ඉන්ධන මිල ගණන් නිවේදනය කරයි
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය අප්‍රේල් මාසය සඳහා වන ඉන්ධන මිල ගණන් නිවේදනය කර ඇති බව වාර්තා වේ.
එරට ඉන්ධන මිල කමිටුව 2025 අප්‍රේල් මාසය සඳහා ඉන්ධන මිල පහත පරිදි අනුමත කළේ ය.
ඩීසල් ලීටරයක් ඩිරාම් 2.63ද, සුපිරි "98" : ලීටරයක් ඩිරාම් 2.57ද, විශේෂ "95" : ලීටරයක් ඩිරාම් 2.46ද, E-Plus “91” : ලීටරයක් ඩිරාම් 2.38. ලෙස දක්වා ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - ඩුබායි නුවර)