හැරී-මෙගාන් කැනඩාවේ

රජ පවුලෙන් ඉවත්වුණු හැරී කුමරු, බිරිඳ මෙගාන් මාර්කෙල් සහ පුතු ආර්චී අද (21) සිට කැනඩාවේ වැන්කුවර් නුවර, ඔවුන්ගේ නව නිවසේ පදිංචිය ආරම්භ කළේය. මත ගැටුම්වලින් පසු, රජ පවුලෙන් ඉවත් වී, නම්බු නාම අත

Read more

ඇලස්කාවේ ගිනි කන්දක් පිපිරේ

ඇලෙස්කාවේ ගිනි කන්දක් සක්‍රීය වී පුපුරා යමින් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. පෙරෝදා (20) වනවිට ගිනි කන්දෙන් අඩි 28,000ක් උසට දුම්වලා පිටවන්න විය. ෂිෂැන්දිලොන් නමැති මෙම ගිනි කන්ද ඇලෙස්කාවේ ඇති

Read more

තරංජිත් සිං සන්දු ඇමෙරිකාවට

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ලෙස කටයුතු කළ තරංජිත් සිං සන්දු මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉන්දීය තානාපතිවරයා ලෙස නුදුරේදීම රාජකාරී ආරම්භ කරනු ඇතැයි ‘හින්දුස්තාන් ටයිම්ස්’ පුවත්පත

Read more

ඝාතකයන් සිවුදෙනා එල්ලා මරා දැමීම පළමු වැනිදා

2012 දෙසැම්බර් 16 වැනිදා නවදිල්ලි අගනුවර බස් රියක් තුළදී, ජෝති සිං හෙවත් ‘නිර්භයා’ නමැති 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව සමූහ දූෂණයට ලක් කළ අපරාධකරුවන් සිවුදෙනාගේ මරණ දඬුවම ලබන පෙබරවාරි පළමු

Read more

දෝෂාභියෝග හුටපටය අවසන් වේවි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි එරට පාර්ලිමේන්තුවේ (කොංග්‍රසය) සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කළ දෝෂාභියෝගය සලකා බැලීම ආරම්භ වූ අතර, ට්‍රම්ප්  පැවැසුවේ, දෝෂාභියෝගය සම්බ

Read more

ගෝතමාලා - වෙනිසියුලා සබඳතා අවසන්

ගෝතමාලා නව ජනාධිපති අලෙහෙන්ද්‍රෝ ජියැම්මෙටී, වෙනිසියුලාව සමඟ පවත්වන සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට තීරණය කර තිබේ. ගෝතමාලාව මෙන්ම වෙනිසියුලාව ද ලතින් ඇමෙරිකා රටවල්ය. අලෙහ

Read more

ජීවත්වෙන්න සුදුසු ලොවක් හමුවෙලා

කවදා හෝ පෘථිවිවාසී අප වෙනත් ග්‍රහලොවක පදිංචියට යන්නේ නම්, ඊට සුදුසු ග්‍රහලොවක් සොයා ගැනීමට නාසා විද්‍යාඥයෝ පසුගිය දා සමත් වූහ. මීට පෙර ද පෘථිවියට සමාන, ජීවය පැවැතීමට අවශ්‍ය සාධක ඇතැයි ස

Read more

පරිසරයට හානිවන ගොඩනැගිලි කඩා දැමේ

පරිසර නීති උල්ලංඝනය කරමින්, පරිසරයට හානි වන ආකාරයට ඉදිකළ සුඛෝපබෝගී මහල් නිවාස ගොඩනැගිලි දෙකක්, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් පසුගිදා කඩා දැමුණි. පුපුරුවා කඩා දැමුණේ, කේරළ ප්‍රාන්තය

Read more

මරණ දඬුවම නිෂ්ප්‍රභ කෙරේ

පාකිස්තානයේ හිටපු හමුදා පාලක පර්වේස් මුෂාරෆ්ට ලබාදුන් මරණ දඬුවම නිෂ්ප්‍රභ කෙරුණි. හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ්ට මරණ දඬුවම හිමිවූ​යේ රාජ්‍ය ද්‍රෝහී චෝදනා සම්බන්ධයෙන් ඔහු වරදකරු වූ

Read more

රැජිනගේ ප්‍රධානත්වයෙන් විශේෂ සමුළුවක්

සසෙක්ස් ආදිපාදවරයා සහ ආදිපාදවරිය යන ගෞරව නාමයෙන් ද හැඳින්වෙන හැරී කුමරු සහ බිරිඳ මෙගාන් මාර්කෙල් රාජකීයයත්වය අත්හැරීමට ගත් තීරණය සම්බන්ධයෙන් විශේෂ සමුළුවක් අද (13) පැවැත්වීමට නියමිතය. එම

Read more

ඕස්ටේ‍්‍රලියා අගමැතිට දොස්

ඕස්ටේ‍්‍රලියාවේ ළැව්ගිනි ඉහවහා යෑම සම්බන්ධයෙන් එරට අගමැති ස්කොට් මොරිසන්ට චෝදනා එල්ල වී ඇත. ඒ, සැප්තැම්බරයේ සිට පැතිරෙන ළැව් ගිනි නිවා දැමීමට හෝ පාලනය කිරීමට හෝ නිසි ක‍්‍රමවේදයක් සකස

Read more

කොල්කටා ගිය මෝදිට විරෝධයක්

බටහිර බෙංගාල ප්‍රන්තයේ කොල්කොටා නුවරට ගිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට විරෝධයක් එල්ල වූ බව එරට පුවත් සේවා වාර්තා කරයි. විරෝධය එල්ල වූයේ ඉන්දීය රජය සම්මත කරගත් නව පුරවැසි පනත මු

Read more

චීනයෙන් තවත් ලෙඩක්

දරුණු නිව්මෝනියා තත්ත්වයක් එසේත් නැතිනම් පෙනහළු ආසාදන තත්ත්වයක් ඇති කරන මින් පෙර හමුනොවුණු ආකාරයේ වයිරසයක් පිළිබඳ චීනයෙන් වාර්තාවේ. මේ වයිරසයේ ආරම්භයත් එය පැතිර යෑමත් සිදුවුණේ චීනයේ ව

Read more

ළැව් ගිනි කාලගුණය විපරිත කරලා

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,  ඕස්ටේ‍්‍රලියාවේ හෙක්ටයාර් මිලියන 13 ක් පුරා ළැව් ගිනි පැතිරෙන බවය. බ‍්‍රසීලයට අයත් ඇමසන් වනාන්තරයේ පැතිරුණු එම ළැව් ගිනි මෙන් 6 ගුණයක ප‍්‍රමාණයක්  ඕස්

Read more

චන්ද්‍රයාන් 3 මෙහෙයුමට සූදානම්

සඳේ ජල අංශු ඇති බව පළමුවෙන් සොයා ගත්තේ ඇමෙරිකාවේ නාසා ආයතනය නම් නොවෙයි. ඉන්දියාවයි. ඉන්දියාවේ අභ්‍යවකාශ ආයතනය හෙවත් ‘ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය’ යි. ‘නාසා’ මෙන් කෙටියෙන් මෙය හ

Read more

ලොව වයස්ගතම පුද්ගලයා උපන්දිනය සමරයි !

මේ වන විට ලොව වෙසෙන වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ ජපන් ජාතික කාන්තාවක පසුගියදා තම 117වන ජන්ම දිනය සැමරුවාය. ජපාන ජාතික කානේ ටනාකා ලොව වෙසෙන වයස්ගතම පුද්ගලයා වේ.ඇයග

Read more

ජකර්තා ජලයෙන් යටවෙයි

මහ වැසි හේතුවෙන් ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ජලයෙන් යටවී ඇති බවත්, දහස් ගණකට උන්හිටිතැන් අහිමි වී ඇති බවත් ඉන්දුනීසියානු පුවත් සේවා වාර්තා කළේය. හදිසියේ හටගත් ජල ගැලීම් සහ විදුලි සැර වැද

Read more

න්‍යෂ්ටික-මිසයිල අත්හදා බැලීම් දිගටම

සාමයට කැපවෙමින් තමන්, න්‍යෂ්ටික අවිහරණයකට සූදානම් වුවත්, ඇමෙරිකාවෙන් එල්ලවන ‘අනවශ්‍ය බලපෑම්’ හේතුවෙන්, එම අදහස අතහැර දැමුවේ යැයි අවුරුදු උදාවත් සමඟ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින්

Read more

ඉන්දීය හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක්

ඉන්දීය හමුදාවට ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියකු පත් කර තිබේ. ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් පත් කරනු ලැබුවේ, ඉන්දීය හමුදා ප්‍ර

Read more

දුරකතන නැතිව කතා කරන්න

පවුලක සමඟිය සහ ශක්තිය ඇති වන්නේ ජංගම දුරකතන පැත්තකට දමා එකිනෙකා සමඟ ආදරයෙන් කතාබහ කිරීමෙන් යැයි වතිකානයේ ශාන්ත පීටර්ස් චතුරස්‍රයේ පැවැති ඉරිදා දේවමෙහෙයට සහභාගී වෙමින් ශුද්ධෝත්තම ෆැන්

Read more

යුක්රේනයත් රුසියාවත් අතරේ සිරකරු හුවමාරුවක්

යුක්රේනය රජය සහ රුසියානු රජයේ අනුග්‍රහය ලබන බෙදුම්වාදී සටන්කාමීන් අතරේ සිරකරු හුවමාරුවක් සිදුවිය. යුක්රේන රජයේ අත්අඩංගුවේ සිටි නැගෙනහිර යුක්රේනයේ ක්‍රියාත්මක රුසියානු හිතවාදී සන්න

Read more

නිව්යෝක් නුවර පිහි ඇනුම්

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර, යුදෙව් රබායි පූජකවරයකුගේ නිවසක පැවැත්වුණු ‘හනකා’ නව අවුරුදු සැමරුම් උත්සවයකදී සිදුවුණු පිහි ඇනුමකින් පස් දෙනෙක් තුවාල ලැබූහ. පිහි ඇනුම් කළ තැනැත්තා පලා ගිය බ

Read more

ඉන්දියාවේ සංචාරක කර්මාන්තය වැටිලා

ඉන්දීය රජයේ නව පුරවැසි පනත සහ ඊට විරෝධය දක්වමින් ඉන්දියාව පුරා විරෝධතා හට ගැනීමත් සමඟ ඉන්දියාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව අඩුවෙමින් පවතින බව වාර්තා වේ. මේ වනවිටත් ඇමෙරිකාව සහ යුරෝපා රට

Read more

ලබා දුන් කාලය අවසන් වෙන්න ළඟයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රමුඛ ඇමෙරිකන් රජය, න්‍යෂ්ටික අවිහරණ කටයුතු අවසන් කරන්නැයි උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප්‍රමුඛ උතුරු කොරියානු රජයට ලබා දුන් කාලය මෙම වසර අවසන්

Read more