බ්‍රසීලයේ ගංවතුර 30 දෙනෙක් මියයති



ඇද හැලෙන මහ වැසි හේතුවෙන් පළාත් රැසක ජල ගැලීම් හටගෙන ඇති බවත්, 30 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් බ්‍රසීලයෙන් වාර්තා වේ.

හදිසියේ හටගත් ජල ගැලීම් හේතුවෙන් 17 දෙනකු අතුරුදන් වී ඇතැයි ද පැවැසෙයි. අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය අවතැන්වුණු පිරිස 2,500 කට වැඩි යැයි බ්‍රසීල රජය පවසා ඇත.

රියෝ ජිනැයිරෝහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS