ලංකවේ නම කැත කළ 20 ක් පිටුවහල් කරයි
කුවේටය ශ්‍රීලාංකික සිරකරුවන් 20 දෙනෙකු පිටුවහල් කර ඇති බව වාර්තා වේ.
මත්ද්‍රව්‍ය භාවිතය සහ ජාවාරම් කිරීම යන චෝදනා මත කුවේට්හිදී අත්අඩංගුවට ගත් ශ්‍රීලංකික පිරිස නීතිමය ක්‍රියාවලියකින් පසු ශ්‍රීලංකාවට පිටුවහල් කිරීමට කටයුතු කර ඇත.
කුවේට් ගුවන් හමුදාවට අයත් විශාලතම ගුවන් යානයක් වන බෝයිං සී -17 ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)