නේපාල අගමැති ධුරය ‘ප්‍රචණ්ඩා’ට

නේපාල අග්‍රාමාත්‍ය ධුරය යළිත් වරක්, හිටපු මාඕවාදී කැරැලි නායක පුෂ්ප කමල් දාල් හෙවත් ‘ප්‍රචණ්ඩා’ ට හිමි විය. පුෂ්ප කමල් දාල් නේපාල අග්‍රාමාත්‍ය ධුරයට පත්වන්නේ තෙවැනි වරටය. අතීතයේ ද

Read more

නව කොරෝනා ප්‍රභේදයකට පාකිස්තානය සූදානම් නැහැ

චීනයේ ව්‍යාප්තවන ආකාරයේ නව කොරෝනා ප්‍රභේදයකට පාකිස්තානය සූදානම් නැති බවත්, දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන පාකිස්තානයේ කොරෝනා වසංගතයක් හට ගැනීම බිහිසුණු ඵලවිපාක ගෙන දෙනු ඇති බවත් ‘ජ

Read more

ඇෆ්ගන් පොලිස්පති කාර් බෝම්බයෙන් මරුට

ඇෆ්ගනිස්තානයේ බඩාක්ෂාන් පළාතේ කාර් බෝම්බ පිපිරීමක් සිදුවිය. බෝම්බයට බිලි වූයේ ප්‍රාන්ත පොලිස්පතිවරයා ඇතුළු තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු යැයි ඇෆ්ගන් තලේබාන් රජය නිකුත් කළ නිවේදනයක දැ

Read more

මිලියන 1.7 කට විදුලිය නෑ

ඇමෙරිකාට කඩා වැදුණු බිහිසුණු හිම කුණාටුව හේතුවෙන් මිලියන 1.7 කට විදුලිය බලය අහිමි වූ බව පැවැසෙයි. හිම කුණාටුව හේතුවෙන් මරණ 13 ක් ද වාර්තා වේ. ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කිරීමට බලධාරීන්ට සිද

Read more

ඉන්ධන බවුසරයක් පිපිරී 10 ක් මරුට

අප්‍රිකාවේ බොක්ස්බර්ග් නමැති නගරයේ ඉන්ධන බවුසරයක් පුපුරා යෑමෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 50 කට වැඩිය. තුවාල ලැබූවන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බැවින්, මරණ සංඛ්&zwj

Read more

පැරිසියේ වෙඩි තැබීමකින් 3 ක් මියයති

ප්‍රංශයේ පැරිස් අගනුවර සිදුවුණු වෙඩි තැබීමකින්, එරට ජීවත් වන කුර්දි ජාතිකයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණු බවත් තවත් තිදෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. වෙඩි තැබීම කළ සැකකරු 69 හැවිරිදි ප්&zw

Read more

පේලේගේ තත්ත්වය හොඳ නෑ

බ්‍රසීල පාපන්දු සුපිරි තරුව පේලේගේ හදවත සහ වකුගඩු ඉතා දුර්වල තත්ත්වයට පත්ව ඇතැයි ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරු පවසති. 82 හැවිරිදි පේලේ, පිළිකා රෝගියකු වන අතර, පසුගිය නොවැම්බර් 29 වැනිදා ඔහ

Read more

චීනයේ ‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය දරුණුයි

ජනතා විරෝධය හේතුවෙන්, ‘කොවිඩ් 19’ සම්බන්ධයෙන් පනවා තිබූ සීමා ලිහිල් කිරීමට චීන රජය පියවර ගැනීමත් සමඟ එරට ‘කොවිඩ් 19’ වසංගත තත්ත්වය උත්සන්න වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. වයිරස ව්‍යාප

Read more

මාර්ග ගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපන

කොවිඩ් රෝගීන් වාර්තා වීම නැවත වරක් ඉහළ යාම හේතුවෙන් චීනයේ විශාලතම නගරය වන ෂැන්ග්හායි හි පාසල් වලට මාර්ග ගත ක්‍රමය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කරන්න යැයි ෂැන්ග්හායි අධ්‍යාපන කාර්යාංශය උ

Read more

’ඇක්වා ඩෝම්’ පුපුරා විනාශ වෙයි

ලොව විශාලතම සිලින්ඩාකාර මාළු ටැංකිය ලෙස වාර්තා අතරට එක් වී තිබුණු ජර්මනියේ බර්ලීන් අගනුවර ඇක්වා ඩොම් මාළු ටැංකිය හිටිහැටියේ පුපුරා විනාශ වී ඇත. ඇක්වා ඩොම් මාළු ටැංකිය ඉදිකර තිබුණේ රැඩිස

Read more

මත්පැන් විෂවීමෙන් 65 ක් මියයති

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මත්පැන් විෂ වී 65 දෙනකු මියගොස් ඇති බවත්,තවත් 23 දෙනකුට පෙනීම අහිමිවී ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පැහැදිලි කර තිබේ. මත්පැන් පානය කිරීමෙන් මියගියේත් රෝගී වූයේත් හ

Read more

නවීන මාදිලියේ ආයුධ නිපදවන්න උතුරු කොරියාව සූදානම්

නවීන මාදිලියේ ප්‍රබල අවි නිෂ්පාදනය කිරීමේ අරමුණින්, අධි තෙරපුම් ඉන්ධන මෝටරයක් සාර්ථකව අත්හදා බැලීමට සමත් වුණු බව උතුරු කොරියාව පවසයි. උතුරු කොරියාව නිපදවූ මෙම මෝටරයෙන් ඕනෑම ආකාරයක නව අව

Read more

කීව් අගනුවරට පහර දෙන්න අලුතින් සෙබළු

යුක්රේනයේ කීව් අගනුවරට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින්, රුසියන් හමුදාව අලුතින් සෙබළුන් ලක්ෂ දෙකක බල ඇණියක් සූදානම් කරමින් සිටින බව යුක්රේන හමුදාපති ජනරාල් වැලේරි සලුස්නී පවසා

Read more

ඉන්දියාව දිගුදුර මිසයිලයක් අත්හදා බලයි

ඉන්දියාව හමුදාව න්‍යෂ්ටික යුද ශීර්ෂයක් සවි කළ හැකි ආකාරයේ දිගු දුර මිසයිලයක් සාර්ථකව අත්හදා බැලුවේය. ඉන්දියාවේ මෙම දිගු දුර මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් චීනය විමසිල්ලෙන් පසුවුණැයි

Read more

ඉන්දු චීන දේශ සීමාවේ අවි ගැටුමක්

ඉන්දු චීන දේශසීමා සොල්දාදුවන් අතරේ සිදුවුණු වෙඩි හුවමාරුවකින් දෙපාර්ශ්වයේම සොල්දාදුවන් කීප දෙනකු තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. අවි හුවමාරුව සිදුවී ඇත්තේ ඉන්දියාවේ අරුණාච

Read more

වෙඩි තැබීමකින් පොලිසියේ දෙකක් මරුට

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සිදුවුණු වෙඩි තැබීමකින් සය දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණු බවත්, ඔවුන් අතරේ නවක පොලිස් නිලධාරියකු සහ නිලධාරිනියක සිටින බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

Read more

වසර අවසාන මධ්‍ය හමුව මෙවර නෑ

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, රුසියන් මාධ්‍ය ආයතන සියල්ලට ඇරැයුම්පකරමින් පවත්වන වසර අවසාන මාධ්‍ය හමුව මෙවර පවත්වන්නේ නැතැයි රුසියන් පාර්ලිමේන්තුව හෙවත් ‘ක්‍රෙම්ලීනය’ පවසා

Read more

උතුරු කොරියාවට භාණ්ඩ විකුණා හිරේ

ඇමෙරිකන් ඩොලර් මිලියනයක් වටිනා ස්ට්‍රෝබරි කිරි සහ කෝපි ඇතුළු භාණ්ඩ රැසක් උතුරු කොරියාවට විකුණූ සිංගප්පූරු ව්‍යාපාරිකයකුට සිංගප්පූරු අධිකරණයක් සිර දඬුවම් නියම කෙරුණි. න්‍යෂ්ටික වැඩ

Read more

රුසියන් නගරයට ෂෙල් වෙඩි ප්‍රහාරයක්

රුසියාවේ දකුණු දෙසින් පිහිටි බ්‍රයැන්ස්ක් පළාතේ ක්ලින්ට්ස්කී නමැති නගරයට යුක්රේනයෙන් ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ නමුත් ප්‍රහාරයෙන් නගරයේ කිසිවකුටව

Read more

ළිං කුහරයේ සිරවුණු ඉන්දීය දරුවා මියයයි

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ බෙටුල් දිස්ත්‍රික්කයේ අඩි 400 ගැඹුරු ළිං කුහරයනට වැටී, අඩි 55 ක් පහළ සිරවී සිටි තන්මේ සාහු නමැති අට හැවිරිදි දරුවා මියගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

Read more

ලැබුණු වටිනා ඔරලෝසු විකුණන්න හදලා

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබී, ඉම්රාන් ඛාන්ට තෑගි ලෙස ලැබුණු සුඛෝපභෝගී අත් ඔරලෝසු කිහිපයක් විකිණීමට උත්සාහ කළ බව එරට මාධ්‍ය අනාවරණය කර තිබේ. ඉම්රාන්

Read more

පේරු ජනපතිට රැකවරණ දෙන්න මෙක්සිකෝව සූදානම්

දෝෂාභියෝගයකින් නෙරපා දැමුණු පේරු ජනාධිපති පේද්‍රෝ කැස්ටිලෝට රැකවරණ ලබා දීමට තමන් සූදානම් යැයි මෙක්සිකෝ රජය පවසා ඇත. මෙක්සිකෝ රජය මෙසේ පැවැසුවේ 53 හැවිරිදි කැස්ටිලෝ, සිය නීතිඥවරයාගේ මාර්

Read more

අන්තවාදී කල්ලි සාමාජිකයන් සොයා මෙහෙයුම්

ජර්මන් පාර්ලිමේන්තුවට කඩා වැදී, රජය පෙරළා බලය අල්ලා ගැනීමට තැත් කළ නියෝ නාසිවාදී ‘රයික්බර්ග්’ කල්ලියේ තවත් සාමාජිකයන් 27 දෙනකු සොයා රට පුරා මෙහෙයුම් සිදු කරන බව පොලිසිය පවසයි. ‘රයික්බ

Read more

පේරු ජනපති කැස්ටෙලෝ නෙරපා දැමෙයි

අර්බුද රැසකට මුහුණ දුන් පේරු ජනාධිපති පේද්‍රෝ කැස්ටෙලෝට බලය අහිමි විය. ඒ, පේරු විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දෝෂාභියෝගයෙන් ජනාධිපතිවරයා පරාජයට පත්වුණු බැවිනි. දෝෂාභියෝගයට පේද්‍

Read more