සිරකරුවන් 781කට සමාව හිමිවේ



කුවේටය සිරකරුවන් 781කට සමාව ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

කුවේට් අමීර්, ෂෙයික් මෙෂාල් අල්-අහමඩ් අල්-ජාබර් අල්-සබාගේ 2025 අංක 33 දරන නියෝගයට අනුකූලව සිරකරුවන්ට සමාව ලාබදීමට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය කටයුතු කර ඇත.

කුවේටයේ 64 වන ජාතික දිනය නිමිත්තෙන් අදාල සමාව ලබාදීමට කුවේට් අමීර්, ෂෙයික් මෙෂාල් අල්-අහමඩ් අල්-ජාබර් අල්-සබා කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)

RECOMMEND POSTS