වයිරස සැකකරුවන් වෙනම කඳවුරකට

නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සැක කෙරන වූහාන් නුවර වැසියන් හැමෝම බලහත්කාරයෙන් නිරෝධායන කඳවුරකට යොමු කරන්නැයි චීන මධ්‍යම රජය අණ දී ඇත. වූහාන් යනු මිලියන ක් ජීවත් වන නගරයකි. වයිරසය ආසාදි

Read more

තවත් රෝහලක් විවෘත කෙරේ

ලහිලහියේ ඉදි කළ ඇඳන් 1,500 කින් සමන්විත තවත් නව රෝහලක් චීනයේ වූහාන් නුවර විවෘත විය. ලිෂෙන්හෙන් නමැති මෙම රෝහල මේ වනවිට කොරෝනා වයිරස රෝගීන් ඇතුළත් කර ගනිමින් සිටින බව වර්තා වේ. මෙම නව රෝහල වාට්ට

Read more

සැප නැවේ ආසාදිතයන් ගණන 64 ට නගී

ජපානයේ ටෝකියෝ නුවර යොකොෂිමා වරායේ නිරෝධානය කළ සුඛෝපබෝගී කෲස් නෞකාවේ සිටින කොරෝනා ආසාදිතයන් ගණන අද (8) වනවිට 64 තෙක් ඉහළ ගොස් ඇතැයි ජපන් සෞඛ්‍ය බලධාරීහු පැවැසූහ. කොරෝනා වයිරස රෝගීන් හමුවී ඇත

Read more

චීනයෙන් ඇමෙරිකාවට චෝදනා

ඇමෙරිකා එක්සත් ජනපදය මාරාන්තික කොරෝනා වයිරසය සම්බන්ධයෙන් භීතිය ඇති කරන බවට චීනය චෝදනා කරයි. චීනයේ වූහාන් නගරයෙන් සිය ජාතිකයන් මෙන්ම තානාපති කාර්යමණ්ඩලවල සාමාජිකයන් මුදාගත් මුල්ම රට වූ

Read more

ට්‍රම්ප්ට එරෙහිව වුණු මිට් රොම්නි

ජනාධිපතිවරයාට හිමි බලය අවභාවිත කිරීම සහ කොංග්‍රසයට බාධා කිරීම යන චෝදනා යටතේ ඉදිරිපත් කෙරුණු දෝෂාභියෝගයෙන් ජය ගැනීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමත්විය. දෝෂාභියෝගයෙන් ජයගැනී

Read more

ඇඳන් නැහැ

මාරාන්තික කොරෝනා වයිරසය ආසාදනය වූවන් සඳහා ප්‍රමාණවත් තරම් ඇඳන් නැතැයි චීනය ප්‍රකාශ කරයි. චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 24කට වැ

Read more

ජනපති ට්‍රම්ප් ජය සමරයි

දෝෂාභියෝගය පරාජය කරමින් ලැබූ ජය සමරමින්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිය දේශපාලන එදිරිවාදීන්ට බැණ වැදුණේය. ට්‍රම්ප් මෙසේ බැණ වැදුණේ, ධවල මන්දිරයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිණි

Read more

පිලිපීන වැසියන්ගෙන් චීනයට විරෝධයක්

චීනයෙන් පිට පළමු කොරෝනා මරණය පිලිපීනයෙන් වාර්තා වීමත් සමඟ පිලිපීන වැසියන්ගෙන් එරට චීන ජාතිකයන්ට කෙණෙහිලිකම් එල්ල වන බව වාර්තා වේ. පිලිපීනයේ චීන ජාතිකයන් කොන් කිරීමක් හෝ ඔවුන්ට කෙණෙහිලික

Read more

විදේශවල කොරෝනා ආසාදිතයන් ඉහළට

චීනයෙන් පිට විදේශවල කොරෝනා වයිරසය ආසාදිතයන් ගණන දිනෙන් දින ඉහළ යන බව වාර්තා වේ. ඇමෙරිකාව නිවේදනය කළේ ඊයේ (2) වනවිට රුට කොරෝනා ආසාදිතයන් 11 දෙනකු සිටින බවය. චීනයේ සිට පැමිණියෙන කිසිවකු ඇමෙරිකා

Read more

මහා බි‍්‍රතාන්‍යයේ සැමරුම්

මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමත් සමඟ එංගලන්තයේ ලන්ඩන් ඇතුළු ප‍්‍රධාන නගර රැුසක විවිධ උත්සව පැවැත්විණි. මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සිදුවූයේ පසුගිය 31 වැ

Read more

චීනයේ ඇපල් කාර්යාලය වසයි

චීනයේ පැතිරෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් චීනයේ ස්ථාපිත කළ තම කාර්යාලය වසා දැමීමට ඇමෙරිකාවේ ඇපල් සමාගම පියවර ගෙන ඇත. චීනයේ ඇපල් කාර්යාලය ලබන 9 වැනිදා තෙක් වසා තැබෙනු ඇතැයි ඇපල් සමාගම නිකුත් ක

Read more

ඇමෙරිකානුවන්ට තහංචි

චීනයෙන් ආරම්භ වී ලොව පුරා පැතිරෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකාව ද හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති අතර, පසුගිය සති දෙක ඇතුළත චීනයේ සංචාරය කළ පුද්ගලයන්ට ඇමෙරිකා පැමිණීම තහනම් කර තිබේ. න

Read more

වයිරසයට එන්නතක් හදන්න වසරක් යාවි

චීනයෙන් ආරම්භ වී ලොව පුරා පැතිරෙන නව කොරෝනා වයිරසයට ප්‍රතිකර්මයක් ලෙස එන්නතක් නිර්මාණය කිරීමට 2021 වසර තෙක් බලා සිටීමට සිදුවනු ඇතැයි ලොව ප්‍රමුඛ පෙළේ ඖෂධ සමාගමක් වන ප්‍රංශයේ පාස්චර් ආයතන

Read more

කනගාටුව පළ කරලා චීන ජනපතිට ලිපියක්

උතුරු කොරියා නායක කිම් ජොන් උන්, චීන ජනාධිපති ෂී ජින්පින්ට ලිපියක් යවා ඇතැයි වාර්තා වේ. ලිපිය යවා ඇත්තේ චීනයේ පැතිරෙමින්, ලොව පුරා ව්‍යාප්ත වූ නව කොරෝනා වයිරසය සම්බන්ධයෙනි. වයිරසය මර්දනයට

Read more

දිල්ලි විරෝධතාකරුවන්ට වෙඩි

ඉන්දීය රජය හඳුන්වා දුන් නව පුරවැසි පනතට විරෝධය දක්වමින්, නවදිල්ලි අගනුවර ඊයේ (31) පැවැති විරෝධතා රැලියකට කඩා වැදුණු තරුණයෙක් විරෝධතාකරුවන්ට වෙඩි තැබුවේය. විරෝධතා රැලිය පැවැත්වූයේ ජමියා මි

Read more

සැප නැවක කොරෝනා බියක්

කොරෝනා බියක් හටගෙන තිබූ කෲස් නැවක් පැය 12 ක් රඳවා තබා ගැනීමට ඉතාලි රජය කටයුතු කළේය. ඉතාලියේ සිවිටාවෙච්චියා වරායට සේන්දු වූ මෙම නැවේ චීන ජාතිකයන් දෙදෙනකු සිට ඇති අතර, ඒ අතර සිටි චීන කාන්තාව රෝ

Read more

චීනයට යෑමෙන් වළකින්න - ඇ​මෙරිකාව

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ආරම්භ වී, මේ වනවිට මුළු ලෝකය පුරා පැතිරගොස් ඇති නව කොරෝනා වයිරසය හේතුවෙන් චීනයට යෑමෙන් වළකින්නැයි ඇමෙරිකාව අනතුරු ඇගවීමක් කර ඇත. ඇමෙරිකාව මෙම අනතුරු ඇගවී

Read more

බය වෙන්න කාරි නෑ - ට්‍රම්ප්

චීනයෙන් ආරම්භ වී ඇමෙරිකාව ඇතුළු ලොව රටවල් කීපයක් පුරා පැතිරෙන නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් බියක් ඇති කර නොගන්නැයි ඇමෙරිකා ජනාධිපති ජොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. තමන් චීන ජනාධිපති ෂී ජින්ජින

Read more

රාජකාරී පැහැර හැරිය නිලධාරීන්ට දඩුවම්

කොරෝනා වයිරසයට එරෙහි චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ වැඩසටහන්වලට සම්බන්ධ රාජකාරි පැහැර හැරිය නිලධාරීන් සහ මන්දගාමීව කටයුතු කළ නිලධාරීන් සිටින්නේ නම්, ඔවුන්ට දැඩි ද

Read more

චීන ජාතිකයන් ආපසු ගෙන්වා ගන්නවා

මේ මොහොත වන විට ලොව පුරා සිටින, නව කොරෝනා වයිරසය ආරම්භ වූ හුබෙයි පළාතේ වැසියන්, ආපසු චීනයට ගෙන්වා ගන්නා බව චීන රජය නිවේදනය කර තිබේ. එම චීන වැසියන් ගෙන්වා ගැනීම විදෙස් චීන තානාපති කාර්යාල හරහා

Read more

චීන රුසියා දේශසීමා වැසෙයි

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ආරම්භ වී ලොව පුරා පැතිරෙන නව කොරෝනා වයිරසය හේතුවෙන්, චීන රුසියා දේශසීමාව වසා දැමීමට රුසියානු රජය තීරණය කර ඇත. රුසියාවත් චීනයත් අතර දේශසීමාව කිලෝ මීටර් 4,180

Read more

මෙක්සිකෝ පරිසර ක්‍රියාකාරියා මියගිහින්

මෙක්සිකෝවේ ‘මොනාක්’ සමනලුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් හඬ නැගූ පරිසරවේදී හොමේරෝ ගෝමස්ගේ මළසිරුර හමුවුණු බව මෙක්සිකෝ බලධාරීහු පවසති. හොමේරෝ ගෝමස් පසුගිය සති දෙක පුරාවට අතුරුදන්ව සිටියේය&n

Read more

කොරෝනා රෝගීන් කි‍්‍රස්මස් දූපතට

චීනයේ හුබෙයි පළාතෙන් සහ හුබෙයි පළාතට අයත් වූහාන් නගරයෙන් යළි ගෙන්වා ගන්නා  ඕස්ටේ‍්‍රලියානුවන් කි‍්‍රස්මස් දූපතේ රඳවා තැබීමට  ඕස්ටේ‍්‍රලියානු රජය තීරණය කර ඇත. ඒ, එම  ඕස්ටේ‍්‍ර

Read more

දින 6 න් ඉදි කළ චීන රෝහල විවෘත කෙරේ

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර නව කොරෝනා වයිරස රෝගීන් වෙනුවෙන් දින 6 ක් ඇතුළත ලහිලහියේ ඉදි කළ නව රෝහල (29) විවෘත කෙරුණි. රෝහලට අවශ්‍ය ඇඳන් සහ සෙසු වෛද්‍ය උපකරණ ගතවුණු පැය 24 ඇතුළත රෝහලට ගෙන ඒම

Read more