අපේ අගමැති අපට පිටුපෑවා

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් තමන්ට පිටුපා ඇතැයි කොරෝනා වයිරසය හේතුවෙන් චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කොටුවුණු පාකිස්තාන සිසු සිසුවියෝ චෝදනා නගති. වූහාන් නුවර අධ්‍යාපනික ආයතනවල අධ්&zwj

Read more

ජපන් නැවේ 2,000 ක් පිටව යති

ජපානයේ නිරෝධානයට ලක් කළ ‘ඩයමන්ඞ් ප්‍රින්සෙස්’ නෞකාවේ සිටි මගීන්ගෙන් 2,000 කට නෞකාවෙන් පිටවීමට හැකියාව ලැබුණි. ඒ, ඔවුන්ට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බව පරීක්ෂණවලින් තහවුරු කිරීමෙන් ප

Read more

පාකිස්තානයේ ක්වෙටා නුවර බෝම්බයක් පිපිරේ

පාකිස්තානයේ ක්වෙටා නුවර ආගමික රැලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු අතර, තුවාල ලැබූ ගණන 25 කට වැඩිය. ආගමික රැලිය සංවිධානය කර තිබුණේ අහ

Read more

ජපන් වයිරස රෝගීන්ට ඒඞ්ස් රෝගීන්ට දෙන බෙහෙත්

ජපානයේ කොරෝනා වයිරස රෝගීන්ට, එච්.අයි.වී. ආසාදිතයන්ට ලබා දෙන ඖෂධ ලබා දීමට පියවර ගන්නා බව ජපන් සෞඛ්‍ය බලධාරීහු පවසති. එච්.අයි.වී. ආසාදිතයන් වෙනුවෙන් ලබා දෙන ඖෂධ, කොරෝනා වයිරස රෝගීන්ට ලබා දීමට

Read more

කෑම ඉල්ලා පොර කෑ 20 ක් තෙරපී මරුට

නයිජීරියාවේ ගිණිකොන දෙසින් පිහිටි ඩිෆා නගරයේ සිදුවුණු තෙරපීමකින් කාන්තාවන් සහ කුඩා දරුවන් ද ඇතුළු 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 100 කට වැඩිය. තෙරපීමට ලක් වූයේ බොහෝ හරාම් ඉස්ලා

Read more

ඇෆ්ගනිස්තානයේ සාමය වෙනුවෙන් කැප වෙන්න ඕනෑ

වසර 20 ක් තිස්සේ ඔඩුදුවන ඇෆ්ගන් අර්බුදයට විසඳුම් සොයමින්, එරට සාමය උදා කිරීමට කැපවිය යුතු යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් අවධාරණය කරයි. ජගත් මහ ලේකම්වරයා මේ බව අවධාරණය කළ

Read more

ට්‍රම්ප් එද්දී මුඩුක්කු නිවාස තාප්පවලින් හංගයි

ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ අහ්මදාබාද් අගනුවරට පැමිණෙන, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පිළිගැනීමට ඉන්දීය රජය සූදානම් බවත්, ට්‍රම්ප්ට නොපෙනන ලෙස අහ්මදාබාද් මුඩුක්කු නිවාස තාප්පව

Read more

දකුණු සුඩාන සාම සැලැස්ම අර්බුදයක

දකුණු සුඩාන ජනාධිපති සල්වා කීර් සහ එරට කැරැලි නායක රීක් මෂාර් අතරේ විශේෂ හමුවක් 16 පැවැත්විණි. ඒ, හටගෙන ඇති අර්බුදය විසඳමින් ඒකීය රාජ්‍යයක් ස්ථාපිත කිරීමේ අරමුණින්ය. දකුණු සුඩාන ජනාධිපති

Read more

දිල්ලි මහ ඇමැතිට මෝදිගේන් සුබ පැතුම්

දිල්ලි මහ ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන් ‘ආම් ආද්මී’ හෙවත් ‘පොදු මිනිසා’ පක්ෂයේ නායක අරවින්ද් කෙජ්රිවාල්ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් උණුසුම් සුබ පැතුම් ලැබී ඇත. ඉන්දී

Read more

තායිවානයේ පළමු කොරෝනා මරණය

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් තායිවානයෙන් පළමු මරණය වාර්තා විය. මියගොස් ඇත්තේ අවුරුදු 60 ක් වයසැති කුලී රථ රියැදුරෙකි. ස්වසන අපහසුතා හේතුවෙන් මොහු රෝහල් ගත කර ඇත්තේ, පසුගිය 3

Read more

100 ක් යළි සමාජගත කෙරේ

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය වැළඳී ඇතැයි ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන්තොටුපොළ ආසන්නයේ හමුදා කඳවුරක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කර තැබුණු ජර්මන් ජාතිකයන් 100 දෙනකු සමාජගත කිරීමට

Read more

ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා බර්නි සැන්ඩර්ස්ද?

ලබන නොවැම්බරයේ පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට අභියෝග කරන ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා බර්නි සැන්ඩර් වීමට ඉඩ ඇතැයි එරට දේශප

Read more

පාකිස්තාන අන්තවාදීන්ට ප්‍රහාර

ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක පාකිස්තාන ඉස්ලාමීය අන්තවාදී කල්ලි සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල වෙමින් පවතී. පසුගිය දින කිහිපය තුළ එල්ල වුණු එම ප්‍රහාරවලින් පාකිස්තාන අන්තවාද

Read more

මුදල් නෝට්ටු පිරිසුදු කෙරේ

කොරෝනා වයිරස පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස භාවිතයට ගන්නා සියලු චීන මුදල් නෝට්ටු විශේෂ පිරිසුදු කිරීමකට යොමු කර ඇතැයි වාර්තා වේ. පිරිසුදු කිරීම සිදු කරන්නේ පාරජම්බුල කිරණවලට ලක් කර විෂ

Read more

2020 ඔලිම්පික් ගැන අර්බුදයක්

2020 ඔලිම්පික් උළෙල ජපානයේ පැවැත්වීමට නියමිත අතර, චීනයෙන් ආරම්භ වී ලොව පුරා පැතිරෙවන නව කොරෝනා වයිරසය හේතුවෙන් ඔලිම්පික් උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් සැකයක් මතු වී ඇත. චීනයෙන් ව්‍යාප්ත වූ ක

Read more

‘කෝවිඞ් 19’ ගැන සුළුවෙන් තකන්න බෑ

‘කෝවිඞ් 19’ යන නමින් නම් කළ නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සුළුවෙන් තැකිය නොහැකි බව චීන ජාතික සෞඛ්‍ය කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. වයිරසයේ උච්චතම අවස්ථාවට එලැඹී ඇති බවත්, ඉදිරියේ ද

Read more

මාලි රාජ්‍යයේ 30 ක් මරුට

අප්‍රිකාවට අයත් මාලි රාජ්‍යයේ සිදුවුණු ප්‍රහාර මාලාවකින් 30 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. එය වර්ගවාදී ප්‍රහාරයක් බව මාලි රජය කියයි. ප්‍රහාර 3 ක් සිදුවුණු බවත් සන්නද්ධ කල්ලි සහ

Read more

උතුරු කොරියාවටත් කොරෝනා රිංගලා

‘කෝවිඞ්19’ යනුවෙන් නිල වශයෙන් නම් කළ නව කොරෝනා වයිරසය උතුරු කොරියාවට ව්‍යාප්තවී ඇති බවත්, වයිරසය මර්දනය කිරීමට උතුරු කොරියාවට අවශ්‍ය සහාය ලබා දීමට තමන් සූදානම් බවත් ඇමෙරිකා ජනාධිපති

Read more

ඕස්ටේ‍්‍රලියාවේ ළැව්ගිනි අවසන්

පසුගිය මාස කිහිපය පුරාවට  ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රාන්ත රැසක දරුණු අයුරින් පැතිරුණු ළැව් ගිනි සියල්ල මේ වනවිට අවසන් යැයි  ඕස්ටේ‍්‍රලියා රජය  නිවේදනය කළේය. මේ වනවිට  ඕස්ටේ‍්‍රලිය

Read more

චීන ජනපති ජින්පින්ට ට්‍රම්ප්ගෙන් පැසැසුම්

කොරෝනා වයිරසය (කෝවිඞ්19) මර්දනය කිරීමට ගත් දළදඬු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, චීන ජනාධිපති ෂී ජින්පින් ට ප්‍රසංශා කර ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළ

Read more

උණ වයිරසයට නයිජීරියා 70 ක් බිලි

බටහිර අප්‍රිකා රාජ්‍යයක් වන නයිජීරියාවේ පැතිරෙන ‘ලස්සා’ නමැති උණ වයිරසය හේතුවෙන් සිදුවුණු මරණ සංඛ්‍යාව  70 දක්වා ඉහළ ගොස් ඇත. වයිරස ආසාදිතයන් ගණන 1,708 ක් බව නයිජීරියා සෞඛ්‍ය බලධාරීහු

Read more

ත‍්‍රස්ත ලැයිස්තුවෙන් සුඩානය ඉවත් කරන්න

ඇමෙරිකා එක්සත් ජනපදයේ ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යවල ලැයිස්තුවෙන් සුඩානය ඉවත් කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අඩිස් අබාබාහිදී ඉල්ලීමක් කළේය. ඉතියෝපියාව

Read more

හමුදා සහයෝගීතාව අවසන්

දශක දෙකක් පුරාවට ඇමෙරිකාව සහ පිලිපීනය අතර පැවැති හමුදා සහයෝගීතාව අවසන් කිරීමට පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටරේට්ස් ඊයේ (12) කටයුතු කළේය. ඒ අනුව, ඊයේ (12) සිට නිල වශයෙන් ඇමෙරිකා පිලිපීන හමුදා සහ

Read more

වෙනිසියුලා විපක්ෂ නායකයා ආපසු එයි

විදෙස් සංචාරයක නියැලුණු වෙනිසියුලා විපක්ෂ නායක යුවාන් ගුඅයිඩෝ යළි වෙනිසියුලාව බලා පැමිණියේය. කැරුකස් අගනුවර ගුවන්තොටුපොළට පැමිණි විපක්ෂ නායක ගුඅයිඩෝ පිළිගැනීමට ඔහුගේ ආධාරකරැවන් බොහෝ

Read more