සිරියාවේ දරුණු ගැටුම්
සිරියානු රජයේ හමුදා සාමාජිකයන් සහ ‘ඩෲස්’ නමැති ඉස්ලාමීය සටන්කාමීන් අතරේ දරුණු ගැටුම් පවතී.
‘ඩෲස්’ යනු සිරියාවේ සුළුතර ජනකොටසකි. මොවුන් බලයෙන් නෙරපා දැමුණු සිරියානු ජනාධිපති බෂී අල් අසාද්ට හිතවාදී සටන්කාමීන් කණ්ඩායමකි.
සිරියානු ජනාධිපති අසාද්ගේ පාලනය පෙරළා දැමූ කැරැලිකරුවන්, මේ වනවිට සිරියාවේ අන්තර්වාර රජයක් පිහිටුවා ඇත. අන්තර්වාර රජය තහවුරු කර ඇත්තේ සිරියාවේ ඒකීයත්වය සුරැකීම වෙනුවෙන් තමන් කැපවන බවටය.
(ඒ.එෆ්.පී.)