චීන ජාතිකයන් ආපසු ගෙන්වා ගන්නවා



මේ මොහොත වන විට ලොව පුරා සිටින, නව කොරෝනා වයිරසය ආරම්භ වූ හුබෙයි පළාතේ වැසියන්, ආපසු චීනයට ගෙන්වා ගන්නා බව චීන රජය නිවේදනය කර තිබේ.

එම චීන වැසියන් ගෙන්වා ගැනීම විදෙස් චීන තානාපති කාර්යාල හරහා සිදුවනු ඇති බවත්, විශේෂ ගුවන් යානා ඒ ස‌ඳහා යොදවන බවත් චීන රජය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන් වෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS