දිළිඳු රටවල වැසියෝ අනතුරේ



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්වීම නතර නොකළොත්, දිළිඳු රටවල මිලියන ගණනක් ජනතාව මියයෑමට ඉඩ ඇතැයි ජගත් මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් අනතුරු අඟවා තිබේ.

මේ වනවිට ලොව රටවල් සහ පාලන ප්‍රදේශ 183 කින් රෝගීන් හමුවී ඇති බවත් මරණ සංඛ්‍යාව 10,000 පසු කර ඇති බවත් ජගත් මහ ලේකම්වරයා වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS