ඊශ්‍රායලය ඇමෙරිකාව ගැහුවොත්: අපිත් ගහනවා



ඊශ්‍රායලය හෝ ඇමෙරිකාව හෝ ඉරානයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කළොත්, ඊට කඩිනමින් ප්‍රතිචාර දක්නමින්, ඇමෙරිකන් සහ ඊශ්‍රායල ඉලක්කවලට තමන් ප්‍රතිප්‍රහාර දැක්වීමට සූදානම් බව ඉරාන රජය කියයි.

ඉරාන රජය වෙනුවෙන් මේ බව පවසා ඇත්තේ එරට ආරක්ෂක අමාත්‍ය අසීස් නසර්දාය. හවුති සටන්කාමීන්ට අවි ආයුධ දී ඔවුන් ශක්තිමත් කරන බවට ඉරානයට දිගින් දිගටම චෝදනා එල්ල වුවත්, 

ඉරානය තරයේ පවසා ඇත්තේ තමන් හවුති සටන්කාමීන් සමඟ කිසිදු ගනුදෙනුවක් සිදු නොකරන බවත්, කලාපීය අර්බුදවලට තමන්ගේ කිසිදු මැදිහත් වීමක් නොමැති බවත්ය.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS