ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇෆ්ගනිස්තානයේ



ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ හදිසියේම ඇෆ්ගනිස්තානයට පැමිණ ඇතැයි වාර්තා වේ.

ඇමෙරිකාව සහ තලේබාන් සංවිධානය අතර සාම වැඩපිළිවෙළක් ආරම්භ වී ඇත.

ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා පෙර දැනුම් දීමකින් තොරව කාබුල් අගනුවරට පැමිණ ඇත්තේ එම සාම වැඩපිළිවෙළ සිදුවන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීමටය.

(රොයිටර්)


RECOMMEND POSTS