හත්වන මානුෂීය ආධාර ගුවන්යානය ලෙබනනයට
කුවේයට හත්වන මානුෂීය ආධාර ගුවන්යානය ලෙබනනයට යවා ඇති බව වාර්තා වේ.
ගුවන්යානයෙන් ටොන් 31ක මානුෂීය ආධාර තොගයක් රැගෙන ගොස් ඇති අතර, විවිධ රාජ්‍යායතන සම්බන්ධීරණයෙන් ලෙබනන් තානාපති කාර්යාලයේ මානුෂීය ආධාර ලබාදීමේ වැඩසටහනේ කොටසක් ලෙස මෙම ආධාර තොගය රෆික් හරිරි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පිටත් කර යවා ඇත.
වෛද්‍ය උපකරණ, ඖෂධ මෙන්ම ළදරුවන් සහ මව්වරුන් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ගොස් ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)