නෙදර්ලන්ත සෞඛ්‍ය ඇමැති බයවෙලා



නෙදර්ලන්තයේ සෞඛ්‍ය ඇමැති බෲනෝ බෘවින්ස් සිය ධුරයෙන් හදිසියේ ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.

ඇමැතිවරයාගේ ඉල්ලා අස්වීමට හේතුවක් වී ඇත්තේ එරට ද පැතිර යමින් පවතින ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයයි.

පසුගිය දා වයිරසය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වුණු විවාදයකදී ඇමැතිවරයා සිහිසුන්ව ඇද වැටුණු බව ද පැවැසෙයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS