පැපුවා නිව් ගිනියාවට නව ජනාධිපතිවරයෙක්
සති ගණනාවක් තිස්සේ පැවැති දේශපාලන අර්බුදය අවසන් කරමින් නව ජනාධිපතිවරයකු පත් කර ගැනීමය පැපුවා නිව් ගිනියා පාර්ලිමේන්තුව සමත් විය.
නව ජනාධිපති ලෙස තෝරා ගනු ලැබුවේ ජේම්ස් මාර්පේය. මොහු එරට මුදල් ඇමැති ලෙස කටයුතු කර තිබේ. මාර්පේ ඉකුත් අප්‍රේල් මාසයේ මුදල් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ, ස්වභාවික වායු ව්‍යාපෘතියක් හේතුවෙනි.
පැපුවා නිව් ගිනියාවේ ජනපති ධුරයේ කටයුතු කළේ පීටර් ඕ නීල්ය. ජනතා විරෝධය මැද අවසානයේ ඕ නීල් ධුරයෙන් ඉවත් විය. ජනපතිවරයා ලෙස ජේම්ස් මාර්පේ පත් කර ගැනීම සිදුවූයේ ඉන්පසුවය.
ටෙල් අවීව්හිදීය (රොයිටර්ස්)