සැමියා සිටියදී තවත් විවාහයක් කරගෙන



ඊජිප්තු කාන්තාවක් සිය සැමියා සිටියදී වෙනත් විවාහයක් සිදු කරගෙන ඇති බව වාර්තා වේ.

විදේශිය රටක සේවය කරන ස්වාමිපුරුෂයාට හොර රහසේ වෙනත් පිරිමියකු සමඟ විවාහ වී ඇති බව හෙළි වීමෙන් පසු කාන්තාව සහ හොර සැමියාව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

දෙවන විවාහයෙන් ඇයට දරුවකුද සිටින බවට අනාවරණය වී ඇති අතර, නීතිමය පියවර ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කයිරෝ නුවර)

RECOMMEND POSTS