උතුරු කොරියානු හමුදාව විසින් ඉකුත් සතියේ අත්අඩංගුවට ගත්තැයි පැවැසුණු  ඕස්ටේ‍්‍රලියානු විශ්ව විද්‍යාල සිසුවා ඇලෙක් ස්ග්ලේ යහතින් සිටින බවත්, ඔහු නිදහස් කිරීමට උතුරු කොරියාව පියවරගෙ

Read more

බලුකිස්තාන විමුක්ති හමුදාව ත්‍රස්ත සංවිධානයක්

බලුකිස්තාන විමුක්ති හමුදාව යන නමින් හැඳින්වෙන ඉස්ලාමීය සන්නද්ධ කල්ලිය ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට ඇමෙරිකාව පියවර ගෙන ඇතැයි වාර්තා වේ. බලුකිස්තාන විමුක්ති හමුදාව යන

Read more

ඇමෙරිකා-චීන වෙළෙඳ සාකච්ඡා ඇරැඹේ

හටගත් ‘වෙළෙඳ යුද්ධය’ අවසන් කිරීමේ අරමුණින් මේ වනවිටත් සාකච්ඡා ආරම්භ වී ඇති බවත්, දෙපාර්ශ්වයටම වාසි වන අයුරින් පොදු එකඟතාවක් ඇති කර ගැනීමට තමන් අපේක්ෂා කරන බවත් ඇමෙරිකාව සහ චීනය පවසයි.

Read more

ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම්වරියට අකරතැබ්බක්

උතුරු සහ දකුණු කොරියා දේශසීමාවේදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවෙද්දී, ඇමෙරිකන් මාධ්‍ය කණ්ඩායම මෙහෙයවූ ධවන මන්දිර මාධ්‍ය ලේකම්වරිය ස්ටෙෆනී ග්

Read more

ට්‍රම්ප් - කිම් හමුව ඓතිහාසික සිදුවීමක්

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර කොරියා දේශසීමාවේ පැවැති හමුව, ‘අපූරු ඓතිහාසික’ හමුවක් යැයි උතුරු කොරියා මාධ්‍ය වාර්තා කරයි. උතුරු සහ දකුණු ක

Read more

විලියම් කේට් පාකිස්තානයට

බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහ බිරිඳ කේට් මිඞ්ල්ටන් රාජකීය සංචාරයක් සඳහා පාකිස්තානයට යෑමට සූදානමින් සිටින බව කෙන්සින්ටන් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. යුවල මෙසේ ප

Read more

ඇමෙරිකා එන්නැයි කිම්ට ඇරැයුමක්

උතුරු සහ දකුණු කොරියා දේශසීමාවේ දෙරටට පොදු යුද මුක්ත කලාපයේ දී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවී සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේදී, ඇමෙරිකාවේ සංචාරයක්

Read more

‘ජී20’ සාර්ථකයි: ට්‍රම්ප් කියයි

ජපනයේ ඔසාකා නුවර පැවැත්වුණු ‘ජී20’ සමුළුව සාර්ථක බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි. සමුළුව අතරතුරේ, තම සමීපතම මිතුරකු වන ජපාන අගමැති හමුවී, මිතුදම් අලුත් කර ගැනීමට හැකිවුණු බ

Read more

මට අසනීපයක් නෑ: ජර්මන් චාන්සල්වරිය කියයි

තමන්ට කිසිදු අසනීපයක් නැති බවත්, තමන් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් 64 හැවිරිදි ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල් පවසයි. මාකෙල් මේ බව පැවැසුවේ ජපානයේ ඔසාකා නුවර පැවැත්වුණු ‘ජී20’ ර

Read more

කිම් ජොන් උන් හමුවන්න ට්‍රම්ප් කැමැත්තෙන්

‘ජී20’ සමුළුව අවසන් කර දකුණු කොරියාවට පැමිණෙද්දී, තමන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවීමට කැමැති බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත. දකුණු කොරියා සහ උතුරු කොරියා දේශසීම

Read more

ට‍්‍රම්ප්ට සදාචාරයක් නැහැ

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට සදාචාරයක් නැති බවත්, මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ඔහුට කිසිදු අවබෝධයක් නැති බවත් ටිබෙට් ආධ්‍යාත්මික නායක දලයි ලාමාතුමන් කියයි. දලයි ලාමා තුමන

Read more

නාසා අඟහරු මෙහෙයුමේ දත්ත සොරකම් කරලා

ඇමෙරිකාවේ නාසා ආයතනය සතු ඔවුන්ගේ අඟහරු මෙහෙයුම්වලට අදාල දත්ත පරිගණක හැකර්වරුන් (කඩාකප්පල්කාරී ක්‍රියා කරන පරිගණක දත්ත සොරුන්) විසින් සොරකම් කරනු ලැබ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර

Read more

ඉවන්කත් ගිහිල්ලා

‘ජී20’ සමුළුවට සහභාගීවීමට ගිය ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රමුඛ නියෝජිත කණ්ඩායමට ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා සහ ඇගේ සැමියා ජෙරාඞ් කුෂ්නර් ද ඇතුළත්ය. ඉවන්කා සහ ජෙරාඞ් දෙදෙනා ජනපත

Read more

චීන ජනපති හමුවන්න ට්‍රම්ප් සූදානම්

ඇමෙරිකාවත් චීනයත් අතර පවතින ‘වෙළෙඳ යුද්ධය’ සම්බන්ධයෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක්, ‘ජී20’ සමුළුවට සමගාමීව පැවැත්වීමට නියමිත බව වාර්

Read more

යුරෝපා රටවලට අධික උණුසුමක්

යුරෝපා රටවල් රැසකට බලපා ඇති අධික උණුසුම හේතුවෙන් යුරෝපා වැසියන් මහත් සේ පීඩාවට ලක් වී සිටින බව වාර්තා වේ. ප්‍රංශය, ස්පාඤ්ඤය ඇතුළු යුරෝපා රටවල් රැසක උණුසුම සෙල්සියස් අංශය 44 ක් තෙක් ඉහළ ගොස්

Read more