හෝටලය කඩා වැටී මරණ 10 ක්

කොරෝනා වයිරස ආසාදිතයන් නිරෝධායනය කර රඳවා තැබුණු මහල් පහකින් සමන්විත හෝටලයක් කඩා වැටීමෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. කඩා වැටුණේ, චීනයේ ක්වංෂූ වරාය නගරයේ කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් වෙන් ක

Read more

කොරෝනා කාම්බෝජයේ

පළමු වරට කාම්බෝජ ජාතිකයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත. මෙම අසාදිතයා 38 හැවිරිදි තැනැත්තෙකි. ඔහුට වයිරසය ආසාදනය වී ඇත්තේ ජපන් ජාතිකයකුගෙන් යැයි පැවැසෙයි. මීට පෙර කාම්බෝජයෙන් කොරෝනා ආසාදිත

Read more

කොරෝනා ප්‍රංශ පාර්ලිමේන්තුවටත් රිංගලා

ප්‍රංශ පාර්ලිමේන්තුවේ ඇමැතිවරුන් දෙදෙනකුට ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි. තවත් මැති ඇමැතිවරුන් පස් දෙනකු රෝගී වී සිටින බවත්, ඔවුන් ද නිරෝ

Read more

කාබුල් ප්‍රහාරය අයි.එස්. බාරගනී

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට පසුගිය දා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම තමන් බාර ගන්නා බව, එරට ක්‍රියාත්මක අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසා ඇත. එම බෝම්බ ප

Read more

නව මාණ්ඩලික ප්‍රධානියා මාර්ක් මෙඩෝව්ස්

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, සිය නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස මාක් මෙඩෝව්ස් පත් කර ඇත. මෙඩෝව්ස් උතුරු කැරොලිනා ජනපදයේ දේශපාලනඥයෙකි. වසරක කාලයක් තිස්සේ ට්‍රම්ප්ගේ මාණ්ඩලික ප්‍රධා

Read more

ඇමෙරිකාවේ යුද අපරාධ පිළිබඳ විමර්ශනයක්

ඇමෙරිකන් සොල්දාදුවන් ඇෆ්ගනිස්තානයේ සිදු කළැයි පැවැසෙන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට අන්තර් ජාතික අපරාධ අධිකරණය ඊයේ (5) තීරණය කළේය. ඒ අනුව, විමර්ශනයක් පැවැත්වෙන්නේ, 2003 මැයි ම

Read more

නේටෝ මූලස්ථානයේත් කොරෝනා

දකුණුදිග බෙල්ජියමේ මොන්ස් නුවර පිහිටි නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ හමුදා මූලස්ථානයෙන් ද ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් හමුවී ඇත. නේටෝ සංවිධානයට අයත් හම

Read more

කිම් ජොන් උන්ගෙන් ලිපියක්

දකුණු කොරියාවේ ‘කෝවිඞ් 19’ වයිරසය වේගයෙන් පැතිරීම සම්බන්ධයෙන් කනගාටුව පළ කරමින්, වයිරසය ආසාදනය වූවන්ට ඉක්මන් සුවය පතමින්, උතුරු කොරියා නායක කිම් ජොන් උන්, දකුණු කොරියා ජනාධිපති මූන් ජේ

Read more

කාශ්මිරයට යළිත් අන්තර් ජාල පහසුකම්

මාස 7 කට පසු ඉන්දීය පාලනයට නතු කාශ්මීරයට අන්තර්ජාල පහසුකම් යළි ලබා දීමට ඉන්දීය රජය තීරණය කළේය. ඉන්දීය රජය මීට මාස 7 කට පෙර මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දු කාශ්මීරයට පවරා දී තිබුණු ස්වං බලතල ඉව

Read more

ආතරයිටිස් ඔසුවක් කොරෝනා රෝගීන්ට

මරණ මංචකයේ සිටින ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස රෝගීන්ට ස්විට්සර්ලන්තයේ ‘රෝච් හෝල්ඩිං’ ඖෂධ නිෂ්පාදන සමාගම ආතරයිටිස් රෝගීන් සඳහා සැකසූ ‘ටොසිලිසුම්බාඞ්’ ඖෂධය ලබා දීමට චීන වෛද්

Read more

නියෝජිතයාට ට්‍රම්ප්ගෙන් ඇමතුමක්

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් ඇෆ්ගන් තලේබාන් නියෝජිත මුල්ලා අබ්දුල් ඝානී බරාදාර් ට ඇමතුමක් ලැබුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ට්‍රම්ප් සහ තලේබාන් නියෝජිතයා අතර මිනිත්ත

Read more

ටියුනීසියාවෙත් කොරෝනා

උතුරු අප්‍රිකාවට අයත් රාජ්‍යයක් වන ටියුනීසියාවෙන් ද කොරෝනා වයිරස ආසාදිතයකු හමුවුණු බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනය කළේය. සෞඛ්‍ය අමාත්‍ය අබ්දෙල්ලාටිෆ් එල් මාකායි මාධ්‍ය හමුවේ කි

Read more

සෙනගාලයෙන් පළමු ආසාදිතයා හමුවෙයි

අප්‍රිකාවට අයත් සෙනගාල් රාජ්‍යයෙන් ද ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු හමුවී තිබේ. සෙනගාලය අප්‍රිකා රටකි. අයත් වන්නේ උප සහරා කලාපයටය. ඒ අනුව, උප සහරා  අප්‍රිකා රටකින් කොරෝන

Read more

සිවුදෙනා පෝරකයට

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර බස් රියක් තුළදී ජෝති සිං හෙවත් නිර්භයා යන නමින් හැඳින්වෙන 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව සමූහ දූෂණය කළ අපරාධකරුවන් සිවුදෙනාගේ මරණ දඬුවම හෙට (3) ක්‍රියාත්මක කෙරේ. වෛ

Read more

30 ක් ප්‍රාණ ඇපයේ

පිලිපීනයේ මැනිලා දිස්ත්‍රික්කයේ සැන් යුවාන් පළාතේ සුපිරි වෙළෙඳ සංකීර්ණයකට කඩා වැදුණු ආයුධ සන්නද්ධ පුද්ගලයකු වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල තුළ සිටි 30 දෙනකු ප්‍රාණ ඇපයට ගත්තේය. ආයුධ සන්නද්ධ එ

Read more

බුටිගෙග් ඡන්ද සටනින් ඉවත් වෙයි

ඇමෙරිකා ජනාධිපතිවරණය වෙනුවෙන්, ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා පැවැත්වෙන ඡන්ද සටනින්, ඉදිරියෙන් සිටි අපේක්ෂක පීට් බුටිගෙග් ඉවත් වීමට තීරණය කළේය. සමලිංගිකයකු ද ව

Read more

ඇමෙරිකාවෙන් පළමු කොරෝනා මරණය

ඇමෙරිකාවෙන් පළමු කොරෝනා මරණය අද (1) වාර්තා විය. ඒ සමඟම ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය වේගයෙන් පැතිරෙන ඉතාලියට, දකුණු කොරියාවට යෑමෙන් වළකින්නැයි ඇමෙරිකානුවන්ට උපදෙස් ලැබුණි. ඇමෙරිකාව

Read more

සාම ගිවිසුමට අත්සන් තබන්න සූදානම්

ඇමෙරිකා නියෝජිතයන් සහ ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ නියෝජිතයන් අතර සාම ගිවිසුමකට අත්සන් තැබීමට සියලු කටයුතු සූදානමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකා නියෝජිතයන් සහ තලේබාන් නිය

Read more

ඇමෙරිකාවේ ආසාදිතයන් 62 යි

ඇමෙරිකාවේ කොරෝනා වයිරස ආසාදිතයන් ගණන 62 දක්වා ඉහළ ගොස් ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීහු කියති. වයිරස ආසාදිතයන් හමුවුවත් මරණ කිසිවක් ඇමෙරිකාවෙන් වාර්තා වී නැත. ජපානයේ දී නිරෝධායන කළ ‘ඩයමන්ඞ් ප්&z

Read more

ඉතාලියේ වයිරස මරණ 21 යි

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියේ මියගිය ගණන 21 දක්වා ඉහළ ගොස් ඇත. වයිරසය ආසාදනය වූ ගණන 889 කි. ඉතාලි රජය වයිරසය පැතිරීම වැළැක්වීමට, නගර රැසක් වසා දමා ඇතැයි ද වාර්තා වේ. හැකිත

Read more

මුල් තැන වයිරසයට

සියලු කරුණු කාරණා පසෙකලා මුල් තැන ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට දී ඇති බවත්, මහා බ්‍රිතාන්‍යයේ වයිරසය පැතිරීම වැළැක්වීමට හැකි සියලුම ක්‍රියා මාර්ග ගෙන ඇති බවත් අගමැති බොරිස් ජොන

Read more

ස්විට්සර්ලන්තයෙන් ආසාදිතයෝ 10 ක්

මේ වනවිට ස්විට්සර්ලන්තයෙන් කොරෝනා ආසාදිතයන් 10 දෙනකු හමුවී ඇතැයි එරට සෞඛ්‍ය අමත්‍යාංශය නිවේදනය කර තිබේ. ස්විට්සර්ලන්තයේ පළමුවරට කොරෝනා ආසාදිතයකු හමුවූයේ පසුගිය 25 වැනිදාය. එම ආසාදිතයා අ

Read more

මෙක්සිකෝවෙන් පළමු රෝගියා හමුවෙයි

ඇමෙරිකාවේ අසල්වැසියා වන මෙක්සිකෝවෙන් ද කොරෝනා වයිරස ආසාදිතයකු පළමු වරට වාර්තා විය. මෙම ආසාදිතයා පසුගිය දිනවල ඉතාලියේ සංචාරයට ගොස් ආපසු පැමිණි අයකු බව තහවුරු වී ඇත. මෙක්සිකෝවේ කොරෝනා වයි

Read more

මැලේසියා රජු අගමැතිවරයකු පත් කරයි

මැලේසියානු රජු එරට නව අගමැති ලෙස හිටපු අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා මෙන්ම බර්සාටු පක්ෂයේ සභාපතිවරයා ද වන මුහුයිදීන් යුසීන් පත් කළේය. මැලේසියානු අගමැති ධුරය පුරප්පාඩු වූයේ, එම ධුරයේ කටයුත

Read more