සැප නැවක කොරෝනා බියක්

කොරෝනා බියක් හටගෙන තිබූ කෲස් නැවක් පැය 12 ක් රඳවා තබා ගැනීමට ඉතාලි රජය කටයුතු කළේය. ඉතාලියේ සිවිටාවෙච්චියා වරායට සේන්දු වූ මෙම නැවේ චීන ජාතිකයන් දෙදෙනකු සිට ඇති අතර, ඒ අතර සිටි චීන කාන්තාව රෝ

Read more

චීනයට යෑමෙන් වළකින්න - ඇ​මෙරිකාව

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ආරම්භ වී, මේ වනවිට මුළු ලෝකය පුරා පැතිරගොස් ඇති නව කොරෝනා වයිරසය හේතුවෙන් චීනයට යෑමෙන් වළකින්නැයි ඇමෙරිකාව අනතුරු ඇගවීමක් කර ඇත. ඇමෙරිකාව මෙම අනතුරු ඇගවී

Read more

බය වෙන්න කාරි නෑ - ට්‍රම්ප්

චීනයෙන් ආරම්භ වී ඇමෙරිකාව ඇතුළු ලොව රටවල් කීපයක් පුරා පැතිරෙන නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් බියක් ඇති කර නොගන්නැයි ඇමෙරිකා ජනාධිපති ජොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. තමන් චීන ජනාධිපති ෂී ජින්ජින

Read more

රාජකාරී පැහැර හැරිය නිලධාරීන්ට දඩුවම්

කොරෝනා වයිරසයට එරෙහි චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ වැඩසටහන්වලට සම්බන්ධ රාජකාරි පැහැර හැරිය නිලධාරීන් සහ මන්දගාමීව කටයුතු කළ නිලධාරීන් සිටින්නේ නම්, ඔවුන්ට දැඩි ද

Read more

චීන ජාතිකයන් ආපසු ගෙන්වා ගන්නවා

මේ මොහොත වන විට ලොව පුරා සිටින, නව කොරෝනා වයිරසය ආරම්භ වූ හුබෙයි පළාතේ වැසියන්, ආපසු චීනයට ගෙන්වා ගන්නා බව චීන රජය නිවේදනය කර තිබේ. එම චීන වැසියන් ගෙන්වා ගැනීම විදෙස් චීන තානාපති කාර්යාල හරහා

Read more

චීන රුසියා දේශසීමා වැසෙයි

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ආරම්භ වී ලොව පුරා පැතිරෙන නව කොරෝනා වයිරසය හේතුවෙන්, චීන රුසියා දේශසීමාව වසා දැමීමට රුසියානු රජය තීරණය කර ඇත. රුසියාවත් චීනයත් අතර දේශසීමාව කිලෝ මීටර් 4,180

Read more

මෙක්සිකෝ පරිසර ක්‍රියාකාරියා මියගිහින්

මෙක්සිකෝවේ ‘මොනාක්’ සමනලුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් හඬ නැගූ පරිසරවේදී හොමේරෝ ගෝමස්ගේ මළසිරුර හමුවුණු බව මෙක්සිකෝ බලධාරීහු පවසති. හොමේරෝ ගෝමස් පසුගිය සති දෙක පුරාවට අතුරුදන්ව සිටියේය&n

Read more

කොරෝනා රෝගීන් කි‍්‍රස්මස් දූපතට

චීනයේ හුබෙයි පළාතෙන් සහ හුබෙයි පළාතට අයත් වූහාන් නගරයෙන් යළි ගෙන්වා ගන්නා  ඕස්ටේ‍්‍රලියානුවන් කි‍්‍රස්මස් දූපතේ රඳවා තැබීමට  ඕස්ටේ‍්‍රලියානු රජය තීරණය කර ඇත. ඒ, එම  ඕස්ටේ‍්‍ර

Read more

දින 6 න් ඉදි කළ චීන රෝහල විවෘත කෙරේ

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර නව කොරෝනා වයිරස රෝගීන් වෙනුවෙන් දින 6 ක් ඇතුළත ලහිලහියේ ඉදි කළ නව රෝහල (29) විවෘත කෙරුණි. රෝහලට අවශ්‍ය ඇඳන් සහ සෙසු වෛද්‍ය උපකරණ ගතවුණු පැය 24 ඇතුළත රෝහලට ගෙන ඒම

Read more

වූහාන් නගරයේ රෝහල් ලහිලහියේ ඉදිකෙරේ

චීනයේ වූහාන් නුවර කොරෝනා වයිරස රෝගීන් වෙනුවෙන් දින 6 ක් ඇතුළත සියලු පහසුකම්වලින් සමන්විත ඉදිකිරීමට චීන රජය පියවරගෙන ඇති අතර, පැය 24 පුරා ඉදිකිරීම් කටයුතු සිදුවෙයි. ඒ, වැඩ මුර කීපයක් හරහාය. දි

Read more

වයිරසය ඇරැඹුණේ වූහාන් වෙළෙඳපොළෙන් තමයි

නව කොරෝනා වයිරසය පැතිරීම ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයේ සත්ව වෙළෙඳසැලෙන් බව ඊයේ (28) තහවුරු විය. වයිරසය ආරම්භ වූයේ හුනාන් නමැති මෙම වෙළෙඳපොළ කේන්ද්‍රකොට ගනිමින් යැයි මීට පෙර පැ

Read more

ලොව පුරා මුහුණු ආවරණ හිඟයක්

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ආරම්භ වුණු නව කොරෝනා වයිරසය ලොව පුරා පැතිරෙද්දී, මුහුණු ආවරණවල හිඟයක් පවතින බව වාර්තා වේ. කොරෝනා වයිරසය හේතුවෙන් සියයකට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, එම

Read more

බ්‍රසීලයේ ගංවතුර 30 දෙනෙක් මියයති

ඇද හැලෙන මහ වැසි හේතුවෙන් පළාත් රැසක ජල ගැලීම් හටගෙන ඇති බවත්, 30 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් බ්‍රසීලයෙන් වාර්තා වේ. හදිසියේ හටගත් ජල ගැලීම් හේතුවෙන් 17 දෙනකු අතුරුදන් වී ඇතැයි ද පැවැසෙයි.

Read more

චීනයේ හුබෙයි ප්‍රාන්ත වැසියන්ට හොංකොං තහනම්

චීනයේ හුබෙයි පළාතෙන් වැසියන්ට හොංකොං පැමිණීම තහනම් කිරීමට හොංකොං බලධාරීහු ඊයේ (27) පියවර ගත්හ. ඒ, හොංකොංවලින් නව කොරෝනා වයිරසය ආසාදනය වූ පස් දෙනකු හමුවීමත් සමඟය. එම පස් දෙනා චීනයේ හුබෙයි ප්&zwj

Read more

ව්‍යාපාරික මිතුරෝ අතහිත දීලා

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පසුගියදා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර ලෝක ආර්ථික සමුළුවට සහභාගී වූයේ ව්‍යාපාරික මිතුරන් දෙදෙනකුගේ අනුග්‍රහය යටතේ යැයි වාර්තා වේ. ඩාවෝස් බලා යෑමටත්, සමුළ

Read more

මැඩගස්කරයට මහ වැසි: 31 ක් මරුට

මැඩගස්කර දූපත් රාජ්‍යයට ඇද හැලෙන මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන් 31 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. ජල ගැලීම් වාර්තා වී ඇත්තේ වයඹදිග පළාත්වලිනි. තවත් 15 දෙනකු අතුරුදන් බව බලධාරීහු පවසති. මහ වැසි

Read more

වයිරසයට එරෙහි සටනට මිලියන 290 ක ණයක්

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයේ පැතිරෙන වයිරසය පැතිරීම වැළැක්වීමේ පියවර සඳහා චීන මහ බැංකුව වූහාන් නගර බලධාරීන්ට ඇමෙරිකන් ඩොලර් බිලියන 290 ක මුදලක් ලබා දී ඇතැයි වර්තා වේ. මෙම ණය මුදල ලබා දී ඇ

Read more

ප්‍රධාන සංචාරක ආකර්ෂණ වසා දැමේ

චීනයේ පැතිර යන මාරක වයිරසය හේතුවෙන්, එරට ප්‍රධාන සංචාරක ස්ථාන වසා දැමීමට චීන රජය පියවර ගෙන ඇත. චීන රජය මෙම පියවර ගෙන ඇත්තේ රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරමිනි. ඒ අනුව, චීන මහා ප්‍රාකාරය,

Read more

චෝදනා සෙනෙට් විනිසුරු මඬුල්ල හමුවට

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් එරට කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය හමුවේ නඩු විභාගය පැවැත්වෙන අතර, දෝෂාභියෝගයට අදාල චෝදනා විනිසු

Read more

ට්විටර් පණිවුඩවලින් ලෝක වාර්තාවක්

එක් දිනකදී ට්විටර් පණිවුඩ 125 ක් ප්‍රසිද්ධියට පත් කරමින්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වාර්තාවක් තබා ඇතැයි එරට පුවත් සේවා වාර්තා කළේය. කිසිදු බාධාවකින් තොරව, නිල වශයෙන් තම අදහස් ලොව

Read more

හැරී මෙගාන් කැනඩාවේ ජීවිතය අරඹයි

රජ පවුලෙන් ඉවත් වීමෙන් පසු හැරී කුමරු, බිරිඳ මෙගාන් සහ පුතු ආර්චී කැනඩාවේ ඔවුන්ගේ නව දිවිය ආරම්භ කර ඇතැයි වාර්තා වේ. තම​ පෞද්ගලිකත්වයට බාධා කිරීමෙන් වළකින්නැයි හැරී සහ මෙගාන් යුවල පැපොරාස

Read more

පැරැණිතම උල්කා ආවාටය ඕස්ට්‍රේලියාවේ

බටහිර ඕස්ට්‍රේලියාවේ ඇති උල්කා ආවාටයක් වසර බිලියන 2.2 ක් පැරැණි යැයි නව පර්යේෂණයකින් අනාවරණය වී ඇත. මෙම ආවාටය හැඳින්වෙන්නේ ‘යරාබූබා ආවාටය’ යනුවෙනි. නිවරදිව කීවොත්, මෙම ආවායට වසර බිලියන

Read more

ග්‍රෙටා තන්බර්ග් දැරියත් ඩවෝස් ආර්ථික සමුළුවට

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට ලෝක පරිසර ක්‍රියාකාරීහු රැසක් ද සහභාගී වී සිටිති. 17 හැවිරිදි ස්වීඩන පරිසර ක්‍රියාකාරිනී ග්‍රෙටා තන්බර්ග් ඒ අතර ප්‍රධාන තැනක්

Read more

කාශ්මීර අර්බුදය ගැන උනන්දුයි

ඉන්දියාවත් පාකිස්තානයත් අතර පවතින කාශ්මීර අර්බුදයට මැදිහත් වීමට තමන් උනන්දුවක් දක්වන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මෙසේ කියා සිටියේ

Read more