මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් 17 ක් මරුට
බටහිර බෙංගාල මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු සිදුවුණු ප්‍රචණ්ඩ ක්‍රියාවලින් 17 දෙනකු ජීවිතක්ෂයට පත් වුණැයි මැතිවරණ කොමිසම පවසයි. ගැටුම් හටගෙන ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද
Read moreබටහිර බෙංගාල මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු සිදුවුණු ප්‍රචණ්ඩ ක්‍රියාවලින් 17 දෙනකු ජීවිතක්ෂයට පත් වුණැයි මැතිවරණ කොමිසම පවසයි. ගැටුම් හටගෙන ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද
Read moreනඩු කටයුතු වාර්තාකරණයෙන් මාධ්‍ය වැළැක්විය නොහැකියි බවත්, යම් කිසි නඩු කටයුත්තක අවසන් තීරණය මෙන්ම අදාළ ක්‍රියාවලිය තුළ මතුවන සියලු කරුණු වාර්තා කිරීමෙන් බවත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තී
Read moreමෙක්සිකෝවේ දුම්රිය ගුවන් පාලමක් පහර මාර්ගයට කඩා වැටීමෙන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර 80 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. මියගිය සහ තුවාල ලැබූවන් අතර කුඩා දරුවෝ ද වෙති. හිටිහැටියේ කඩා වැටී ඇත්
Read moreතමන් නිපදවූ 'ෆයිසර්' ප්‍රතිශක්තිකරණ එන්නත සාර්ථක බවත් අතුරු ආබාධ අවම බවත් පෙන්වා දෙමින් ඇමෙරිකාවේ 'ෆයිසර්' ඖෂධ නිෂ්පාදන සමාගම ඉන්දියාවට පවසා ඇත්තේ එය මිලදී ගැනීමට පසුබට නොවන බවය. '
Read moreඇෆ්ගනිස්තානයේ සිදුවුණු කාර් බෝම්බ පිපිරුමකින් 30 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පැවැසෙයි. එම 30 දෙනා අතර පාසල් දරුවන් කීප දෙනකු ද සිටින බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. කාර් බෝම්බය පුපුරා ගියේ
Read more‘කොවිඩ් 19’ කොරෝනා වසංගතය පාලනය වනතුරු, කොන්දේසි විරහිතව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ රජයට සහාය පළ කරන බව, ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොං
Read moreකැනඩාවේ ආසාදිතයන් වාර්තා වීමේ අනුපාතය, ඇමෙරිකා එක්සත් ජනපදය පසුකර ඇතැයි ‘පෑන් ඇමෙරිකා සෞඛ්‍ය සංවිධානය’ නිකුත් කළ වාර්තාවක දැක්වෙයි. ‘පෑන් ඇමෙරිකා සෞඛ්‍ය සංවිධානය’ යනු ඇමෙරිකන් ක
Read moreඉන්දියාවේ තමිල්නාඩු, කේරළ, බටහිර බෙංගාල, ඇසෑමය සහ පුඩුචෙරි යන ප්‍රාන්තවල අදියර කීපයක් යටතේ පැවැති ප්‍රාන්ත සභා මැතිවරණ සියල්ල අද (29) අවසන් විය. අවසානයට පැවැත්වූයේ බටහිර බෙංගාල ප්‍රාන්ත ම
Read moreඉන්දියාවේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරටට ඔක්සිජන් සැපයුමට අවශ්‍ය යන්ත්‍ර එරටට යැවීමට පියවර ගත් බව චීනය ප්‍රකාශ කරයි. ඒ අනුව හොංකො හරහා ඉන්දියාවට ඔක්සිජන් කන්සන්ට්‍රේටර්ස් (ඔක
Read moreඉන්දියාවේ අසල්වැසි රටක් වන නේපාලයෙන් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් ඉහළ ගොස් ඇතැයි එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරයි. රට තුළ මේ වනවිට පැතිරෙමින් තිබෙන්නේ ඉන්දියාව තු
Read more‘කොවිඩ් 19’ කොරෝනා වසංගතය පාලනය වනතුරු, කොන්දේසි විරහිතව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ රජයට සහාය පළ කරන බව, ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග
Read moreඉන්දියාවේ කොරෝනා මර්දනය කිරීමේ ක්‍රියාවලියට සහාය දැක්වීමට ඉන්දියාව එරට හමුදාව කැඳවා ඇතැයි ද වාර්තා වේ. දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන තුන් ලක්ෂය ඉක්මවීමත් ඔක්සිජන්, ඖ
Read more‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට ලබා දෙන ‘කොවිෂීල්ඩ්’ සහ ‘කොවැක්සින්’ එන්නත් අනිවාර්යයෙන් ලබා ගන්නා ලෙසත්, කොරෝනා වසංගතයට ඇති එකම පිළියම එන්නත් ලබා ගගැනීම බව
Read more‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් බැටකන ඉන්දියාවේ තත්ත්වය ඉතාම නරක අතට හැරෙමින් පවතින බවත් එය වචනයෙන් විස්තර කළ නොහැකි මහා ඛේදවාචකයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝ
Read moreඑක්සත් ජාතීන්ගේ කොරෝනා එන්නත් බෙදා දීමේ 'කොවැක්ස්' වැඩසටහනට සම්බන්ධ වී, දිළිදු රටවලට එන්නත් ප්‍රදානය කිරීමට ප්‍රංශය තීරණය කර ඇත. ප්‍රංශ රජය ඔවුන් විසින් මිලදී ගත් ප්‍රතිශක්තිකරණ එන
Read more'කොවිඩ් 19' ආසාදිතයන් දිනපතා ලක්ෂ තුන ඉක්මවන ඉන්දියාවේ රෝහල්වල පවතින ඔක්සිජන් හිඟයට පිළියමක් ලෙස තමන් ඉන්දියාවට ඔක්සිජන් සැපයීම ආරම්භ කළ බව ප්‍රංශය කියයි. ඉන්දියාවට ඔක්සිජන් සැපැයීහ ස
Read moreහමුදා පාලනයට එරෙහිව විරෝධතා පවත්වන මියන්මාර සිවිල් වැසියන් ඝාතනය වහා නවත්වන්නැයි මියන්මාර හමුදාපති ජනරාල් මින්ග් අවුන්ග් ලැයිංග් ට දකුණු ආසියානු රටවල රාජ්‍ය නායකයන්ගෙන් බලපෑම් එල්ල ව
Read moreකොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය පතුරුවමින්, තවත් 22 දෙනකු ආසාදිතයන් බවට පත් කළ බවට චෝදනා එල්ල වූ ස්පාඤ්ඤ ජාතික තරුණයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. මැනකෝර් නමැති නගරයේ පදිංචි
Read moreටෝකියෝ අගනුවර කේන්ද්‍රකොට ගනිමින්, ජපානයේ තෙවැනි කොරෝනා රැල්ලක් ආරම්භ වී ඇති බවත්, වයිරස ව්‍යාප්තිය අවම කර ගැනීමට සියලු ක්‍රියා මාර්ග ගත් බවත් ජපන් රජය කියයි. ඔලිම්පික් උළෙල පැවැත්වෙන
Read moreනවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව එකඟතාවකට පැමිණ දෙරට අතර ඇතිකරගත් 'සංචාරක බුබුළු' ක්‍රමය නවතා දැමීමට තීරණය කර ඇත. සංචාරක බුබුළු ක්‍රමය නවතා දැමීම කළේ කොරෝනා ආසාදිතයන් කීප දෙනකු හමුවීමත් ස
Read moreපාකිස්තානයේ ක්වෙටා නගරයේ හෝටලයක සිදුවුණු පිපිරීමකින් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 12 දෙනකු තුවාල ලැබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ක්වෙටා නගරය ඇත්තේ බලුකිස්තානයේය. බලුකිස්
Read moreඉන්දියාවෙන් අවසන් පැය 24 දී නව කොරෝනා වයිරස ආසාදිතයන් ලක්ෂ තුන ඉක්මවා වාර්තා විය. ගතවුණු පැය 24දී වාර්තා වී ඇති සමස්ත නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 314,835කි. එය ඉන්දියාවෙන් මෙන්ම ලොව රටකින් දි
Read moreඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතිය අමතමින් කියා සිටියේ, ඉන්දියාව මුහුණ දෙන මෙම දෙවැනි කෙරෝනා රැල්ල පළමු රැල්ලට වඩා බිහිසුණු බවත්, එය පාලනය කර ගැනීමට ඉන්දියානුවන් සියලු දෙනා එකමු
Read moreදේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීමේදී ඉන්දියාවේ සුවිශේෂී කාර්යභාරයක් පැවරී ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි. ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් පත්
Read more