ට්‍රම්ප්ට ලැබුණු පියාඹන මාලිගය

ලෝකයට ලොක්කා ඇමෙරිකන් ජනාධිපතිවරයා බව අමුතුවෙන් කිව යුතු නැත. ඇමෙරිකන් ජනාධිපතිවරයා පෝටස් The president of the United States (POTUS) යන නමින් හැඳින්වෙයි. මේ මොහොතේ ජනාධිපති ධුරය හොබවන්නේ කෝටිපති ව්‍යාපාරිකයකු ද

Read more

අලුත් ඩයිනසෝරයා ඩියුනයිකස්

පොසිල විද්‍යාඥයන්ට, අලුත් විදියේ ඩයිනසෝරයෙක් හමුවිය. මේ සටහන සමඟ ඇත්තේ පොසිල සාක්ෂි ඇසුරින් විද්‍යාඥයන් පරිගණකයෙන් නිර්මාණය කළ එම ඩයිනසෝරයාගේ නියපොතු සහ උගේ පෙනුමය. මේ නියපොතු දුටු සැණ

Read more

‘සින්දූර්’ මෙහෙයුම

ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ, පෙහෙල්ගාම් යනු සංචාරක ආකර්ශණයකි. පෙහෙල්ගාම් කොතරම් සුන්දරදැයි කියනවා නම්, මෙම පළාත හැඳින්වෙන්නේ ඉන්දියාවේ ස්විට්සර්ලන්තය යන නමිනි. පසුගිය 22 වැනිදා පෙහ

Read more

ඉන්දු පාකිස්තාන යුද ශක්තිය

ඉන්දියාවට අයත් දකුණු කාශ්මීරයේ පෙහෙල්ගාම් ප්‍රදේශයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් මේ වනවිට සිටින්නේ කෙහෙවලු පටලවා ගෙනය. එම ප්&z

Read more

ටයිටැනික් මතකය අලුත් කළ ලියුම

ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලාන්තික් සාගරයේ ගිලී ගියේ 1912 මාර්තු 15 වැ

Read more

මූදට බැස්ස යෝධයා

එකිනෙකාට තීරුබදු පනවා ගනිමින්, චීනයත් ඇමෙරිකාවත් අතර ආරම්භ වුණු වෙළෙඳ යුද්ධය අවසන් වන බවක් තවමත් පෙනෙන්න නැත. වෙළෙඳ යුද්ධය අතරතුරේ, චීනය පසුගිය දා නැවක් එළිදැක්වීය. මේ නැව එසේත් නැතිනම් නෞ

Read more

වොයේජර්ට ඇසුණු ‘ගුම්’ නාදය

ඇමෙරිකා නාසා ආයතනයට අයත් වොයේජර් 1 යානය ගැන අටුවා ටීකා අවශ්‍ය නැහැ. වොයේජර් 1 යනු 1977 වසෙර් දී නාසා ආයතනය විසින් අභ්‍යවකාශයට යැවූ රොබෝ ගවේෂණ යානයකි. වොයේජර් 1 යානයේ අරමුණ අප සෞරග්‍රහ මණ්ඩලයේ

Read more

අයිස් කන්ද යට අමුතු සත්තු

දැවැන්ත අයිස් කන්දක් ඇන්ටාක්ටිකාවෙන් කැඩී වෙන් වී ගියේ මීට දින කීපයකට පෙරය. ඒ සමඟම,‍ අයිස් කුට්ටිය තිබුණු තැන කිලෝ මීටර් 541 ක ප්‍රමාණයක මුහුදු පතුළක් සාගර ජීව විද්‍යාඥයන්ට නිරාවරණය වුණු

Read more

වෘකයාගේ ආගමනය

වසර මිලියන 65 කට පෙර, පෘථිවියේ රජ කළ ඩයිනසෝරයන්ට පණ දෙන අයුරු අපට දකින්න ලැබුණේ ‘ජුරාසික් පාක්’ චිත්‍රපටයෙනි. ‘ජුරාසික් පාක්’ චිත්‍රපටයට අනුව, ඩයිනසෝරයන්ගේ ලේ උරා බීපු මදුරුවන්, ගස්

Read more

මැමතට කලින් වූලි මීයා

මේ මීයකුගේ නැතිනම් මූසිකයකුගේ කතාවකි. මේ මීයා පර්යේෂණාගාර මීයෙකි. පර්යේෂණාගාර මීයකු වුවත්, මේ මීයා ගැන අද බොහෝ දෙනා කතා කරති. ඊට ලොකු හේතුවක් ඇත. සාමාන්‍ය මීයකුට වඩා වෙනස් මෙම පර්යේෂණාගාර

Read more

ස්වභාවික පුදුම

අප සියලූම දෙනා ලෝක පුදුම 7 ගැන අසා ඇතතෙමු. ඒ සියල්ල මිනිස් ශ්‍රමයෙන් නිම කෙරූ අරුම පුදුම විශ්මිත නිර්මාණයන්ය. එහෙත් අද අපගේ කතාබහට ලක්වන්නේ මිනිසාගේ මැදිහත්වීමෙන් තොරව ස්වභාවදර්මයා විසින

Read more

රමසාන් සැමරුමේ ප්‍රාර්ථනය

ඉස්ලාම් ධර්මයේ ප්‍රධාන වගකීම් පහෙන් ප්‍රධානතම වගකීමක් වන මාසයක් උපාවසය සුරැකීමෙන් පසුව එළැඹෙන පළමු වැනි දිනය ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව ඊදුල් ෆිත්ර් නම් රමසාන් උත්සවය සමරති. ලොව පු

Read more

පාෂාණ ග්‍රහයන් 3 ක් !

හවායි දූපත්වල පිහිටි ජෙමිනි දුරේක්ෂය ආධාරයෙන්, විශ්වය ගවේෂණය කරන තාරකා විද්‍යාඥයන්ට පසුගිය දා සංඥාවක් ලැබුණි. මෙය ගුවන් විදුලි සංඥාවකි. එම සංඥා අනුව, ඒ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු සොයා

Read more

මියන්මාරය කැලඹූ භූමිකම්පාව

අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථේරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා පාලනයකි. හමුදාව කුමන්ත්‍රණය කරමින්, ර

Read more

ආලෝකය අල්ල ගත්තු හැටි

ආලෝකය අල්ලා  ගැනීමට නැතිනම් කැටි කර ගැනීමට විද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති. මෙය විද්‍යාත්මක වශයෙන් සුවිශේෂී වැදගත් සිදුවීමකි. සාමාන්‍යයෙන් ආලෝකය තරංගයක් හෝ අංශුවක් ලෙස පවතින අතර, එ

Read more

සෙනසුරු වළලු මාරුව

අපේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් අපට පියවි ඇසට පෙනෙන ග්‍රහයන් පස් දෙනා අතරින් සෙනසුරු සුවිශේෂ තැනක් ගනියි. ඒ සෙනසුරුගේ ඇති දීප්තිමත්, වර්ණවත් වළලු නිසාය. සෞරග්‍රහ මණ්ඩලයේ තවත් වළලු ඇති ග්‍රහ

Read more

ලස්සනම රටවල් දහය මෙන්න

සෑම රටකටම විශේෂ දෙයක් තිබේ, විශිෂ්ට ආහාර, අලංකාරවත් ගොඩනැගිලි, සුන්දර පරිසරය සහ රසවත් ඉතිහාසය වැනි ආවේණික ලක්ෂණ දැකගත හැකිය. බොහෝ රටවල් ලස්සන වුවත්, සමහර රටවල් ඊටත් වඩා විශ්මයජනක ස්වභාවික භ

Read more

මරණයේ පුංචි ඇපල් ගෙඩිය

මැන්චනීල් ශාකය, MANCHINEEL TREE ස්පාඤ්ඤ බසින්, මුන්සනිල්ලා දෙ ලා මුඅර්තේ Munzanilla de la muerte ලෙසින් හැදින්වේ. ‌එහි තේරුම " මරණයේ පුංචි ඇපල් ගෙඩිය" යන්නයි. එය නමින් මැන්චිනීල්ය. එය‌ ස්පර්ජ් පවුලට අයත් ශාක ව

Read more

කෘත්‍රිම හදවත

හෘදයාබාධයකින් පෙළුණු ඕස්ට්‍රේලියානු වැසියකු මුළුමනින්ම කෘත්‍රිම හදවතක් සහිතව රෝහලෙන් පිටව යෑමේ පුවත මේ වනවිට කාගේත් අවධානය දිනා ගෙන අවසන්ය. කෘත්‍රිම හදවතක් බද්ධ කිරීමෙන් පසු රෝහලෙන

Read more

ලොව ආකර්ෂණීය මුහුදු වෙරළ

මුහුදු වෙරළ තීරයක් කියන්නේ නිවාඩුව නිදහසේ සැහැල්ලුවෙන් ගතකිරීමට තෝරාගන්නා ස්ථානයක් සේම ත්‍රාසජනක අත්දැකීම් ආපේක්ෂා කරන ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවගේ ප්‍රියතම ගමනාන්තයකි. විශ්මය

Read more

සඳට ගිය නිල් භූතයා

මේ භූතයකු ගැන කතාවකි. හැබැයි බය වෙන්න දෙයක් නැත. මේ භූතයා රොබෝ යානයකි. ඉංග්‍රීසියෙන් ‘බ්ලූ ගෝස්ට්’ නමැති මේ රොබෝ යානය චන්ද්‍ර ගවේෂණ යානයකි. පෘථිවියේ සිටින අපට ඉර පායනවා; ඉර බසිනවා දකින්

Read more

විද්‍යාඥයන්ට හමුවුණු විස්මිත පොසිලය

එකෝමත් එක කාලයක සිදුවුණු කතාවක් කියන්නයි මේ හදන්නේ. එකෝමත් එක කාලයක කීවාට, මේ සිද්ධිය වුණේ, මීට අවුරුදු මිලියන 130 කට හෝ 120 කට පෙරය. අද උතුරුදිග චීනයට අයත් ලියොනින් පළාතේ, ලුජියැටන් කැණීම් භූමි

Read more

ගස් අතරේ දේදුන්න

ඇස් පිනවන තරමේ මනස්කාන්ත සුන්දරත්වයකින් යුතු යුකැලිප්ටස් ඩෙගුලුප්ටා ‘Eucalyptus deglupta’ යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම ගස් වර්ගය, නැතිනම් ශාකය සාමාන්‍ය ව්‍යවහාරයේ දී ප්‍රචලිත ව ඇත්ත

Read more

ලොව ’ස්ලෝ’ සතා ’ස්ලෝත්’

මුළු ජීවිත කාලයම ඉතා මන්දගාමී ජීවන රටාවක් ගත කරන ක්ෂීරපායී සත්ත්වයෙකු ගැන ඔබ අසා තිබෙනවා ද?කොතරම් මන්දගාමීදැ යි කිවහොත්, ඇසිපිය ගැසීම පවා මන්දගාමීව කරන සත්ත්වයෙක් ලෝකයේ සිටිය හැකි ද? සත

Read more